එම අවස්ථාවේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.
Sujith Prashan Photography
පසුගියදා ඕස්ට්‍රේලියාවේ අමුතුම ආකාරයේ ටොනේඩෝවක් දක්නට ලැබී තිබෙනවා. ඒ අඩි 100ක් පමණ උසට ගිණි දැල් අහසට ඇදී යන අයුරුයි.
චොක්ලට් වර්ගයක බ්ලේඩ් තලයක් තිබී එය අනුභව කළ පුද්ගලයකුගේ සිරුර තුළට යෑමෙන් බරපතළ කැපීම් සහිත තුවාල ඇතිවී ම නිසා රෝහල්ගත කැර තිබේ.
දියතලාව, බණ්ඩාරවෙල හා කහගොල්ල ප‍්‍රදේශවලට පසුගියදා අයිස් වැස්සක් ඇද හැලී තිබෙනවා