Friday, March 2, 2012
රුපියල් 106 ට මිල නියම කළ ඞීසල් රුපියල් 115 ක් වූයේ කෙසේද?
ජී.එල්-සමරසිංහ ගැටුම වැලැක්වීමට ජී.එල් අප‍්‍රිකාවට යවලා
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වුවද, ජනාධිපතිවරයා විසින් ජිනීවා සැසිවාරයට සහභාගී කරවූ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබීමත්, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඔහුට ජිනීවා හිදි විශේෂ පිලිගැනීමක් හිමිවීමත් පීරිස් මහතාගේ අමනාපයට හේතුවී තිබේ. එම තත්ත්වය යටතේ ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පැහැදිලිව දෙකට බෙදී ඇති බවත් අප මීට පෙර වාර්තා කළෙමු.
ශ‍්‍රී ලංකන් එයාර් ලයින් නිසා ජනපති හා ආර්යාව අතර ගැටුමක්
පියුමි යුග දිවියට එළඹීමට සුදානම් වෙයි

ඇයගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය විවාහ වීමට යන්නේ ව්‍යාපාරිකයෙකු වන රේම් රාජ්ලාල් සමගයි.
පියුමිගේ වයස මේ වනවිට 22 කි.ඒ අනුව ලබන මාර්තු මාසයේ 24 වනදා ඇයගේ විවාහ ගිවිසගැනීම සිදුවන අතර 2013 වසරේ මාර්තු මස 24 වනදා ඇයගේ විවාහය සිදු කිරීමට නියමිතයි.
පියුමිගේ හා රේම් ගේ ජායාරුපයක් පහතින් බලන්න
යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ලයි

ඒ සෑමවිටම රාජකීය සම්ප්‍රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.
තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.
බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්‍රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්‍රචාරය වුනි.
ජිනීවා අර්බුදයට එරෙහිව තරුණයන් 500ක් මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙයි

ජිනීවා අර්බුදයට එරෙහිව ජා-ඇල පැවති උත්සවයකදීයි ඔහු මේ අදහස් පල කළේ.
"ජා ඇල ආසනයේ තරුණයන් පන්සියයක් පමණ ඇවිත් මගෙන් ඉල්ලීමක් කෙරුවා ජනාධිපතිවරයාට විරුද්ධව එන බලවේග වලට මුහුණ දෙන්න අපටත් මරාගන මැරෙන බෝම්බ කරුවන් වෙන්න පුළුවන්ය කියලා.
බීමත්ව රිය පැදවූ හිමිනමගේ පෙර වැරදිත්

එහි සඳහන් වුනේ 2004 වසරේදී ආචාර්ය පරගොඩ විමලවංශ ස්වාමීන් වහන්සේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට රියදුරු බලපත්‍ර නිකුත් කල නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රකාශ කිරීම නිසා එය අභියෝගයකට ලක් කරමින් අදාළ හිමිනම විසින් පෙත්සමක් ගොනු කළ පුවතක්.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කල් භික්ෂූන් වහන්සේලා සඳහා රියැදුරු බලපත‍්‍ර නිකුත් කර නොමැති තත්ත්වයක් තුළදී බීමත්ව රිය පදවා අනතුරු සිදු කළ වාර්තා ගනනාවක් පසුගිය කාලයේ වාර්තා වුනේ.
2011 අගෝස්තු 09 වනදා දිනමිණ පුවතකින් කියවුනේ මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට (හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට) කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බවයි.
ජැක්සන්ගේ පුතුගේ පෙමට වැඩිහිටි ආශිර්වාදය හිමිවේ

මුලින් රහසක්ව පැවති එම සම්බන්ධයට දැන් වැඩිහිටි ආශිර්වාදයද හිමිව ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.
ඒ අනුව ජැක්සන් ඇන්තනි විසින් තම ඉදිරි නිර්මාණ කටයුත්තකටද එමි සිල්වා සම්බන්ධ කරගැනීමේ සැලසුමක් ඇති බවද වාර්තා වේ.
පහතින් දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනිගේ දියණිය වන මාධවී හා එමි සිල්වා හා අකිල ධනුද්දර ඒ ජයාරූප කිහිපයකි.
Subscribe to:
Posts (Atom)