Chitika Smowtion 468x60


Wednesday, November 14, 2012

තමන්ට එරෙහි චෝදනාවන්ට ශිහාන් උත්තර බඳී



සිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. 

මොකක්ද මේ වෙනස.
සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන. මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා.

තාත්තා මතක නැතිවූ සුපර් ස්ටාර් පුත්‍රයා

නැසී ගිය ජනකාන්ත ගායකයන් දහ දෙනෙකුගේ ගීත ඔවුන්ගේ පුත්‍රයන් හා වෙනත් අය ගායනා කරන ප්‍රසංගයක් පසුගියදා මියුසියස් විදුහලේ රඟහලේදී පැවැත්වුණා.

එහිදී ජෝතිපාලගේ ගීත ගයන්නට යොදවා තිබුනේ සුපර් ස්ටාර් තරඟයේදී එළිදැක යලි නිහඬව සිටි ගායකයෙක්. ඔහු මෑතක් වන තුරු විදේශයක සිටි බව සැළයි.

තම පුත්‍රයා ගී ගයනු බලන්නට පියා ඈතක සිට පැමින සිටි අතර පුතා විදේශගතව සිට ආ පෙම්වතියද සමඟ මෝටර් රියකින් පැමිණ සිටියා.



චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි

ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තවත් ඇත්තේ දින 8ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගැනත්, 2015දී යැවීමට නියමිත චන්ද්‍රිකාව ගැනත්, ඒවායේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ගැනත්, කොග්ගල ඉදිකිරීමට යන අභ්‍යාවකාශ ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ගැනත් ලිපි ගනනාවක් 
අප වෙබ් අඩවිය ඔබට ගෙන ආවා.

ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.

නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි. මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.



නදීශාගේ පෙම්වතා මොහමඩ්


නදීෂා හේමමාලි පෙම්වතියක් බවත් නමුත් ඒ වෙනුවෙන් කිසිම කැප කිරීමට ඇය අකමැති බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

තම පෙම්වතා පිලිබඳ හෙළි නොකළ නදීෂා පසුගියදා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තම පෙම්වතා පිලිබඳ පළමුවරට තොරතුරු කිහිපයක් හෙළිකොට සිටියා

සිසුවිය මවක් කොට සැඟවුන සැකකරු අල්ලයි




දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක දූෂණය කොට ගැබිනියක් බවට පත් කිරීමත් ඇ‍යට දරුවෙක් උපන් පසු ඇයව මගහැර රාජාංගන යාය 13 සැගවී සිටි (23)තරුණයෙකු රාජාංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිසුවිය හා සැකකරු යන දෙදෙනාම ගාල්ල බද්දේගම පදිංචිකරුවන් වන අතර දරුවා ප්‍රසූත කිරීම පිණිස ඇ‍යව පුත්තලම රෝහලටත් අනතුරුව දරු ප්‍රසූතියෙන් පසු ඇ‍යව ඇගේ මවගේ නිවසට ත් යවා ඔහු රාජාංගනය ප්‍රදේශයට පලා විත් ඇය මගහැර තිබේ.

කුස තුල වැඩුණු අසාමාන්‍ය ජීවියෙක් !



ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ විසූ 36 හැවිරිදි සංජු භගත් වෘත්තියෙන් ගොවියෙකි. ඒ පළාතේ මිනිසුන් අතර භගත් කැපී පෙනුනේ ඔහුගේ අසාමාන්‍ය ලෙස විශාලව තිබූ උදරය නිසාය. ඔහු කුඩා කල පටන්ම උදරය විශාලව තිබූ අතර ඔහුගේ වයසින් වැඩීමත් සමග උදරයද ප්‍රමාණයෙන් විශාල වී අවසානයේ නවමස් පිරුණු ගැබිනියකගේ කුස මෙන් දිස්වන්නට විය. උදරය විශාල වීම හේතු කොටගෙන සිරුරේ ඉහළ කොටසට ඇතිවූ තෙරපුම හේතුවෙන් ඔහු හුස්ම ගත්තේද අපහසුවෙනි.
1999 ජුනි මස ඔහුගේ තත්ත්වය හදිසියේම බැරෑරුම් වූයෙන් ඔහුට රෝහල් ගත වීමට සිදුවිය. සංජුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුගේ කුස තුළ විශාල ගෙඩියක් (ඊභථධභප) ඇති බවත් එය වහා සැත්කමක් මගින් ඉවත් කළ යුතු බවත්ය.

යුද පිටියක් වූ වැලිකඩ සිරගේ පිළිසකර ඇරඹේ


දැවැන්ත අලාභ හානියක් සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ පිළිසකර වැඩ දැන් ඇරඹී තිබේ. ඉකුත්දා හටගත් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයේදී රුපියල් කෝටි 6 ක පමණ අලාභ හානියක් බන්ධනාගාරයට සිදු වී තිබේ. එම හානියට අදාළ පිළිසකර වැඩ දැන් ලහිලහියේ ආරම්භ වී තිබේ. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයක වහල මත නැගුණු සිරකරුවන් වහළ සෙවිළි කර තිබූ උළු කැට කඩා පහරදීම නිසා වහළ අළුතින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු යොදා සෙවිළිකරන්නට පටන් ගෙන ඇත. සිද්ධිය වූ දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා උළු කැට ඉවත් කළ ගොඩනැගිලි වලට විදුලිය ලබා දුන් විදුලි උපකරණ සියල්ලම වතුර කාන්දු වීම නිසා විදුලිය ඇණහිටියේය.

පැල්මඩුල්ල සහ පාතකඩ පො‍ළව යට නිල් මැණික් නිධියක්



රත්නපුර, පැල්මඩුල්ල සහ පාතකඩ අවට ප්‍රදේශයේ පොළොව යටින් තත්වයෙන් ඉතා උසස් නිල් මැණික් සහති මැණික් නිධියක් ඇති බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි ප්‍රවීන මැණික් විද්‍යාඥයෙකු වන රත්නපුරයේ දුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි. පසුගිය කාලයේ එම ප්‍රදේශයෙන් හමුවූ නිල් මැණික් ගණනාවක් නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වූ බව ද හෙතෙම සඳහන් කළේය.

Share this article with your friends