පසුගිය දා පැවති උත්සවයකදී උසස් පෙළ ප්‍රතිඵල අවුල පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු කළ විමසීමේදී ඇමතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
Tuesday, January 3, 2012
උසස් පෙළ විභාගයේ Z අගය නිර්නයකරනු ලැබුවේ ඉන්දීය විශේෂඥයන් පිරිසක්
කුමාර මහත්තයාගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවට
එසේ අත් අඩංගුවට ගෙන ඇති කුමාර මහත්තයාගේ බිරිඳවන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය ගෙන් හා දරුවන් දෙදෙනාගෙන් ආරක්ෂක අංශ මේ වනවිටත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර සිටී.
Monday, January 2, 2012
කැරලිකරුවන් පලවා හැර සෝමවංස බලය ගනී
එසේ පත් කරගන්නා ලද විසිපස්දෙනකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව විසින් සාමාජිකයන් 05න් යුත් දේශපාලන මණ්ඩලයක් තෝරාගෙන තිබේ. ඒ අනුව සෝමවංස අමරසිංහ මහතා පක්ෂයේ නායකයා ලෙසත් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රධාන ලේකම් ලෙසත්, විජිත හේරත් මහතා ප‍්‍රචාරක ලේකම් ලෙසත්, ලාල් කාන්ත මහතා පාලක ලේකම් ලෙසත්, අනුර කුමාර දිසානායක මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරගෙන ඇත. ටිල්වින් සිල්වා මහතාට ප‍්‍රධාන ලේකම් ධූරයට අමතරව අධ්‍යාපන ලේකම් ධුරයද පිරිනමා ඇත.
මිහින්තල විහාරයේ ප‍්‍රතිසංස්කරණයට බාල දැව
කි‍්‍රකට් නිලවරණය ජනාධිපති අතට ගනී
මෙම නිලවරණය සඳහා ඡුන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංගම්වල සන්ධාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පසුගිය 29වන දා කැදවාගෙන ඇති ජනාධිපතිවරයා, තමා නම්කරන පුද්ගලයින් දිනවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
Sunday, January 1, 2012
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කුණු බාල්දියට
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත.
යාපනය සරසවියට මරණ තර්ජන
Subscribe to:
Posts (Atom)
