Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

උසස්පෙළ සිසුවකු රටටම නිරුවත් කල ස්වර්ණවාහිනිය


දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

නිශාන්ත ට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.

කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.

නමුත් ස්වර්ණවාහිනී  පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය. 

මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.

ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු  පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.

අතුරුදන්වූ දිමුතු ආටිගලගේ විශේෂ හෙළිදරව්ව (වීඩියෝ)


පසුගිය අප්‍රේල් මස 6 වැනිදා ගොඩගම ප්‍රෙද්ශයේදී ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමට ලක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දිමුතු ආටිගල මෙනවිය අද දින නිදහස් කරනු ලැබීය.

නිදහස්වීමෙන් අනතුරුව ඇය තමා මුහුණදුන් අත්දැකීම මාධ්‍යය හමුවක් මගින් විස්තර කල අතර පහත දැක්වෙන්නේ එම හෙළිදරව්වයි.

"මම දිමුතු ආටිගල.මාව හයවෙනිදා හවස පක්ෂයේ වැඩක් ඉවර වෙලා සහෝදරයෙක් එක්ක.මම පොල්වත්ත ප්‍රදේශයෙන් බැහැල ගෙදර යන්න ගියා..ගෙදර ලඳ පාර ගාවදි සුදු වෑන් එකකින් ඇස් වහලා කට වහලා වෑන් එකට දාගත්තා


ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා - අයෝධ්‍යා


හැඩරුව ගැන විශේෂයෙන් 
සලකන්නේ නෑ...
හිත හොඳ නම් ඒ ඇති...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස මේ දිනවල ඔබ හමුවට පැමිණෙන ඇය සිය රංගන ජීවිතය අරඹන්නේ ළමා රංගන ශිල්පිණියක ලෙසය. 

2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීමට ද ඇය සමත්වූවාය. ඇය අයෝධ්‍යා දක්ෂිකා


ඉතින් අයෝධ්‍යා කොහොමද ජීවිතේ?
හොඳින් ඉන්නවා. කලා කටයුතු නිසා තරමක් කාර්යයබහුලයි. සතුටින් හොඳින් ඉන්නවා.

ඔබ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදුන්නේ පසුගිය අවුරුද්දේ. කොහොමද ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු?


දුලාජ්ගේ හිත පැහැර ගත් උපේක්‍ෂා


දුලාජ් හා උපේක්‍ෂාගේ හාදකම දිගු කාලයක් තිස්සේ හංගලා...

දෙරණ ඩී‍්‍රම් ස්ටාර් හරහා ජනපි‍්‍රයත්වයට පත් උපේක්‍ෂා නිර්මාණි එම වැඩසටහන හරහාම ජනපි‍්‍රය වූ තවත් යොවුන් ගායකයෙකුගේ හිත පැහැර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. 

උපේක්‍ෂා හා මෙසේ පැටලී ඇත්තේ යොවුන් ගායක දුලාජ් ධනුෂ්ක බව පැවසේ.දුලාජ් හා උපේක්‍ෂාගේ මේ හාදකම දිගු කාලයක් වසන්කරගෙන සිටීමට සමත්ව සිටි බවද වාර්තා වේ.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නැහැ කියලා ඔවුන් නිතර නිතර කිව්වා - දිමුතු ආටිගල


මගේ අත්වලටයි, කකුල්වලටයි මාංචු දාලා තිබුණේ...
මම වාහන අංකය දැක්කේ 2801 වගේ.... 

පසුගිය 06 වැනිදා පැහැරගත් දිමුතු මෙනවිය අද (10) උදෑසන එම පක්‍ෂයේ මූලස්ථානය අසලට ගෙනැවිත් දමා ඇතැයි එම පක්‍ෂයේ මධ්‍යමකාරක සභික උදුල් පේ‍්‍රමරත්න මහතා පැවසීය.

තමා පැහැරගත් උදවිය ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් නොවන බව තමාට ඒත්තු ගන්වන්නට බලවත් උත්සාහයක නිරත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික දිමුතු ආටිගල මෙනවිය පවසයි. එසේ වුවද ඔවුන් ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිසක් බවට තමාට හැඟුණු බව ඇය පෙන්වා දුන්නාය.


සුදු වෑන් භීතිකාව හා කුමාර් මහත්තයා ගැන ගෝඨා කතා කරයි


අතුරුදන් වූ දිමුතු හා කුමාර් මහත්තයා හමුවෙයි
කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවට යවයි

සුදු වෑන් කියල කියන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ පැහැර ගැනීම් 
සමහර වෑන් සුදු නෙවෙයි නිල් පාටයි
කුමාර් මහත්තයා පොලීසියට බාර වෙලා
- ගෝඨා හෙළි කරයි 

ඊයේ (09) දිනයේදී ස්වාධින රුපවාහිනියේ විකාශය වූ දොරමඩලාව වැඩසටහනට සම්බන්ධ වූ ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ ආන්දෝලනයට තුඩු දී ඇති සිදුවීම් දෙකක් වන සුදු වෑන් භීතිකාව හා කුමාර් ගුණරත්නම්ගේ අතුරුදන්වීම ගැන කතා කළා.

සුදු වෑන් භීතිකාව ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා 

මනමේ සමගින් ජැක්සන්


ජැක්සන් ඇන්තනි "අබා" චිත්‍රපටියෙන් පසු තම ඊලග සිනමා අධ්‍යක්ෂණය සදහා සුදානම් වනවා. ඔහු තම නවතම සිනමා නිර්මාණය සදහා තෝරාගෙන ඇත්තේ මනමේ පුරාවෘත්තයයි. 

මනමේ කතාව ඇතුලත් වන්නේ චුල්ලධනුද්ධර ජාතකයේ වන අතර ජැක්සන් සිය නිර්මාණය සදා මනමේ කතාව යොදා ගන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටය. එනම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය හරහා චුල්ලධනුද්ධර ජාතකය විවරණය කිරීමටය. 

ෂෙරිල් ගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?


කළු උනත් සුදු උනත් කමක් නැහැ 
ටිකක් උස ඇඟිලි දිග කෙනක්ට  

මම කැමතියි
  
"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් මේ දිනවල පෙම්වතෙකු සොයමින් සිටින බව අපට වාර්තා වනවා.

ප්‍රථම ප්‍රේමයෙන් පරාදව සිටින ඈ ආදරයක් ලැබීමට කැමැත්තෙන් පසුවන බවත් එයට ගැලපෙන කෙනෙකු සොයන බවත් පසුගිය සති අනත්යේ ටැබ්ලොයිඩ් පුවත්පතකට පවසා තිබුනා.

ඔයාගේ හිතේ දැන් එහෙම කෙනෙක් ගැන රුපයක් මැවිලා ඇතිනේ?
එහෙම රුපයක් මගේ හිතේ මැවිලා නැහැ.එත් මම කැමතියි ලස්සන වැදගත් කෙනෙක්ට.හැබැයි මන් තරමට ලස්සන කෙනෙක් නෙමෙයි.

ඔයා තරමට ලස්සන නොවන එයාගේ බාහිර ස්වරුපය මොනවගේ වෙන්න ඕනද?

Share this article with your friends