ජනාධිපතිවරයාටත්, ඔහුගේ පවුලේ සාමාජිකයනුත් මායිම් නොකරන ආණ්ඩුවේ මැති ඇමතිවරු, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් මට්ටු කිරීම සඳහා මෙම වෙබ් අඩවිය යොදා ගෙන ඇති බවත්, එය සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු යොදවා ඇති බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
Wednesday, January 4, 2012
විමල්ගේ වෙබ් අඩවියෙන් ජනපති ඇමතිවරුන්ට පහර දෙයි
එජාප අර්බුදයට ජෙනරාල් ගොදුරුවන ලකුණු !
සරත් ෆොන්සේකා තම කණ්ඩායමට එක් කර ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් පිරිස් ද දැඩි තරගයක යෙදෙන බවත්, එම තත්ත්වය තුළ මේ වන විට ෆොන්සේකා මහතා එජාප අර්බුදයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු බවට පත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ගෝඨාභය, මර්වින්ට එරෙහිව පෝස්ටර් ගස්සවයි
කප්පම් ගැනීමේ චෝදනාව මත ‘‘අතුරුදහන් වීමේ’’ ලැයිස්තුවට ඇතුළත්ව සිටින කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා පසුගියදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවේ වැඳ වැටී ඇති අතර, මර්වින් සිල්වා ඇමතිවරයාගේ උපදෙස් මත සිදු කළ කප්පම් ගැනීම් හා වංචා දූෂණ සැලකිය යුතු ප‍්‍රමාණයක් ද වමරා තිබේ.
පලා නොයන තාරුණ්‍යයේ අරගලයට – Youth for Chenge බිහිවේ
එහිදී අදහස් දැක්වූ වරුණ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
“පවතින සමාජය විසින් පීඩාවට පත් කළ තරුණයන්ගේ මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි ‘වෙනසක තාරුණ්‍ය’ ආරම්භ කරන්නේ. විවිධ ක්ෂේත්‍ර, පරිසර, ක්‍රීඩා, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, කලාව, තරුණ ජනමාධ්‍යවේදීන් සියලු දෙනාගෙන් මෙම ව්‍යාපාරය සමන්විතයි. ‘වෙනසක තාරුණ්‍ය’ පවතින සමාජය වෙනස් කිරීමේ අපේක්ෂාව සහිත සංවිධානයක්. පවතින ධනවාදය පවත්වාගෙන යාමට ඒ වෙනුවෙන් තරුණයන් වෙනස් කරන්න ජනාධිපතිවරයාගේ පුත්‍රයා හදපු ව්‍යාපාරයක් තිබෙනවා. ඒක ඇත්තටම තරුණයාට හෙටක් නොවෙයි ජනාධිපතිවරයාගේ දරුවන්ට හෙටක් හදන්න ඇති කළ එකක්. ඊට වෙනස්ව සමාජය වෙනස් කිරීම අරමුණු කර ගත් ව්‍යාපාරයක් අවශ්‍යයි.
කරුණාගේ රාත්‍රී සාදය

කරුණා සහ ශාන්තිනි ගැන හෙළිකිරීමට තොරතුරු ඇතත් ඒවා හෙලිකිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.කොළොඹ රාමදා හෝටලයේ කරුණා සහ ඔහුගේ ලේකම්වරිය වන ශාන්තිනි දිල්රුක්ෂි නව අවරුදු උදාවීමේ ප්‍රීතිය භුක්තිවින්දේ පහත පරිදිය.
සෑම පුද්ගලයෙකුටම රහස් පරිගණක දත්ත ගිණුමක්

මෙයට අවශ්‍යය ප්‍රතිපාදන රුපියල් මිලියන 13750 ක් ලෙස ගණන් බලා ඇති අතර එය මෙවර අයවැයෙන් මිලියන 1250 ක් වෙනකොට ඇත.
එතෙර සාදයේ තොන්ඩමන් යකා නටයි

රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ - අනර්කලී

එහිදී ඇයගේ රසිකාවක් විමසු පැනයකට පිළිතුරු දෙමින් අනර්කලී ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.
රසිකාවිය: අනාර් කවදාහරි ඔයා මැරී කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනයෙනුයි රඟපෑමෙනුයි අයින් වෙන්න කියලා,ඔයා මොකද්ද ඒ වෙලාවට ගන්න තීරණය?
අනර්කලී : රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ.හේතුව ගැන කිව්වොතින් මගේ යාළුවො පවුලේ අය ඒ ගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවහම මම කැමති නැහැ දුකක් දෙන්න කාටත් ඒ වගේම මම කැමති නැහැ දුක මගේ ජිවිතයට ගන්න.
Subscribe to:
Posts (Atom)