ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.ඩබ්ලිව්.ටී.එන් අමරතුංග, අතිරේක ලේකම් (පාලන) ජේ.ඞී.සී. ජයසිංහ සහ ප‍්‍රධාන ගණකාධිකාරී එම්.ඒ. විජේදාස යන නිලධාරීන්ගේ අත්සනින් යුතුව එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
එම වාර්තාවට අනුව ලංකාවේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වනුයේ පුවත්පත් අලෙවි කිරීම හා දැන්විම් පළකිරීමයි. 2008 වර්ෂයට සාපේක්ෂව 2009 වර්ෂයේ දැන්වීම් පළකිරීමේ දළ ආදායම රුපියල් මිලියන 387 කින් එනම් 16.75% කින් පහත වැටී ඇත. මේ තත්ත්වය මත මුලූ ආදායම රුපියල් මිලියන 211 කින් අඩුවී ඇත.