අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ නළු නිළියන්ගේ කීර්ති නාම වලට හානි කරමින් පුවත් පල කරන බවත්, ඇතැම් නළුවන්ගේ නම් නිළියන්ගේ නම් වලට පටබඳිමින් අභූත චෝදනා එල්ලකරන බවටත්, ඇතැම් නිලියන්ගේ ජායාරූප වෙනත් රූප වලට බද්ධ කර ඇති බවටත් චෝදනා කරමින් නළු නිළියන් කීපදෙනෙක් අද ලක්බිම පුවත්පතට අදහස් දක්වා තිබෙනවා. එම අදහස් පහතින්.
Sunday, January 29, 2012
Saturday, January 28, 2012
කෘත්‍රිම පාද ගැන පරීක්ෂණය යටගසයි
කෘත්‍රිම පාද නිපදවන ලංකාවේ විශාලතම දේශීය කර්මාන්ත ශාලාව වන කළුතර කර්මාන්තපුරයේ ආවාස් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භක අවධියේදී නිපදනවන ලද කෘති්‍රම පාද මෙලෙස ප්‍රමිතියෙන් තොර වූ බවද වාර්තා වෙයි.
පටපිළිකන්ද හෝටලයට නැවත දේශපාලන බැල්ම
බෞද්ධාලෝක ඉඩමේ ඉදිකිරීම් ගැන පෙත්සමක්
ජනවාරි 25 දින මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේඛම්වරයා, පොලිස්පතිවරයා, ඉදිකිරීම් සිදුකරන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා නම් කර ඇත.
වරුණ මධුශංකගේ විවාහ ලියාපදිංචිය
ලංකාවේ හිඟන්නෙක් වුනත් කමක් නෑ බඳිනවා- පූජා
දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි.එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා. ඉන් පසු ඇය රංගනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියත් බොහෝ දෙනෙක් විමතියට පත් කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “කුස පබා” චිත්‍රපටයට රංගනයෙන් සම්මාදන් වුණා.
කුසපබා ච්ත්‍රපටයේ රඟ පෑ පූජා උමාශංකර් විවාහ වීමට ලංකාවේ අයෙක්ම හොයන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඇය විසින් පවසා ඇත්තේ ලංකාවේ කෙනෙක් නම් හිඟන්නෙක් වුවද කමක් නැති බවයි.
ඇය මේ බව පවසා තිබෙන්නේ දිවයින පුවත් පතේ මීවිත අතිරේකයටයි.
දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?
ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය

මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.
විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.
ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි
නැගෙනහිර උදානයේ මහා අඳෝනාව - කුසල් පෙරේරා
''අපේ දාඩියෙන් හම්බ කළ සල්ලි වලින් තමයි ඇඹිළිපිටය පටන් ගත්තේ....යුනියන් ප්ලේස් හෙඩ් ඔෆීස් බිල්ඩිම හැදුවේ....දැන් ඒවා සේරම විකුණලා, ඒ සල්ලි වලින් ආණ්ඩුව කාලා බීලා ඉන්නවා...අපේ පවුල් බඩගින්නේ...''
''අවුරුද්දකට දෙකකට කලින් ආණ්ඩුව ගම්පහින් මහත්තයෙක් පත් කෙරුවා සභාපති කියලා....එයා වැඩකට නැති බොයිලේරුවක් ඉන්දියාවෙන් ගෙන්නුවා ලක්ෂ 320 ට විතර....සමිති වලින් අපි කිව්වා ඒක වැඩක් නැහැ කියලා....ඒක දැන් අට්ටාලයක් උඩ තියෙනවා...ඒ සල්ලි වලින් අපේ වන්දි මුදල් දුන්නා නම්, ඊට වැඩිය ලාබයි.''
Subscribe to:
Posts (Atom)

