මිනිහා ඛෙන්තර ගෙඟ් ඉඳල හුගක් ම ඈත දකුණෙ අන්තිම කොනේ කෙනෙක් නිසා වැඩියෙන් ම පරිස්සම් වෙන්න ඕනා. මගේ අම්ම ඒ දවස් වල අපට කියල දුන්නේ ඒ විදියට.
Tuesday, February 7, 2012
පාරවල්වල හරස්පාර - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ආණ්ඩුවට එරෙහි විරෝධතාවය වැලැක්වීමට බෝම්බ භීතිකාවක්
ජනාධිපතිගේ තවත් විදෙස් සගයෙක් ඉවතට
මාලදිවයින් ජනාධිපතිවරයා තම බලතල යොදාගනිමින් පසුගිය කාලයේ සිදුකළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව විපක්ෂයෙන් මතුවූ දැවැන්ත බලපෑම් හමුවේ මොහුට ඉල්ලා අස්වීමට සිදුවී තිබේ.
මොහොමඞ් නෂීම් මහතා මේ වනවිට එරට හමුදාවේ රැකවරන යටතේ සිටි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම මිතුරෙකුව සිටි ලිබියානු හිටපු රාජ්‍ය නායක ගඩාෆි මහතාව එරට ජනතාව විසින් මරාදමනු ලැබීය.
මොහොමඞ් නෂීම් මහතා මේ වනවිට එරට හමුදාවේ රැකවරන යටතේ සිටි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම මිතුරෙකුව සිටි ලිබියානු හිටපු රාජ්‍ය නායක ගඩාෆි මහතාව එරට ජනතාව විසින් මරාදමනු ලැබීය.
විවෘත කර තිබූ චාවකච්චේරිය රෝහල ජනාධිපති නැවත විවෘත කරයි
පින්ලන්ත රජයෙහි රතු කුරුස සංවිධානය හා අයිරිස් රජයේ මුදල් ආධාර මත ඉදිකළ මෙම රෝහලේ ගොඩනැගිළි සියල්ල පසුගිය මාස තුනකට පෙර රෝහලට භාරදී තිබුණි.
මාස තුනකට පෙර එම ගොඩනැගිලි සියල්ල රෝහලට භාරදෙන අවස්ථාව සනිටුහන්විම සදහා ඉදිකර තිබු සමරු පලකය ඉවත්කර, ජනාධිපති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන,අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි යන ප්‍රභුවරුන්ගේ නම් කෙටූ නව සමරු ස්මාරකයක් ඊයේ නිරාවරණය කරනු ලැබ තිබේ.

කෙහෙළියගේ තත්ත්වය අවදානම්
ශ‍්‍රීලනිප මූලස්ථානය හොර රහසේ අගුපිලකට ගෙන යයි
ඒ සඳහා දැනට පක්ෂ මූලස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලට යාබදව පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ලක්ෂ හතරක මාසික කුලියට ලබාගෙන ඇත. ඒ සඳහා වසර තුනක කුලී එකවර ගෙවීමටද එකඟවී තිබේ. මෙම ගොඩනැගිල්ල තුළ මීට ඉහත දී රතු කුරුස සංවිධානයේ කාර්යාලය ස්ථාපිත කර තිබිණ. මෙම ගොඩනැගිල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සමීපතම ඥාතියකුට අයත්වේ.
ෆොන්සේකා නිදහස්කරන බවට ජී.එල් ගෙන් සහතිකයක්
ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් මෙවර තර්ජනයක් නැහැ - ජී.එල්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජී.එල්. පීරිස් මහතා, ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවෙහි සැරබාල කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව තිඛෙනබවද සඳහන් කර තිබේ.
Subscribe to:
Posts (Atom)