Thursday, May 17, 2012
රූපවාහිනිය නඩු දමයි- සිරසට ඔලිම්පික් වාරණයක්
ජාතික රූපවාහිනිය හැර මෙරට වෙනත් නාලිකාවකට ලන්ඩන් ඔලිම්පික් විකාශන අයිතිය පැවරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා අද නිකුත් කළා.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ විකාශන අයිතිය ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව ලබාගන තිබූ අතර පසුව එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනයද එම අයිතිය ලබාගත්තා.
චැම්පියන් නෙට්වර්ක් නමින් හදුන්වන එම්.ටී.වී. හා එම්.බී.සී. ආයතනවලට ලන්ඩන් ඔලිම්පික් උළෙල මෙරට විකාශය කිරිමේ අයිතිය හිමිව ඇති බව දෙස් විදෙස් මාධ්‍යෙව්දීන්ට නිල වශයෙන් දැනුම් දුන් අතර ඔවුන්ගේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා හතක් මඟින් එය විකාශනය කිරීමට සැලසුම් කර තිබුණා.
මර්වින් කැළණියෙන් එළවන්නැයි ජනතාව පොල් ගසයි
තමාගෙන් පසු තම පුතා කැළණියේ රජකරවන බවට පුරසාරම් කියවන මර්වින් සිල්වා ඇමති වරයාව කැළණියේ ජනතාවට එපා වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුව කැළණියෙන් එලවා දමා දේශපාලන අකටයුතුකම් වලින් පීඩා විදින ජනතාවට යහපත් දේශපාලන නායකත්වයක් ලබා දෙන ලෙස යදිමින් කැළණියේ ජනතාව විසින් විභීෂණ දේවාලයේ දී පොල් ගසා කන්නලව් කල බවයි වාර්තා වන්නේ.
බුදුරජාණන් වහන්සේගී පාද ස්පර්ශය ලැබීමට තරම් පින් බිමක් වූ කැළණි පුරය මේ වන විට දූෂණයෙන්, වංචාවෙන්, මත් කුඩු වලින් පිරී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඉතිරිකිරීමේ බැංකුවේ දූෂිත ගනුදෙනුව
ජනතාවගේ සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුවෙන් ගොඩනැඟූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් කාබාසිනියාකරමින් එහි සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 393ක් වියදම් කර "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගැනීමට උත්සාහ කල දූෂිත ගණුදෙණුවට එරෙහිව ඊයේ අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පසුගියදා සිදුකල මෙම ගනුදෙණුව වන විට කොටස් වෙළෙඳපොළේ "ද ෆිනෑන්ස්" සමාගමේඑක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 32ක මිලකටය. නමුත් බැංකුව කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. ඒ අනුව වංචා කර ඇති මුදල රුපියල් මිලියන 140ක් පමණවේ.

අද සිදුවන ගුරු මාරුව
- ලෝක විනාශය සීනිබෝල කතාවක්
- ලොව පුරා බිහිසුණු හදිසි අනතුරු
- තෙල් සම්පත ස්ථිරවම ලැබේ
- ජනපතිට යෝධ ශක්තියක් ලැබේ
- ධන කුවේරයන් තමන් වඩාත්ම පි‍්‍රය කරන තැනක් බවටත් ශ්‍රී ලංකාව පත්වේ
- රටේ ජනතාවගේ බඩගින්න නිවිලා ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනට අති විශාල රුකුලක්
"ගුරු මාරුව" යනු ජගත් චන්ද්‍රසිරිගේ වේදිකා නාට්‍යයකි. යම් යම් දේශපාලන පලිගැනීම් නිසාද "ගුරු මාරු" සිදුවේ.
නමුත් අද උදේ 9.35ට සිදුවන්නේ එවන් ගුරු මාරුවක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම නිසා සිදුවන ගුරු මාරුවයි.
නමුත් අද උදේ 9.35ට සිදුවන්නේ එවන් ගුරු මාරුවක් නොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම නිසා සිදුවන ගුරු මාරුවයි.
රේනර් සිල්වා සීඅයිඞී නිලධාරීන්ට මෝටර් රථ තෑගි දෙයි !
2013 අග මහ මැතිවරණයකට ජනපති සැරසේ
ආර්ථීක අර්බුදයන් හා ජාත්‍යන්තර බලපෑම් තව තවත් උත්සන්න වීමට පෙර මහ මැතිවරණයක් පවත්වා තමාගේ බලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටී.
ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පෙර මෙම මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා අදහස් කර සිටී. එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී නොවන බව කැනඩාව ඇතුලූ රටවල් කිහිපයක්ම දැනටමත් අනතුරු අඟවා තිබේ. එවැනි තත්ත්වයක් මතු වුවහොත් එය තමන්ගේ ගෞරවයට මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද බරපතල පහරක් වන හෙයින් ඊට පෙර මහ මැතිවරණයක් පවත්වා තම ශක්තිය ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කළ යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.
ජනසංගණනය කොට උඩ
එකී කටයුතු සඳහා මාස කිහිපයකට කාර්යාලයක් සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්මේන්තුවේ ප්‍රධානියා කළ ඉල්ලීම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් මෙතෙක් නොසලකා හැර තිබීම එම තත්ත්වයට හේතු වී තිබේ.
ලලිත් වීරතුංග ඉන්දියාවට බැණ වැදුණේ ජනපති නියෝගයෙන් ?
ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේ දී ත්‍රස්තවාදීන්ට ඉන්දීය 'රෝ' සංවිධානය ආධාර අනුබල දුන් බව ජනාධිපති ලේකම්වරයා පැහැදිලි කළේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එහි ඉදිරිපෙළ අසුන්ගෙන සිටිය දීමය.
Subscribe to:
Posts (Atom)