Chitika Smowtion 468x60


Tuesday, April 3, 2012

ක‍ටුගේ කඩා භාණ්ඩ 221ක් ගෙන ගිහින්. සේයාරූ සහ සම්පූර්ණ විස්තරය මෙන්න.








































miq.sh ud¾;= 16 Èk fld<U fl!;=ld.drfhka
fidrlï lrk ,o iïmQ¾K NdKav
.Kk 221 ls' fuf;la ta ms,sn| flreKq mÍCIK j,
lsisÿ m%;sM,hla ke;' tu wjia:dfõ ,xldfõ m%Odk;u
 fl!;=ld.drfha uq¿ wdrlaIdjg isg we;af;a ;sfofkls'
wdrlaIs; leurd .ek wOHlaIjßh;a weue;sjrhd;
 mriamr l;d lsh;s' flfia fj;;a ke;s jQ NdKa
vms,sn| iïmQ¾K jd¾;djla wo fmd,Sish úiska ksl=;
 lr ;sìK' ta fufiah'

1' wkqrdOmqr iy uykqjr hq.hg wh;a rka ldis - 68
2' rka iure ldis - 03
3' rka mKï ldis 27 la w,a,k ,o ud,h - ldis 27
4' uykqjr hq.hg wh;a ldis iy iure ldis ^ß§& - 50
5' wCIr iys; Bhñ ldis ^wkqlD;s& - 09
6' 1942 miqj ksl=;a lrk ,o uqo,a fkdaÜgq - 34 
7' fldmqj iys; lvq - 05 ^ls%'j' 18 - 19 ishjiaj,g wh;a&
8' fldmqj rys; lvq - 03 ^ls%'j' 18 - 19 ishjiaj,g wh;a&
9' rka ß§ iy ms;a;,j,ska ks¾ñ; uqÿ - 18 ^ls%'j' 18 - 19 ishjiaj,g wh;a&
10' r;akmqr me,auvq,af,ka fidhd .kakd ,o ldka;d rEmhla fldgk ,o ldfka,shka j¾.fha mdIdKhka w,a,k ,o rka uqÿj ^ls%'j' 3 - 5 ishjiaj,g wh;a&
11' ierhá ^nia;ï&Wvfldgia - 02 ^ls%'j' 19 ishji&
12' kq.fj, wêldrïf.a n| máh^ls%'j' 19 ishji&
ke;s jQ NdKavj, uq¿ tl;=j - foish úis tlls' ^221& fuu NdKav úlskSula fyda ,Õ ;nd
.ekSï isÿlrk mqoa.,hska fyda ke;fyd;a fujeks NdKav we;s ia:dk fjf;d;a ta
iïnkaOj my; ÿrl:k wxl fj; ±kqï fok f,i fmd,Sish b,a,d isà'

ÿrl:k wxl 0722 117620 $ 0777 887744

fidrlï l< ldis" uqÿ iy lvq j, úia;r iy cdhdrEm muKla my; ±lafõ'

අනේ මම දන්නේ නෑ. මට පෙම්වතෙක් ඉදලත් නෑ - මේනකා



උපන්දිනයට මර්වින් සිල්වා ඇමතිතුමාට ආරාධනා කළා...


ඩාන්ස්  ස්ටාර් ඩාන්ස් තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. පසුව ෂයිලෝනා, කප් සුවහස් කල්, අපි අපි වගේ 2, මොණර තැන්න, මං ආසයි පියාඹන්න වැනි ටෙලි නාට්‍ය සමග එක් වූ ඇය නිළියකද වූවාය. 


රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද ජනප‍්‍රියවූ වාය. එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවකි. මෙවර සති අන්ත කතාබහ සමග එක්වන මේ ජනප‍්‍රිය තරුව මේනකා පීරිස්ය.



මේනකා මේ දවස්වල මොකද කරන්නේ
විශේෂ කටයුත්තක් නෑ. රූපගතකිරීම් ඉවරවෙලා නිවාඩු පාඩුවේ ඉන්නවා.



කෙටි කාලයකින් ඔබ ජනප‍්‍රිය චරිතයක් වුණා. ඒ කොහොමද?
ඔව් මම මුලින්ම ක්‍ෂේත‍්‍රයට ආවේ නර්තන ශිල්පිනයක් විදිහට. හැම අංශයකින්ම උපරිම දක්ෂතා පෙන්නුම් කරපු නිසා මට පේ‍්‍රක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා. ඒ වගේ ම ‘‘ඩාන්ස්  ස්ටාර් ඩාන්ස්’’ වැඩ සටහනක් මට මෙතෙන්නට එන්න උදව් වුණා.



මේ වනවිට ඔබ ආපු ගමන ගැන සෑහීමකට පත් වෙනවද?

බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින්ට


බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහනක මුලසුන ජනාධිපතිවරයා විසින් අමාත්‍යය මර්වින් සිල්වා වෙත පවරා තිබේ.

