Chitika Smowtion 468x60


Monday, December 19, 2011

නිව්යෝර්ක්හි රිය අනතුරකට ලක් වූ රූකාන්තට අසාධ්‍යක් නැතිලු


ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතාඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට භාජනය වී ඇතැයිවාර්තා වේ.නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඞ්හි ඇල්බාදේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු යන අවස්ථාවේදී ඒමහතා මෙම අනතුරට ලක්වී ඇතැයි නිව්යෝර්ක් නුවර තානාපතිකාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවනබව වාර්තා වන අතර ඔහු මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාරලබමින් සිටින බවද පැවසේ.එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන්පීඩාවට ලක්වූ රූකාන්ත ගුණතිලක මහතා දේශපාලන රැකවරණ මත ඇමරිකාවේ ස්ටැටර්න්අයිලන්ඞ් හි කලක් වාසය කළේය.

පසුව මෑතකදී ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ ඒ මහතාඉන් ඉවත්වී සියත මාධ්‍ය ආයතනයේ සේවයට එක් විය.

ෆොන්සේකාගේ දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයක්


සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්දිඑයට ඉදිරිපත්කල පෙත්සමට මේවනවිට අත්සන් 20,000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී ඇති අතර එක්සත් ජාතින් සඳහා විපක්ෂ නායක වරයා ඉදිරිපත්කිරීමට යන අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබිණි.





Sunday, December 18, 2011

ෆොන්සේකා ‍රැගෙන යද්දී ජේලර්ලා කෑ ගසයි


f*dkafiald /f.k hoa§

f;dmams oud fudr§ udOH íf,dla lrhs


zfudavfhda lE .eyqjg .Kka .kak tmd’’’Z

-f*dkafiald lshhs

පෙරේදා wNshdpkdêlrKfha mej;s ir;a f*dkafialdg wod< kvq úNd.fhka wk;=rej Tyqj nkaOkd.dr r:h fj; /f.k .sh wjia:dfõ fjkodg mqreÿ mßÈ f*dkafialdg udOH fj; l;d lrñka weúo hdug nkaOkd.dr ks,OdÍka bv ;enqfõ ke;’ 
Tjqkaf.a ks, ysia jeiqï .,jdf.k udOHfõ§kaf.a leurd jikakg W;aidy l< w;r f*dkafiald uy;d l:d lrk úg Tyqf.a y~ hgm;a lrñka zfuhdj .kak’’’fufyka .kak’’’’Z wd§ jYfhka úúO foa lshñka lE fudr ÿKs’ 

fï ksid f*dkafiald lshQ lsisjla meyeÈ,sj weiqfkao ke;’ 

එප්පාවල ඛේදවාචකයේ සැඟවුණු පැත්ත


බක්‌ මහේ අලුත් අවුරුදු දාට කජු, කෝන්, මොර වැනි ගෙදරට යාම පිහිටි ගස්‌වල උස්‌ අතුවල ලණු බැඳ යොවුන් වියේ තරුණ තරුණියන් අහසේ පාවෙමින් ඔංචිල්ලා පදින අපූරුව ගමේ අයට අරුමයක්‌ නොවේ. එප්පාවල කඩිගාවේ රූස්‌ස කොහොඹ ගහේ උස්‌ අත්තක ලණු බැඳ නව යොවුන් වියේ තරුණියන් දෙදෙනකු හා තරුණයකු අහසේ සුළඟට පාවෙමින් සිටිනු දුටුවිට එක්‌වරටම හිතෙන්නේ ඔවුන් උස අත්තක ලණු බැඳ ඔංචිල්ලා පදින බවය. නමුත් ගස මුලට ගොස්‌ දෑස දල්වා බැලූ විට මළ කඳන් තුනක්‌ අහසේ පාවෙන බව කාට කාටත් පෙනී ගියහ.
සියක්‌ වසක්‌ අප අතර ජීවත්වන්නට උපන් යන්තමින් නව යොවුන් වියට පා තැබූ පහළොස්‌ හැවිරිදි ගංගානිගේ මළ දේහය දහහත් හැවිරිදි දිල්හානිගේ නිහඬ දේහය, විසිහත් හැවිරිදි රුවන්ගේ අජීවි දේහය, එසේ කොහොඹ ගහ මුදුනේ ලණුවල එල්ලී පැද්දෙමින් තිබිණි. මෙය ආවේගශීලී තරුණ විය නිසාම ගනු ලැබූ ක්‍ෂණික තීරණයක්‌ නොවෙන බව ඔවුන්ගේ චරිත විමසීමේදී පෙනී යයි.

