ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත.
Sunday, January 1, 2012
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කුණු බාල්දියට
යාපනය සරසවියට මරණ තර්ජන
ටෙලිකොම් වෙතින් 16mbps දක්වා වූ වේගයක්

මෙම සියලුම පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇත.
නමුත් බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වනුයේ ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් සීමාකොට ඇති බවයි.
ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට - Music video
2011 වසරේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සිදුවූ දෝෂ සහගත සිදුවීම් පිලිබඳ සැකසුනු අපුරු ගීතයක් අප වෙත ලැබී තිබෙනවා.
"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්
"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්
Saturday, December 31, 2011
රාජ්‍ය සේවයේ යුතුකම් ඉටු කිරීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමයි
රටේ පොදු මහජනයාගේ දැවෙන ප‍්‍රශ්නවලින් මුදා ගෙන ඔවුන්ගේ කඳුළු පිසඳාලීම සඳහා මහත් කැපවීමකින් රාජකාරියේ නියැළෙමින් රාජ්‍ය සේවයේ ගෞරවනීයත්වය ආරක්‍ෂා කර ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, ශ‍්‍රී ලංකා පරිපාලන සේවය සඳහා බඳවා ගත් නවක නිලධාරීන් 296 දෙනෙකු සිය රාජකාරී ඇරඹීමට මත්තෙන් අද (30) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනක දී ය.
බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති, බාල පොල් දුන් ආණ්ඩුව දැන් බාල ප්‍රතිඵල හා බාල උපාධි දෙන බාල ඇමතිලාගේ බාල ආණ්ඩුවක් වෙලා
Tyq fufia lSfõ wo meje;s m%jD;a;s idlÉPdjl§h' fï rfÜ úYaj úoHd, m%;smdok fldñiu yryd Wiia fm< m%;sM, u.ska iriúhg isiqka n|jd .ekSu .ek hï úYajdihla rfÜ ;snqko tu úYajdih ±ka uq¿ukskau ì| jeà we;ehso fï fya;=j ksid wo mjq,a ,laI 3 la uy;a udkisl mSvdjlg ,laj we;ehso fyar;a uy;d mejiSh' ' |
කොමාගේ සූත්තර කතාව චූටි මල්ලිගේ කොපියක්ද?

එම අර්ථකතනය සමඟ එක හා ගැලපෙන අර්ථකතනයක් මීට පෙර ෆෑන් ටෝක් වැඩසටහනින් චූටි මල්ලි හා පොඩි මල්ලි විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය සම්බන්ධව ඉදිරිපත් කර තිබුණා.
එම දෙක එකට එක් කරමින් සෑදූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා
එය පහතින්
Subscribe to:
Posts (Atom)
