මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.
මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.
එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.
"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.
මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි.
ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා.
එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින්
මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.
එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.
නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.
මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා
ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳවයි.
එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග‍්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අසන්නන් විවිධ ප‍්‍රශ්න මතු කල අතර එහිදී උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එහිදී ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ අපටම ආවේණික වූ තාක්ෂණයක් සහ ඉතිහාසයක් තිබුණද එය කාලයෙන් කාලයට විවිධ ආක‍්‍රමණ හේතුවෙන් විනාශ වී ඇති බවයි.
යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.
මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.
"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.
ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.
ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුණා.
දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහී බවයි ඇය පවසන්නේ. එම අදහස් පහතින්.
"මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි.
දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා පෙරේදා (19) හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.
පසුගියදා පැවති Colombo Night Race වලින් පසුව පැවති සංදර්ශනයකදී රුසියන් ලඳුන් නර්තනයේ යෙදෙන ජායාරූප රැසක් මීට පෙර අප ඔබට ගෙන ආවා.
එම නර්තනයේ වීඩියෝ 3ක් පහතින්.