Chitika Smowtion 468x60


Thursday, March 22, 2012

නුපර් මේතා දිල්ශාන් සමග සම්බන්ධතාවයක් පැවත්වුවාද?


පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා පක්සිතානය අතර පැවති තරඟය පවා දී ඇති බවට මේ දිනවල චෝදනා නැගෙනවා.මෙයට මැදිහත්වී ඇත්තේ ඉන්දියානු බුකි කරුවෙක් වන අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතයි.

මේ පිලිබඳ වාර්තා කරමින් ලන්ඩනයේ සන්දේ ටයිම්ස් පුවත්පත වාර්තාකොට සිටියේ ඉන්දියානු බුකි කරුවා බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා සමගද සම්බන්ධ වී මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

එම පුවත්පතේ නුපුර් මේතාගේ ජායාරුපයක් පලවී තිබුණු අතර ඇය එම පුවත්පතට විරුද්ධව නඩු පවරන බව කිවේ එම කතාව සම්පුර්ණයෙන් අසත්‍යක් බව පවසමින්. 

ජිනීවා යෝජනා සම්මත වීම ගැන එජාපයෙන් විශේෂ නිවේදනයක්


ðkSjd kqjr mej;s tlai;a cd;Skaf.a udkj ysñlï
iuq¿j fj; wfußld tlai;a ckmoh fhdackdjla
bÈßm;a lrñka" W.;a mdvï yd m%;sixOdk
fldñifuys ks¾foaYhka l%shd;aul lrk f,i;a"
udkj ysñlï flduidßia ld¾hd,h iu. iómj
lghq;= lrk f,i;a b,a,d isáfhah'
,xldKavqj ta fhdackdjg úreoaO;ajh m< l<o"
nyq;r Pkaofhka ta fhdackdj iïu; ù ;sfí'

fï wjia:dfõ § wm ðkSjd fhdackdj fyda th

iïu; ùu flfrys muKla iSud ù lghq;= lsÍfuk
a m%;sm,hla w;a jkafka ke;' wm fuys§ l%shd
l< hq;af;a rfÜ bÈß .uk uQ,slia:dkfhys ;nd .ksñks'

W.;a mdvï yd m%;sixOdk fldñiu ckdêm;sjrhd

úiska m;a lrk ,oafoa zY%S ,xldj mSvdjg m;a l<
.egqu ms<sn|j miq úmrï lÍug iy mEreï iukh
lrjk yd iduh f.dvkexùfï wkd.; ud¾.hka fidhd
ne,SuZ i|ydh' ksoyia Èkfha cd;sh wu;ñka rdcmlaI
ckdêm;sjrhd W.;a mdvï fldñiï jd¾;dj l%shd;aul
lsÍu ms<sn|j m%ldY lf<ah'

ජානකී අඩි 15ක් පමණ උස බිත්තියකින් බිමට


රූපවාහිනී නිවේදිකාවක් ලෙස ක්ෂේත‍්‍රයට එක්ව වර්තමානයේ නිළයක් හා අධ්‍යක්‍ෂවරියක් ලෙස ජනාදරයට පත්ව සිටින ජානකී විජේරත්නගේ අපූරු පැනිල්ලක් සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

ජානකී මෙම පැනිල්ල කර ඇත්තේ සැබෑවට වුවද එය නාට්‍යයක දර්ශනයක් වෙනුවෙන් කරන ලද්දක් වීමද විශේෂිතය.


මේ දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය නාට්‍ය අතරට එක්ව තිබෙන සංජය නිර්මාල්ගේ සඳසිත්තම් ටෙලි නාට්‍ය වෙනුවෙන් ඇය මෙම පැනිල්ල සිදුකර තිබේ.ජානකී නොඑසේ නම් එම නාට්‍යයේ වර්ෂා මෙම පැනිල්ල පැන ඇත්තේ එම ටෙලියේ අධ්‍යක්‍ෂවරයාගේ දැඩි අකමැත්ත මත බවද පැවසේ.

භික්ෂු ඝාතනයේ සුල මුල එලි වූ හැටි


මිනීමරුවා නාන කාමරයට ඇතුළු වෙලා...
ගුණරතන හිමියන්ගේ කෑමොර හඬට දිව ආ ජිනසිරි හිමියන්ටත් පිහියෙන් ඇන පලා ගිහින්...

කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ ආරක්ෂිතව ඇතැයි පැවැසෙන පෞරාණික මැණික් ගල් ඔබ්බවන ලද සපුමල් බණ්ඩාර කුමරුට අයත් යැයි කියනු ලබන කඩුවක් කොල්ලකෑමේ අරමුණින් විහාරස්ථානයට කඩා වැදුණු පුරාවස්තු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ දෙනම අපවත්වී ඇතැයි දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් ආනාවරණය වී තිබෙන බව ‘ලක්බිම’ පුවත්පත වාර්තා කරයි. 

මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද?


