මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් හීලෑ කරගැනීම උදෙසා මසකට වරක් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට සුදර්මන් රදලියගොඩ ද පසුගියදා සහභාගීවී සිටියා. සුදර්මන් යනු අධිකරණ වරෙන්තු ඇති පොලීසිය සොයනා පුද්ගලයෙකි.
මෙවන් පුද්ගලයෙක් අරලියගහ මන්දිරයේ ජනාධිපත්වරයා සමඟ සාකච්ජා පැවැත්වීම ලංකාවේ නීතිය බල්ලට ගොස් ඇති බවට හොඳම උදාහරණයකි.





