Chitika Smowtion 468x60


Friday, August 10, 2012

අඟහරුට යැවූ කියුරියෝසිටි යානයට සම්බන්ධවූ අපේ විද්‍යාඥයා

"කුතුහලය" යන අර්ථය රැගත් කියුරියෝසිටි යානය අභ්‍යාවකාශ ගත කෙරුනේ පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා. පැයට සැතපුම් 13,000ක වේගයෙන් අඟහරු වෙත එය ලඟාවූයේ සැතපුම් මිලියන 381ක් පසුකරමින්.

මීට පෙර යැවූ යානාවලට වඩා බරින් වැඩි වීම හේතුවෙන් එය අඟහරු වෙත ගොඩබැස්සවීමට යොදාගත්තේ "ස්කයි ක්‍රේන්" නැමැති නව ක්‍රමවේදයයි.

රොබෝ රිය බහාලූ ආවරණය අඟහරුගේ වායුගෝලයේ ගැටීමෙන් එහි වේගය පැයට සැතපුම් 800 දක්වා අඩු වුණ අතර පසුව ස්කයි ක්‍රේන් ක්‍රමවේදය උපයෝගී කරගන එය ගොඩ බස්වනු ලැබුවා.

ලුතිනන්වරිය ගැබ් ගැනීමෙන් හෙළිවූ හමුදා නිලධාරියාගේ කාම සෙල්ලම


කළුතර කුකුලේ ගඟේ හමුදා සෙබළියන්ගේ බිකිනි ප්‍රදර්ශනයක් තැබූ 48 හැවිරිදි හමුදා නිලධාරියා.

"ආදර්ශයෙන් පෙරමුණ ගනිමු" යන්න යුධ හමුදා විනයාරක්ෂක බලකාය හෙවත් යුධ හමුදා රෙජිමේන්තු පොලිසියේ ආදර්ශ පාඨයයි. ඒ අනුව අභිමානයෙන් යුතුව යුද හමුදා පොලිසියේ නිල ඇඳුමේ ගෞරවය රකින්නට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවේ සියලු දෙනාට ආදර්ශයක් වෙමිනි. ඒ තමන්ගේ ආදර්ශ පාඨයට ගරු කරමිනි. 

එහෙත් කාමයට පෙරේත වූ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව යුධ හමුදා පොලිසියේ නිලධාරිනියන්ගේ හා සෙබළියන්ගේ ගෞරවය නැති භංග කර ඔවුන්ගේ ජිවිත විනාශ කර දමන්නට කල නින්දිත ක්‍රියාවක් නිසා යුධ හමුදාවම කැළඹී ගියේය. 


Thursday, August 9, 2012

කැබලිත්ත ගිය ඇමති බිරිඳව අලි පන්නයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වාහනයේ සවි කළ කොමඩ් එකක් සහිතව කැබලිත්ත දේවාලයට ගිය පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන එන ලද අතර අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ද ඓතිහාසික කැබලිත්ත දේවාලයට ගොස් අතරමං වූ පුවතක් ගෙන එන ලදි.

ඇමති මර්වින් සිල්වාද පසුගියදා කැබලිත්ත දේවාලයට ගොස් තිබුණේ තමන්ට ඇති අපල දුරුකර ගැනීමටය.

කැබලිත්ත දේවාලය වඳින්නට දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය.



රෝසිගේ දියණියගේ පෙම්වතා


පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ දියණිය වන තිසාක්‍යා සේනානායක පිලිබඳ ලිපියක් අප ඊයේ දිනයේ පලකල අතර එහිදී ඇය ප්‍රකාශකොට තිබුනේ වසර තුනහමාරක් පැරණි ආදරයක් තමන් සතු බවත් ඔහුගේ පෙම්වතාගේ නම කීමට නොහැකි බවත්ය.

තවද සිය නිවසේ වාහනය ලොකු වැඩි බැවින් සිය පෙම්වතා විසින් VITZ රථයක් මිලදී ගෙන දුන් බවත් ඇය සඳහන් කොට තිබුනා.

