Chitika Smowtion 468x60


Tuesday, March 13, 2012

ටානියා ඩීන්ගෙන් නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක්


සුප‍්‍රසිද්ධ නිරූපිකාවක් වන ටානියා ඩීන් මවක්වීමට සූදානම් වන බව වාර්තා වේ. 
සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයකු සමග විවාහවී සිටින ටානියා, මවු පදවියට සූදානම් වීමට නිරූපන ක්ෂේත‍්‍රයට කෙටිකාලීන විරාමයක් තැබීමට ද සැරසෙන බව පැවසේ.


කෙසේවුවද ටානියා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ යොවුන් කී‍්‍රඩකයකු හා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සමග සමීප ඇසුරක් පැවැත්වූ බවට ද පසුගිය කාලයේදී රාවයන් පැවැතිණි.



Tania Deen (7) wallpapers

අම්මෝ බයිසිකල් නම් මතක් කරන්නත් එපා - වත්සලා


උවනෙහි රැඳි දඟකාර, හැඩකාර සිනහව සොබා දහමෙන් ඇය ලද මහඟු දායාදයක්. ඒ දඟකාර හසරැල්ලෙන් මුවඟ සරසා ගෙන අප පිළිගත් ඇගේ ළෙන්ගතුකම අපට කීවේ ඇගේ නීල නුවන් යුගල.කොහොමද? එන්න ඇතුළට. අපි මෙතන ඉඳන් කතා කරමු නේද?ඇගේ ඇරැයුමෙන් අපි ගොඩ වුණේ කුරුළුපොත පිහිටි බිනුරිගේ ගෙදර. 

මේ ඉන්නේ බිනුරිද?
නෑ, මේ ඉන්නේ වත්සලා දියලගොඩ.

වත්සලා හරිම කාර්යබහුලයි නේද?
අපොයි ඔව්. මේ දවස්වල දිගටම ෂූටිං. අදත් පාන්දරම වැඩ පටන් ගත්තා. කලාව තමයි අපේ ජීවිතේ. ඒ නිසා අපි යම් නිර්මාණයකට දායක වුණාම ඒ වෙනුවෙන් සියයට සියයක්ම කැප විය යුතුයි. කැපවීමත් සමඟ අපට ලැබෙන චරිතයට අපි සාධාරණයක් කරන්න නම් අපි මුලින්ම අපිට ලැබෙන චරිතයට ආදරය කරන්න ඕන. එතකොට ඊළඟ පියවරේදී ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඒ චරිතවලට ලැබෙන්නේ නිරායාසයෙන්.

ඒකද වත්සලාගේ ජනප්‍රියත්වයේ රහස?

සිරස කුමරියන්ගේ දෙමාපියන් කිලී මහරාජාගේ මව සිහිකරයි


සිරස කුමරිය තේරීමේ දෙවැනි වටයේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා රත්මලාන බොරුපන පාරේ පිහිටි සිරස මැදිරි සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. 
මෙවර ඒ සඳහා ලැබී තිබූ ඉල්ලුම්පත් ප‍්‍රමාණය එතරම් ජය නොවූ බවද පැවසේ.

විශාල ප‍්‍රචාරණ කි‍්‍රයාවලියකින් පසුව සිරස කුමරිය සඳහා අයැදුම්කර තිබුණේ 194 දෙනෙකු පමණක් බව වාර්තා වේ.මතුදිනෙක සිරස කුමරියවීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සෙනසුරාදා ‘ස්ටයින්ස්’ ශ‍්‍රවණාගාරයට ඇදුණු මෙම යොවුන් තරුණියන් ගොන්නට මුල් දේශනය ලැබුණේද දෙමාපියන්ගේ වෙන් කරමින් බව පැවසේ.

රෝසිගේ සැමියා, බින්දු, දැන් තනිවෙලා


දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ඔටු දෙනක් හදිසියේ මියයාම නිසාවිමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.රෝසි නමැති ඔටු දෙන ගැබ්ගෙන ඇතැයි පශු වෛද්‍යවරු නිශ්චය කර ප‍්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇති බවට මේවන විට තොරතුරු අනාවරණයවී ඇත.

