Chitika Smowtion 468x60


Wednesday, December 7, 2011

ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්


අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යවරයා වන මර්වින් සිල්වා අපුරු කතාවක් කළේය.

පහත දැක්වෙන්නේ එම කතාවයි.

"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම්





මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනතුරු විශාල සංඛ්‍යාවක් වාර්තා විය.

එයට හේතුව වුයේ පැනවූ වේග සීමාව වන පැයට කිලෝමීටර් 100 ක වේගය ඉක්මවා යාමයි.
අධිවේගියේ මෙතෙක් කල් වාහන ගමන් ගත් ආකාරය දෙආකාරයට බෙදා වෙන්කළ හැක.

Tuesday, December 6, 2011

ශ‍්‍රීපාදස්ථානය භාරකාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරයට




ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමියන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කර ඇතැයි වාර්තා වේ.


ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්


ලංකාවේ සිදුවූ අවයව ජාවාරම 
පිලිබඳ කතාව බොරුවක්

පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.

ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.

Monday, December 5, 2011

සුනඛයෙක් පැනීම නිසා අධිවේගයේ කාරයක් පෙරලෙයි


අධිවේගියේ ගමන් කල සුනඛයෙක් නිසා ඊයේ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් පෙරලි ගොස් තිබුනා.


කාන්තාවක් විසින් ධාවනය කල එම මෝටර් රථය පාලනය කිරීමට නොහැකිව පෙරලි ගොස් තිබුනේ එම සුනඛයා මගහැරීමට ගොසිනුයි.


ඇමතිලා මන්ත්‍රීලා ක්‍රිකට් ගැසීමට සැරසෙති



පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව ර්ක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ "කතානායක ක්‍රිකට් කුසලාන" තරඟය යනුවෙනි.

මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

දුමින්ද සිල්වාගේ වෙඩි වැදුන මොළය

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.

මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට වෙඩි තැබුවේ කව්රුන් විසින්දැයි යන්න උසාවියේ විභාග වන අතර පහතින් දැක්වෙන්නේ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් වෙඩි වැදුණු දුමින්ද සිල්වාගේ හිසෙහි ජායාරුප හා වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර තිබුණු අයුරුයි.

මමත් චන්දෙට ඉල්ලනවා - උපාලි ධර්ම්දාස මහතා පවසයි





ජනවාරි මස 03 වන දින පවත්වන්නට නියමිත ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ සභාපතිධූරය සඳහා තමන් තරග කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. 

Share this article with your friends