ජනපති සමාවට සරත් ෆොන්සේකා එකඟ වේ

තම පවුලේ අය හැර වෙනත් ඕනෑම පාර්ශවයක් තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලන්නේනම් ඊට තමා විරුද්ධත්වයක් නොමැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකොට තිබේ.

ඊයේ (17) එතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබුනේ එතුමා බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකටයි.

මේ අනුව ජනපති සමාව සඳහා විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමටසුදානම් වන බව වාර්තා වේ. 

Saturday, December 17, 2011

අහසින් වැටුණු මැඩියන්, මසුන් ගැන අහල තිබුනත් ඇපල් වැස්සක් ගැන අහල තියෙනවද


මේයුරෝපයේ හිම වැටෙන ඍතුවයිඑහෙත්මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරවවෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදාඑංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේවැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තාසඳහන් කරයි.


රාවතාවත්ත සිද්දියෙන් අධිකරණය නොමග යැව්වා දැයි සැකයක්..?


මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක යෙදී ඇති බවට තොරතුරු ඇතැයි ළමා ආරක්‍ෂක අධිකාරිය පසුගිය දිනක රටට හෙළි කරන ලදී. මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක සිද්ධියකට අධිකරණය දුන් තීන්දුව කිසියම් පාර්ශ්වයක් විසින් සාක්‍ෂි යටපත් කර අධිකරණය නොමඟ යැවීමක ප‍්‍රතිපලයක් විය හැකි බව ජාතික හෙළ උරුමය පවසයි. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.



 මහත් ආන්දෝලනයකට පත් එම පුවත සම්බන්ධව රටේම අවධානය යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධව ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් පුළුල් විමර්ෂණයක නිරත වෙමින් සිටියදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් ”මිෂනරි ඔෆ් චැරිටි” දුත සේවාවේ කටයුතු වලට එරෙහිව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ගෙන යන වැඩපිළිවෙලට තමන් නිල වශයෙන් විරෝධය පළ කරන බවත් එළබෙන නත්තල් සමයේ කිසිදු රාජ්‍ය උළෙලකට සහභාගි නොවන බවත් ප‍්‍රකාශ කර සිටින ලදී.

අයිෂ්ට තිත කරීනාට මත


ඉදිරි වසර තිරගත වීමට නියමිත මධුර් බන්ධාකාර් ගේ ‘හීරෝනි’ චිත‍්‍රපටය සදහා සරාගීම ආසියානු කතලෙස සැලකෙන කරීනා කපුර් එක්කර ගැනීමටතීරණය කර ඇතැයි බොලිවුඩ යෙන් වාර්තා වේ. මෙම චරිතය මීට පෙර ලබාදීමට තීරණය කරතිබුණේ
අයිශ්වාර්යා රායිට වන අතර ඇය ගැබ් ගැනීමෙන්පසුව එම චරිතයට පණ පෙවීම සදහා කරීනා කපුර් තෝරාගෙන තිබේ.


එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතයට මුලින් අරුණෝද්‍ය සිංග් යොදා ගැනීමට නියමිතවතිබුණ ද චිත‍්‍රපට අධ්‍යක්ෂක මධුර් බන්ධාකාර් සිය අදහස වෙනස්කර එම චරිතයට රන්දීප්හෝදා එක්කර ගැනීමට සූදානම් වන බවද පැවසේ.

Share this article with your friends