Wednesday, February 15, 2012
මහබැංකු අධිපතිවරයා තම තනතුර රැකගැනීම සඳහා බැංකු මූල්‍ය ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කරයි
මහබැංකු අධිපතිවරයා මෙසේ කටයුතු කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ රහස්‍ය මුල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතාට ‘ලංකා ඔරික්ස් ලීසිං’ (LOLC) සමාගම මගින් ලබාදී ඇති රුපියල් බිලියන 2 කට අධික ණය මුදල හේතු කොටගෙනය.
හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට
වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප
හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට
ජායාරූප අනුග්‍රහය:ජයසංක ප්‍රනාන්දු
හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට
ප:ව 01.50
හලාවත ධීවර උද්ඝෝෂණය සඳහා කාන්තාවන් ඇතුළු පන්දාහක් පමණ දෙනා පෙළපාළියෙන් පැමිණ ඇති අතර පොලිසිය විසින් 4 වතාවක් කඳුළු ගෑස් ගසා තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස් අධිකාරි කාර්යාලය අසලදී. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකි.
මේ වන විට 2,000ක පමණ පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාවක් හලාවත ප්‍රදේශයේ රඳවා ඇති බව වාර්තා වෙනවා.
රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සභාපතිව අල්ලේ නටවයි
94 චන්ද්‍රිකා කුමාරනතුංග ජනාධිපතිණියගේ යුගයේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස රූපවාහිනියට පැමින ඇති නිශාන්ත උභයවංශට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) තනතුර ලැබී ඇත්තේ දේශපාලන ගැතිකම් වලට සන්තෝසමක් ලෙසින් බව සඳහන් කරන එකී ආරංචි මාර්ග, ඔහු රූපවාහිනියේ සේවය කළ කාලය පුරාවට නිෂ්පාදනය කර ඇත්තේ ’’වනපස මල්‘‘ නැමැති දේශපාලන ප‍්‍රචාරාත්මක වැඩසටහන පමණක් බව සඳහන් කරයි.
පදිකවේදිකාවේ ගල් අතුරා සජින්වාස් කෝටි 700 ක් සොයයි
මීගමු ධීවරයින් හෙට සිට යළි සටනේ - වෙඩිතබන ලෙස නියෝග
ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ධීවර සමිතිවල නියෝජිතයින් පිරිසක් ධීවර අමාත්‍යාංශයට කැඳවා පැවති සාකච්ඡාවේදී ධීවර කටයුතු සඳහා සහනාධාරයක් ලබාදීමට එකඟත්වය පළකරනු ලැබීය. එම සහනාධාර යෝජනාවට ධීවර ඇමතිවරයාට හිතවත් බේරුවෙල හා වැලිගම ප‍්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයින් කිහිප දෙනෙකු එකගත්වය පළකර ඇති අතර මීගමුව-හලාවත ධීවර සමිති නියෝජිතයින් මෙන්ම උතුරු නැගෙනහිර ධීවර නියෝජිතයින්ද එම සහනාධාර ප‍්‍රතික්ෂේප කර තිබේ.
නාවික හමුදාපති ධූරය ජනාධිපතිගේ ඥාතියෙකුට
නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක කවියා, අපේ‍්‍රල් මාසයේදී විශ‍්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබානොදීමට ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කර තිබේ.
‘‘ජනාධිපති, මාව අමාරුවේ දාලා’’ - ඇමති ජී.එල්
මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුගේ නිවසේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට පැමිණි ඇමතිවරයා එහි සිටි තමාට අතිශයින් හිතවත් කිහිප දෙනෙකු හමුවේ ඉහත කාරණය ප‍්‍රකාශ කර තිබේ. මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරයක ප‍්‍රධාන කළමණාකරුවෙකුද සහභාගී වී ඇත.
Subscribe to:
Posts (Atom)