මමත් කැමතියි මම ලස්සනයි කියනවට - ගයත‍්‍රි


ගයත‍්‍රිව හඳුන්වලා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැති තරමටම ඇය අපිට සමීපයි. ඒ සමීපත්වය ඇති වුනේ ඇය රංගන ශිල්පිනියක් විදිහට අපි අතරට ආව නිසා.
ඒත් ඒ රංගන ශිල්පිනිය පරයමින් අද ඉස්මතු වෙලා ඉන්නෙ ගයත‍්‍රි ඩයස් කියන ව්‍යාපාරිකාව. මේ හැම දේ ගැනම අපි ගයත‍්‍රි එක්ක කතා කළා. 



”මේ දවස්වල මම කලා කටයුතු වලින් ටිකක් අයින් වෙලා ඉන්නෙ. මගේ Salon එකේ වැඩයි, ගෙදර වැඩ නිසා මම ටික කාලෙකට කලාවෙන් බැහැර වුනා” ගයත‍්‍රි කතා බහ ඇරඹුවෙ ඒ විදිහට ගයත‍්‍රි විවාහයෙන් පස්සෙත් සෑහෙන කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා හිටියා. ආයෙමත් රඟපාන්න ආවට පස්සෙ වඩාත්ම සතුටු වුනේ ගයති‍්‍රගෙ රසිකයෝ.
”පබළු” ටෙලි නාට්‍යයෙන් ඇය ආලින්දයට පැමිණෙද්දී, ඇය දිගටම රඟපාවි යැයි පේ‍්‍රක්‍ෂකයෝ විශ්වාස කළා.

බීමත්ව ඉගිල්ලුණු බර්ටි, ගැමියෙකු යටකර පළා යයි


W;=re ueo m<d;a uy weue;s n¾á fm%au,d,a .uka .; r:hg wirK .eñfhl= hgfldg uy weue;s jdykhfkdkj;ajd m<d f.dia ;sfí' uy weue;s jdykhfkdkj;ajd m<d hdu ksid miq miska meñKs mßjdrßh fm<gu fuu wysxilhd hg ù ;sfí' .eñhd jvd; oreKq f,i hg ù we;af;a miqmisk  meñKsuy weue;s udOH lKavdhfï r:hlg h' wysxil.eñhd ñh f.dia we;' fufia ñhf.dia we;af;auyskao fifkúr;ak kï 53 yeúßÈ foore msfhls'
fuu wjdikdjka; urKh isÿlr we;af;a
miq.sh isl=rdod^09& wkqrdOmqrfh t<sh Èjq,a jejm%foaYfha§ rd;%sfha§ h' n¾á fm%au,d,a iy msßjrtmamdj, m%foaYfha m%dfoaYSh uka;%Sjrfhl=f.a ksjfiameje;s mdáhlg f.dia fyd|gu îu;aj wdmiq tk.ufka§ fuu wk;=r isÿlr m<d f.dia ;sfí'

සුදු වෑන් භීතිකාව රජයේ නිර්මාණයක්ද? (දෙවන කොටස)


කෙටි පණිවිඩ පුවත් වලටත් වාරණයක්
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින් ඊයේ මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙන්නේ ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ පුවත් ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ (SMS News Alerts) ලෙස යොමු කිරීමට පෙර ජාතික අරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුමැතියට ලක්විය යුතු බවයි. 

පසුගියදා වෙඩි තබාගැනීමෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු මිය යාමත්, සුදු වෑන් වලින් පැහැරගැනීමෙන් පසුව එම පුවත් ක්ෂණිකවම ජනතාව වෙන යන නිසාත් රජය විසින් හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලංකා සංචාරය පිලිබඳ චැනල් 4 ප්‍රශ්න කරයි


පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පැවති මාධ්‍යය හමුවකදී එහි ගිය චැනල් 4 වාර්තාකරුවකු වන ජොනතන් මිලර් විසින් ඉදිරියේදී සැලසුම්කර ඇති ශ්‍රී ලංකා සංචාරය පිලිබඳ ප්‍රශ්නකොට ඇත. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.

ජොනතන් මිලර් : "ඔබ හිතනවාද එංගලන්ත කණ්ඩායම සංචාරය කලයුතු යැයි කියා යුධ අපරාධ චෝදනා වලට ලක්වූ නායකයන් සිටින රටකට? විශේෂයෙන්ම එක්සත් ජාතින් විසින් පවා ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අවසන් යුධ සමයේ සිවිල් වැසියන් 40,000 ක් පමණ ඝාතනය කල හමුදාවක් සිටින රටකට?"

Share this article with your friends