තිසක්‍යා සේනානයකගේත් ඇයගේ පෙම්වතාගේත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙන අතර ඔහුගේ වැඩිදුර විස්තර මෙතෙක් අපට ලැබී නැහැ.එම ජායාරූපය බලන්න පහතින් 

ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්


අපචාර හා අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයට පමුණුවා ඇති පළාත් පාලන ආයතන නියෝජිතවරුන් සිව්දෙනෙකුගේ පක‍්ෂ සාමාජිකත්වය හා ඔවුන් දැරූ තනතුරු අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය පියවර ගෙන තිබෙන පුවතට පසුගියදා මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා.

ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අමත්‍යතුමා විසින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔවුන් දැරූ තනතුරුද අහෝසි කීරීම ඉවත්කොට ඇති බවටයි එම පුවත් වලින් කියවුනේ.

ඒ අනුව අධිකරණ චෝදනාවලට ලක් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක‍්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුණා.


වැව් වල වතුර ඇරියේ ඇමතිවරුන්ට හෝටල් හදන්නද?

රජරට වැව් හිඳියාමෙන් මේ දිනවල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ වල ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටිනවා.

මේ සඳහා චෝදනා නැඟෙන්නේ රජයේ ඇමතිවරුන්ටයි. ඔවුන් රජරට වැව් ඉස්මත්තේ හෝටල් හදන නිසා එම ඉදිකිරීමේ කර්මාන්ත කරගන යෑමට වැව් වල ජලය අඩු කිරීමෙන් මෙම විපත සිදුවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

වැව් ඉස්මත්තේ හෝටල්, සංචාරක නිකේතන ඉදිකරන බවට චෝදනා නැඟෙන ඇමතිවරුන් අතර මෛත්‍රීපාල සිරිසේන, එස්.එම් චන්ද්‍රසේකර, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර අර්ල් ගුණසේකර මෙන්ම උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් ද වෙනවා.



ආර්යාව නිසා ආදිවාසීන්ට පෙරහැර බලන්න බැරිවුනැයි චෝදනාවක්


වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර සමයේ ආදිවාසීන් දළදා මාලිගාව වෙත පැමිණ මී පැණි පූජා කිරීම වසර 15 ක පමණ සිට පැවත එන වැදි රැහේ චිරාගත සම්ප්‍රධායකි.

එලෙස මී පැණි පූජාව සඳහා පසුගිය 28 වන දා මහනුවරට පැමිණි ආදිවාසීන් පිරිස උදෑසන දළදා පූජාවට සහභාගීවී මාළිගාවේ නිලමේවරුන් හා ලේකම්වරයා මුණගැසී තිබෙනවා.

එහි දී පැමිණ ඇති ආදිවාසීන් 40ක පිරිසකට පෙරහැර නැරඹීමට ආසන පහසුකම් ඔවුන් ඉල්ලා ඇති අතර මාළිගාවේ ලේකම්වරයා එම කටයුත්ත පවරා තිබෙන්නේ ජයම්පති නැමැති නිලධාරියෙකුටයි.

පසුව ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් ඇතුළු පිරිස මහනුවර අවට සිද්ධස්ථාන වැද පුදා ගොස් නැවත පැමිණ තිබෙන්නේ සවස්වරුවේදී.

මම නයිට් ක්ලබ් ගියේ 16 ඉදන් - රෝසිගේ දියණිය තිසාක්‍යා


රූ රැජිනක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායකගේ නම මාධ්‍යයට හුරු වුවත් ඇයගේ පවුලේ උදවිය මාධ්‍යයට මෙතෙක් කල් මුහුණ දුන්නේ නැත.

පහතින් පලවන්නේ රෝසි සේනානායකගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායකගේ සම්මුඛ සාකච්ජාවකි.

අම්මගේ නම 
රෝසි සේනානායක

ඔයාගේ සම්පුර්ණ නම 
තිසක්‍යා මායා සේනානායක

ඉහලම අධ්‍යාපන සුදුසුකම් 
මම එංගලන්තයේ විලාසිතා නිර්මාණකරණය පිලිබඳ උපාධියක් හැදෑරුවා..ලඟදි තමයි ලංකාවට ආවේ.

ලංකාවේ ජොබ් එකක කරනවද?

Share this article with your friends