Chitika Smowtion 468x60


Monday, November 12, 2012

විවාහයෙන් පස්සේ පබෝදගේ ගෙදරට ගොඩවෙමු


ජනප්‍රිය සම්මානනීය නිළි පබෝදා සන්දීපනී මීට මාස කිහිපයකට කළින් යුග දිවියට පිවිසුණු බව අපේ පාඨක හිතවතුන් දන්නවා. විවාහයෙන් පසුව අපිට ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු දැනගන්නට ලැබුණෙ නැහැ. ‘මොනවද’ පබෝදගේ අලුත් තොරතුරු කියලා රසික පිරිසත් විමසන්න හේතුවුණේ ඇගේ මේ නිහැඩියාව හින්දා. ඒ හින්දම අපි හිතුවාපබෝදට කතා කරන්න. සුපුරුදු ළෙන්ගතු බවින් යුතුවම පබෝදා රිද්ම සමග එකතු වුණා.

ඉතින් කොහොමද පබෝදා. මොනවාද අලුත් ජීවිතේ අලුත්ම තොරතුරු?
(සිනාසී) අලුත් ජීවිතේ බොහොම සතුටින් ගෙවිලා යනවා.

දවස් දෙකෙන් ඩෙංගු ‍හොඳ කරන බේතක් සොයා ගනී




මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි. ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිල‍යේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි. 

හඳපානාගල ජලාශයෙන් හමුවුනේ Alligator Gar

වැල්ලවාය හඳපානාගල ජලාශයෙන් මීට දින කිහිපයකට පෙර හමුවූ කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Alligator gar ලෙස හඳුන්වන මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුනාගන තිබේ.

උතුරු ඇමරිකාව නිජබිම ලෙස කරගත් මෙම මත්ස්‍යයා ඉතා බිහිසුනු ආක්‍රමණකාරී විලෝපිත මත්ස්‍ය විශෂයක් බවත්, මෙම මත්ස්‍යයා මෙරට ගංගා ඇල දොල වලට බෝවුවහොත් ලංකාවට ආවේනික අනිත් මත්ස්‍ය විශේෂ වලට විශාල තර්ජනයක් බවත් පරිසරවේදීන් අනතුරු හඟවනවා.



ලංකාවේ ෆේස් පේන්ටින්ග්ස්



අතුල සමිතා නැවතත් එක්ව ගී ගයයි


අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව සමග පැවති විවාහය අවසන් වීම හේතුවෙන් නිරුපන ශිල්පිනියක වූ අමායා සමග විවාහ වූ බව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ නමුත් මෙම විවාහය වසර දෙකක පමණ රහසක්ව පැවතිනි.

ඒ අතර ඔවුන් මාධ්‍යයට පවසා තිබුනේ ඔවුන්ගේ පවුලට තුන්වන්නෙක්ද එකතුවීමට සුදානම් බවයි. පසුගියදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේදී වසර ගනාවකට පසුව "තාරුකා පෙලින් එහා " ගීතය අතුල සමිතා ගායනා කරනු ලැබුයේ කිර්ති පැස්කුවල් මහතාගේ ඉල්ලීමකට අනුවය. 

එහිදී සමිතා කියූ පරිදි මෙම ගීතය ඔවුන් මුලින් ගයා ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහයට ප්‍රථම පෙම්වතුන්ව සිටි අවදියේදීය.

අතුල සමිතාගේ දෙබස හා එම ගීතය බලන්න පහතින් .

සුදර්මන් නැවතත් පොලීසිය හා එක්ව සතුටු සාමීචියේ

පසුගියදා බත්තරමුල්ල පැලවත්ත පාලම් තුන අසල තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර දමා තිබූණි.

පසුව එයට විරෝධය පා සංඝයා වහන්සේලා එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර පසුව එම ඩෝසර් කිරීම සාධාරණීකරණය කරමින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මඟින් පෙන්වූ ප්‍රවෘත්තියෙන් කියවුනේ ගෝඨාභය රාජපක්ෂ මහතායේ උපදෙස් මත මෙම ඩෝසර් කිරීම කර තිබූ බවයි.



විපක්ෂයෙන් තවත් සිවුදෙනෙක් ආණ්ඩුවට ?





එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉදිරි දිනවල ආණ්ඩුවට සම්බන්ධ වීමේ සූදානමක් පවතී. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති අතර මෙම පිල් මාරුවට සූදානම්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය අය වැය විවාදය දිනයේද ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සුහද කතාබහක යෙදී තිබේ. 

ඒඩ්ස් වසංගතයක් වීමේ අවදානමක්





ඉදිරි වසර 10 ඇතුළත දී ඒඩ්ස් රෝගය වසංගතයක් ලෙස ශ්‍රී ලංකාව පුරා පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ඒඩ්ස් රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ සඳහන් කර සිටි. මේ වසර තුළ දී එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් හමු වී ඇති බවත් ඉන් පස්දෙනෙකුම මවගෙන් එච්. අයි. වී. වයිරසය ශරීරගත වූ ළදරුවන් බවත් අධ්‍යක්ෂවරයා කීය. 

Share this article with your friends