ඒ අනුව දුෂ්කර ගම්මාන වල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඵෛතිහාසික වටිනාකමක් ඇති පන්සල් දේවාල ආදියේ ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සොයා බලා ජනපති දැනුවත් කිරීමේ කටයුත්ත මර්වින් සිල්වාට පවරා ඇත.

විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් බැවින් භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාමට හේතුවූ කරුනුත් ඔවුන්ගේ පවුල් පසුබිම් පිලිබඳ වාර්තාවකුත් ජනාධිපතිවෙත ලබාදීම අමාත්‍ය මර්වින් සිල්වා වෙත පැවරී ඇත.


මෙම වැඩසටහන යටතේ අනුරාධපුර වීර කැප්පෙටිපොලගේ පිළිරුවේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සිදු කර ඇති අතර ඵෛතිහාසික මහියංගන චෛත්‍ය රාජයාගේ සුදු හුණු පිරියම් කිරීම සඳහාද දායක වී තිබේ.


මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක


සිනමා නළු රන්ජන් රාමනායක හා ටෙලි නාට්‍යය නිලි චතුරිකා පිරිස් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බව කතාවක් පැතිරී තිබුනත් පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා විසින්ම එය ප්‍රත්ක්ෂේප කොට සිටියේ එය කටකතාවක් පමණක් බව කියමින්.

නමුත් පසුගියදා "රන්දිව ටැබ්ලොයිඩ් " පුවත්පතට අදහස් දක්වමින් රන්ජන් රාමනායක කියා ඇත්තේ එම කටකතාව සත්‍යය විය හැකි බවයි.

මේ පිළිබඳව රන්ජන් රාමනායක හා චතුරිකා පිරිස් දරන අදහස් පහතින් බලන්න

කටකතාවලට පිළිතුරු දෙන රන්ජන්

 
ඔයයි චතුරිකයි අතර ප්‍රේම 
සම්බන්ධතාවයක් තියෙනවද?
මම හුඟක් ආදරයට කැමති කෙනෙක්. කව්රුහරි එහෙම දෙයක් කියල තියෙනවනම් එක ඇත්ත වෙන්නැති.

ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද?

ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු


පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ.


ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්‍රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ.


මාසයක් විදුලිය නොමිලේ ලබා ගන්න කැමතිද?


මාසික විදුලි බිලෙන් 20% ක් අඩු කරගන්නා විදුලි පාරිභෝගිකයන්ට මාසයකට විදුලිය නොමිලේ සැපයීමට විදුලිබල හා බල ශක්ති අමත්‍යාංශය තීරණය කොට තිබෙනවා.මේ වැඩපිළිවෙලට ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ලංකා විදුලි පෞද්ගලික සමාගම සහය පළකර තිබෙනවා. 

මේ වැඩ පිළිවෙල අප්‍රේල් මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන අතර, තම විදුලිබිල 2012 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 20% කින් අඩු කරගන්නා පාරිභෝගිකයන් මෙම වැඩපිළිවෙලට සුදුසුකම් ලබනවා. එසේම මාර්තු මාසයට සාපේක්ෂව 10% කින් විදුලිබිල අඩු කරගන්නා පාරිභෝගිකයන්ට සිය මාසික විදුලි බිලෙන් 50% ක වට්ටමක් ලබා ගත හැකියි.

'ජන අරගල' ගමනේ දිසාව ඔවුන්ගේම කතාබහෙන් හඳුනා ගනිමු


2011 සැප්තැම්බරයේ දී පමණ විවෘත සමාජයේ කතා බහට ලක්වුණ, ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ අය අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ජවිපෙ න් ඉවත් වූ කණ්ඩායම ජවිපෙ නායකත්වයට චෝදනා ගණනාවක්ම එල්ල කළා.
එම චෝදනාවලට ජවිපෙ නායකත්වය විසින් විටින් විට පිළිතුරු දෙනු ලැබුවේ 'ඒව අභූත චෝදනා' කියලා. ඉවත් වූ කණ්ඩායම (කැරලිකාර කණ්ඩායම) කිව්වේ 'නෑ, ඒව ඔක්කොම ඇත්ත. ඒ විවේචන ඔරොත්තු දෙන්නෙ නැති එක තමයි, මේ ගොල්ලන්ගේ ලොකුම වරද.' කියල.


දයාන් ජයතිලක CIA කාරයෙක් - ෂේණුකා


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා ඇමරිකානු CIA ඔත්තුකාරයෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මිය පවසයි. උගත් පාඩම් කොමිසම් වාර්තාව හා ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති අභියෝගය සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුමත් කිරීම සඳහා ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ රැස්වීමට සහභාගි වූ ෂේණුකා මහත්මිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන වැඩ පිළිවෙලට එරෙහිව ක‍්‍රියාකරන විදෙස් තානාපතිවරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට ඒ බව සඳහන් කර තිබේ.

Share this article with your friends