ඇමරිකාව විසින් ගෙනා මානව හිමිකම් පිලිබඳ යෝජනාව මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම වැඩි ජන්දයෙන් සම්මත විය. නමුත් මෙම යෝජනාව පිලිබඳ බොහෝ දෙනාට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැත. මෙම ලිපිය ඔස්සේ එම යෝජනාවත් ඉන් ශ්‍රී ලංකාවට වන බලපෑමත් පිළිබඳව විග්‍රහ කිරීමට අප බලාපොරොත්තු වනවා.

මානව හිමිකම් කවුන්සිලය

මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 ක් අතුරින් ජන්ද විමසීමකින් බහුතර කැමැත්තට තෝරා පත්කරගත් ඊට අනුබද්ධ ආයතනයකි.

ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි


රටවල් 47ක සහභාගීත්වයෙන් එක්සත් ජාතීන්ගේ 19 වන මානව හිමිකම් සැසිවාරය පසුගිය 27වනදා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාවක් එදිනම අමෙරිකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කරනු ඇතැයි සිතා රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැත්වුනු නමුත් එවන් යෝජනාවක් එදින ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා රටේම ජනතාව සිටියේ මේ පිළිබඳව අවධියෙන්.

ඇමරිකාව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගෙන එනු ලබන යෝජනාව අද ඉදිරිපත් කළ අතර මීට ටික වේලාවකට පෙර වැඩි ජන්දයෙන් සම්මත වී තිබෙනවා.

ජාතික රූපවාහිනියේ ඔලිම්පික් විකාශන අයිතිය CSN නාලිකාව ලබාගැනීමට යයි


එළඹෙන ජූලි මාසයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2012 ඔලිම්පික් තරඟාවලිය ලංකාව තුල විකාශණය කිරීමේ නිල අයිතිය ලබාගන තිබුනේ ජාතික රූපවාහිනියයි.

Asia Pacific Broadcasting Union (ABU) හි පුර්ණ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් නිල විකාශන අයිතිය ලබාගැන්ම සඳහා සඳහා විශාල මුදලක් ගෙවා තිබුනා.

එලෙස විශාල මුදලක් ගෙවා ජාතික රූපවාහිනිය ලබාගත් නිල විකාශන අයිතිය ඔවුන්ගෙන් නොමිලේම ලබාගැනීමටයි CSN නාලිකාව සූදානම් වෙන්නේ. 

රුපවාහිනිය මුදල් ගෙවා ලබාගත් ඔලිම්පික් තරග විකාශන අයිතිය CSN නාලිකාවට නොමිලේ විකාශනය කිරීමට සහ සම අයිතිය ලබාදෙන ලෙස CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග, රුපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර එසේ ඔවුන්ට ලබා දෙන්නේ නම් වෙලඳ දැන්වීම් ප්‍රචාරයෙන් ජාතික රූපවාහිනිය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ලාභයද ඔවුන්ට අහිමි වීමට නියමිතයි.

වාසු මම සහ පන්ති සටන


රාමචන්ද්‍ර මහත්තය ''ජන රැල්ල'' පුවත්පතට ලියපු ලිපියක වාසුදේවත්, මාත් එකම වර්ගයට දාල විවේචනය කරල තිබුණ. උන්නැහේගේ මාක්ස්වාදී දැනුම ගැන මට හිනහ වෙන්නයි සිදු වුනේ.
වාසුදේව ධනපති ආණ්ඩුවක මෙහෙයුම් මණ්ඩලය වන කැබිනට් එකේ ඇමතිවරයෙක්. මේ ආණ්ඩුව පිහිටල තියෙන්නේ ධනපති ආඥාදායකත්වය පෙන්වන හමුදා ඇතුල්වුන රාජ්‍ය උඩයි. එයා ධනපති මර්ධන බලයේ හිමි කාරයෙක්. වාසු-මහින්ද සම්බන්ධය ඇත්තේ එතන.
මම මුන්ගේ මර්ධනයට විරුද්ධව කඳුළු ගැස්, වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් වීදි සටනේ ඉන්නේ. රනිල් උන්නැහෙත් ඒවට එන නිසා එතැන දී මට හම්බවෙනව.
මේ දෙක සමාන ලෙසට පෙනෙන්නෙ අපෝහක තර්කය තියා ඇරිස්ටොටල් පප්පගේ සාමාන්‍ය තර්කයවත් නොදන්න මැට්ටෙකුට විතරයි. විප්ලවවාදියෙක් ජනතා සටනේ දී විරුද්ධවාදී ධනපතියන් සමඟ එකට එකතුවෙලා සටන් කල යුතුයි. ධනපති රාජ්‍ය බිඳ වැටුන වෙලාවක වුනත් ඇතිවන දරුණු මර්ධකයාට විරුද්ධව අනෙකා සමඟ එකතු වෙලා පහර ගැසිය යුතුයි.

Share this article with your friends