Chitika Smowtion 468x60


Wednesday, January 2, 2013

ෂෙරිල්ගේ විවාහයට තව දින තුනයි



මනාලයා "නොදැක ඉන්න බෑ" කියන රුවන් හෙට්ටිආරච්චි 

පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.

ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.

පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා.

අවුරුදු තුනක් තිස්සේ පෝලිමට දුෂණය කල තවත් දැරිවියක්...


දැරියට අවු: 15 යි මාස 11යි

මාමා කෙනෙක් මුලින්ම දුෂණය කරලා..

ඊට පස්සේ අතින් අතට ගිහින්
තාත්තා දාලා ගිහින් අම්ම රට

2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවල ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

Y FM Republic Party


 

සූරියප්පෙරුමගේ බොරු අතේ මාට්ටු


ලංකාවේ උපදින දරුවන් අඟල් එකකින් උස යාමටත් රාත්තල් 25 කින් බර වදිවිමටත් පටන් ගෙන ඇති බවත් අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සුරියප්පෙරුම සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අප වාර්තා කළා.

නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි කිසිදු සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ඔහු විසින් ගොඩ නගා ගත්තක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කර සිටි. 

Tuesday, January 1, 2013

2013 ඉඳන් පෝය වෙළෙඳ නිවාඩුටත් කෙලී...


හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය,වෙළෙඳ නිවාඩු...

තෛපොංගල් දිනය, නත්තල් දිනය වෙළෙඳ නිවාඩු...

මෙම වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද?

මෙය කාගේ බලපෑමක්‌ මත සිදුවන්නක්‌ද?

රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස මෙතෙක්‌ නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක්‌ ලෙස නම් නොකිරීම බරපතළ වරදක්‌ යෑයි බොදුබල සේනා සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.

හිරු TV නැවතත් ඇන ගනී - ටවුන් එකක් දිස්ත්‍රික්කයක් කරයි...


හිරු TV නාලිකාව ආරම්භ කරබොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.

පෙරේදා (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.

බ්‍රෝඩ්බෑන්ඩ් බද්ද 50% කින් පහළට


අන්තර්ජාල සේවා (බ්‍රෝඩ්බෑන්ඩ්) සඳහා මේ දක්වා අයකළ බද්ද අද (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 50%
කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අයකළ 20% ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කරයි.


ලොව වටා රටවල් 2013 උදාවීම සැමරූ අයුරු


මේ වනවිට රටවල් ගණනාවකට 2013 උදාවී තිබෙනවා. එම රටවල් නව වසර පිළිගත් අයුරු දැක්වෙන ජායාරූප එකතුවක් හා වීඩියෝ පහතින්.

Share this article with your friends