2012.03.16 දින කොළඹ කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වූයේ කන්ගැට්ටා නොහොත් ප්‍රියන්ත මේදිස් නැමැත්තා බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ඊට සම්බන්ධ නොවු බව ස්ථීර වශයෙන්ම තහවුරු කළ හැකි යැයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේදී පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේදී පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.