ජනාධිපතිවරයා පැවරූ එම රාජකාරිය මේ වනවිට අකුරටම ක‍්‍රියාත්මක කරමින් සිටින වන්නිආරච්චි ඇමතිවරිය ජෝන් සෙනවිරත්න මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක්ද ක‍්‍රියාත්මක කර තිබේ.
Sunday, March 11, 2012
ජොන්ට පහරදෙන්නැයි ජනපතිවරයා පවිත‍්‍රාට කියයි
ආණ්ඩුවෙන් එළවලූ ගොවීන්ට තර්ජන
එයට හේතු වූයේ එළවලූ කිලෝ එකක මිල අසීමිත ලෙස පහත වැටීම හේතුවෙන් ගොවීන්ට නිශ්පාදන හා ප‍්‍රවාහන වියදම් පියවා ගැනීමටවත් අවම මුදලක් හෝ ලබාගැනීමට නොහැකිවීමයි. පසුගිය සතිය වන විට තක්කාලි කිලෝ ග්රූම් 1 ක් රුපියල් 4 දක්වා පහත වැටින. මේ සතිය වනවිට එහි මිල රුපියල් 2 ක දක්වා පහත වැටී තිබේ.
ජිනීවා හිලව්වට ඉන්දියාවට තෙල් නිධි
ශ්රී ලංකාව සතු තෙල් නිධි කොටස් නමයෙන් මෙතෙක් ඉන්දියාවට ලබාදී ඇත්තේ කොටස් දෙකක් පමණක් වන අතර ඉන්දියාවේ කෙයාන්ස් සමාගම විසින් එම කොටස් දෙකින් එක් කොටසක තෙල් ගව්ෂන සිදු කොට එහි තෙල් ඇති බවද තහවුරු කර තිබේ.
තමාගේ දේපල පෙර ආත්මයේ දියණියට ලියා දුන් ජයරත්න මහතාගේ කතාව

- අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා
- රාවණා රජු මට සිහිනයෙන් කතා කරනවා
- මා මේ යන්නේ බුදුබව පතාගෙන යන ගමනක්
- දැන් ගත කරන්නේ දාන පාරමිතාව
- බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා
- ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට මම 2045 දී එනවා
- හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා
පෙර ආත්මයේ දියණිය කියා හදුනාගත් යුවතියකට ඔබට විසීමට තිබු එකම නිවස සහ ඉඩම පරිත්‍යාග කළා කියා දැනගන්න ලැබුනා. මේ ගැන ඇහුව බොහෝ දෙනා ඇහුවේ ඔබට පිස්සුදැයි කියා. ඒ ප්‍රශ්නය කෙලින්ම ඔබට යොමු කරනවා.
මට පිස්සු නැහැ. මා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නවා. මට මානසික රෝගයක් නැති බව පසුගිය අවුරුද්දක ගල්කිස්ස දිසා අධිකරණයේ නියෝගය පිට පර්යේෂණ කොට අංගොඩ මානසික රෝහලේ වෛද්‍යය වාර්තාවක සඳහන් වනවා.
ඇයි මේ වගේ පරිත්‍යාගයක් කරන්න හිතුනේ?
කොහෙත්ම අවරුදු 12 සිට ආශාවන් ඇත හැරියා. දැන් කිසිම දෙයක් ගැන ආශාවන් නැහැ. මා අවුරුදු 12 සිටම ඇඟට පළදනා කිසිම දෙයක් පලදලා නැහැ, පලදින්නේත් නැහැ, ඒවාට ආසත් නැහැ.අත් ඔරලෝසු මුදු තියා මම පාවහන් හෝ සපත්තුවත් පලදින්නේ නැහැ.
කව්රුහරි තෑගී දුන්නත් මා ඒවා වෙන කෙනෙකුට දෙනවා. කුඩා කාලයේ මහන වීමට ආසාවෙන් හිටියා නමුත් බැරි වුනා.අම්ම ඊට ඉඩ දුන්නේ නැහැ. පසුව බිබිල පැත්තේ කාලයක තිබෙන ගල් ගුහාවක අවුරුදු තුනහමාරක් භාවනා කරමින් භාවනා කරමින් කාලය ගත කළා. ඉතිපිසෝ ගාථාව හාරලක්ෂ අසුපන්දහස් හාරසිය හතලිස් අට වරක් කියලා බුද්ධ ශක්තිය ලබා ගත්තා.
Saturday, March 10, 2012
ශ්‍රී දළදාගමනය චිත්‍රපටයේ මුහුරත් උළෙල
ඊ ඒ පි ෆිල්ම්ස් - බෝසත් ලංකා පදනම එක්ව ඉදිරිපත්කරන ආචාර්ය සෝම එදිරිසිංහ සමග පුජ්‍යය අකරවිට සංඝානන්ද හිමි සම නිෂ්පාදනය කරන කළා කිර්ති සනත් අබේසේකර,තිර රචනය කර අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ(09)පැවැත්වුනි.
ඵෛතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවිමේ සියලු තොරතුරු ඇතුළුව මෙම චිත්‍රපට දැවැන්ත චිත්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය වේ.
මාර්තු මස 30 වනදා සිට අනුරාධපුරය, තබ්බෝව,මිහින්තලය,කොළොඹ ආදී පෙදෙස් වල රුගත කරන මෙම චිත්‍රපටය එළඹෙන 2013 වසරේ වෙසක් පොහොයට පසුවදා සිට ඊ.ඒ.පි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ රංගනයට පුෂ්පිකා සඳමාලි හා බුද්ධික කුලසේකරද දායක වීමට නියමිතයි.
ඵෛතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවිමේ සියලු තොරතුරු ඇතුළුව මෙම චිත්‍රපට දැවැන්ත චිත්‍රපටයක් ලෙසින් නිෂ්පාදනය වේ.
මාර්තු මස 30 වනදා සිට අනුරාධපුරය, තබ්බෝව,මිහින්තලය,කොළොඹ ආදී පෙදෙස් වල රුගත කරන මෙම චිත්‍රපටය එළඹෙන 2013 වසරේ වෙසක් පොහොයට පසුවදා සිට ඊ.ඒ.පි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගතවීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ රංගනයට පුෂ්පිකා සඳමාලි හා බුද්ධික කුලසේකරද දායක වීමට නියමිතයි.
නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂිගේ අලුත් වැඩේ
සිරස රූපවාහිනියේ ‘දිගන්තය’ වැඩසටහනේ නිවේදන කටයුතුවලින් ඉවත් වූ ලෝචනා ඉමාෂි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඉමාෂි මෙසේ ආරම්භ කර ඇති ව්‍යාපාරය වන්නේ කුලී රථ (මීටර් ටැක්සි) සඳහා අවශ්‍ය මීටර් හා අනෙකුත් ආම්පන්න විකිණීමට සාප්පුවක් ආරම්භ කිරීමය.
ඇය දෙහිවල ඒ.බී.සී. ගොඩනැගිල්ලේ මෙම සාප්පුව ආරම්භ කර ඇතැයි පැවසේ.සිරස නාලිකාව ඔස්සේ සතියේ දින පහේ ම උදෑසන 11.00 සිට දහවල් 12.00 දක්වා විකාශයවූ ‘දිගන්තය’ වැඩසටහන ලෝචනා විසින් වසර 4කට ආසන්න කාලයක් මෙහෙයවූ ලෝඩනා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන් ඉවත් විය.
තවම තනිකඩයි, දොඩන්ගොඩ වගේ ලැබුණට බාර ගන්නේ නෑ – තිසුරි
වර්ෂා, සවීනා, අල්තිනායි මේ ආකාරයේ විවිධ නම්වලින් විවිධ චරිත සමඟ රසික පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණි ඇය තිසුරි යුවනිකාය. නොමැතිනම් බොහෝ දෙනා හදුනන පරිදි සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියය. එසේත් නොමැතිනම් ඔබ කවුරුත් නොදන්නා පරිදි මැණික්ය. මව්කුස තුළ සිටියදීම රංගනයට එක්වීමට වරම් ලද ඇය අද රංගන ශිල්පිණියක ලෙස ජනාදරයට පත්ව සිටී.
තිසුරි, කවුද මැණික් කියන්නේ ?
මැණික් කියන්නේත් මම තමයි. අපේ ගෙදර අය මට කතා කරන්නේ මැණික් කියලා. මමනේ ගෙදර මැණික. ඒකයි ඒ.
මොනවද මේ දවස්වල කරන්නේ
ජිනීවා අනා ගැනීම - සුනන්ද දේශප්‍රිය
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලූත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි. ඒ තරමටම ශ්‍රි ලංකා දූත පිරිසෙන් මානව හිමිකම් කවුන්සිලය පිරි තිබූ අතර අමාත්‍ය සමරසිංහගේ කතාව ඇසීමට පැමිණි එම පිරිස් වෙනත් රටවලට අයත් අසුන්හි පවා වාඩි වී සිටියේ ය. ඔවුන් එම ආසන වලින් පසුව ඉවත් කරන ලදි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසයෙහි මෙතරම් විශාල දූත පිරිසක් කවර හෝ රටකින් පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම සැසිවාරය සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 100 දෙනෙකුට අතුල්විමේ හැදුනුම්පත් ලබා ගෙන තිබේ.
Subscribe to:
Posts (Atom)


