Chitika Smowtion 468x60


Friday, November 16, 2012

ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු

සුප්‍රීම් සැට් සමාගම විසින් චන්ද්‍රිකා 3ක් යැවීමට බලාපොරොත්තු වන අතර එහි පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තවත් දින 6ක් පමණයි.

එම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සඳහා වන රොකට්ටුව අද චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.




සුප්‍රීම් සැට් සමාගම කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රික තුනේ විස්තර පහත පරිදිය.

බලපත්‍ර වලින් ගෙන්වූ වාහන පැවරීමේ තහනම ඉවත් කරයි

සාමාන්‍ය ජනතාව භාවිතා කරන වාහන වල බදු අහස උසට නැංවීම නිසා පසුගිය කාලයේම ලංකාවට ගෙන්වූයේ බලපත්‍ර සඳහා වන වාහනයි.

දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලින් පසුගිය සැප්තැම්බර් මාසයේ හම්බන්තොට වරායට ආ නැවක ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් තිබුනේ අධි සුඛෝපභෝගි වාහන බව මීට පෙර අප ඔබට හෙළි කර සිටියා.

ODEL Fashion Show



යෝෂිතට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්

2012 වසරේ පිස්තෝලයෙන් වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේ පදක්කම් 2ක් දිනාගැනීමට යෝෂිත රාජපක්ෂ සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය මෙහෙයවනු ලැබූ මෙම තරඟාවලිය පැවැත්වුනේ පසුගිය 11 වනදා සිට 13 වනදා දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ පිටියේ දීය.

නදීෂා ගේ පෙම්වතා "මොහොමඩ් යසීන්"

නදීෂා හේමමාලි විසින් සිය පෙම්වතාගේ නම මොහොමඩ් බව පැවසීමෙන් පසුව ඔහු පිළිබඳව විස්තර කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

මුද්‍රණ කටයුතු පිළිබඳව ව්‍යාපාරයක් පවත්වාගන යන ඔහුගේ නම "මොහොමඩ් යසීන්" ය.

මේ වනවිට ඔහු විසින් නදීෂාට නිවසක් හා මෝටර් රථයක් ද ලබාදී තිබෙන බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ



ලංකාවේ රූගත කළ රුසියානු ටෙලිනාට්‍යය "වෙරෝනිකා"

මේ දිනවල ලංකාවේ රූගතකිරීම් කරන රුසියානු චිත්‍රපටයක ජායාරූප එකතුවක් මීට දින කිහිපයකට පෙර ඔබ වෙත ගෙන ආ නමුත් එම ටෙලිනාට්‍යය පිළිබඳව වැඩි විස්තරයක් ඒ වනවිට අප වෙත ලැබී තිබුනේ නැහැ.

Andre Selevhov අධ්‍යක්ෂණය කරන එම ටෙලිනාට්‍යයේ නම් "වෙරෝනිකා" ය. ඩොලර් මිලියනක් පමණ මේ සඳහා වැයවන බවයි පැවසෙන්නේ.

කොළඹ අවට, බේරුවල හා අනුරාධපුරය අවට මෙය රූගත කෙරේ.



“එජාපයෙන් ඔයාට අනාගතයක් නැහැ”

නාමල් බුද්ධිකට කියයි!





අගවිනිසුරුට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝග යෝජනාවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පසුගිය සතියේ දේශපාලන කරලියේ ආන්දෝලනයට ලක්වූ කරුණු අතර, ප්‍රධාන තැනක් ගත්තේය. දහතුන්වන සංශෝධනය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ජාතික නිදහස් පෙරමුණ පසුගිය සතියේ සිකුරාදා එනම් 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමග දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතාබහක නිරතවිය.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහා ‍ලේකම් තිස්ස අත්තනායක ඇතුළු එ.ජා.ප. නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගි විය. එය ආරම්භ කරමින් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා විමල්ගෙන් විමසූවේ “ඇත්තටම විමල් 13 සම්බන්ධයෙන් ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ මතය කුමක්ද?” යනුවෙනි.

බෝංචි කරලක මිල රුපියල් 2.25 යි




බණ්ඩාරවෙල බෝංචි කරලක සිල්ලර මිල රුපියල් 2.50ක් පමණ ‍ දක්වා ඉහළ ගොස් තිබේ. බෝංචි කොරටුවට ගොස් ගොවියාගෙන් බෝංචි ලබා ගන්නා තොග මිල් කිලෝ එකක් රුපියල් 190කි. එහි සිල්ලර මිල රුපියල් 225කි. බෝංචි ග්‍රෑම් 100 ට අඩංගු වන්නේ කරල් 9ක් හෝ 10ක පමණී. කිලෝ එකකට කරල් 100ක් වැටෙන්නේ නැති තරම් ය. ඒ අනුව බෝංචි කරලකට ලැබෙන සිල්ලර මිල රුපියල් 2ත් 2.25ත් අතර වේ. මෙම මිල ගණන් කොළඹ දී තවත් ඉහළ නැග ඇත.

Share this article with your friends