Chitika Smowtion 468x60


Thursday, December 27, 2012

රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම


රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.

මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.

මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.


Monday, December 24, 2012

ගයාන් හා චතුරිකාගේ නිරුවත ගයාන්ගේ බිරිඳ හෙළි කරයි


චතුරිකා හැමෝම ඉදිරියේ සම්බන්ධයක් ඇති බවට පිළිගත්තා.

ගයාන් සමහර දවසට පාරේ බැහැල යන්න බැරි ගානට මට ගහනවා.

ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා 
  
පසුගිය සතියේ අප ලිපියක් මගින් රොෂාන් පිලපිටිය හා චතුරිකාගේ සම්බන්ධය බිඳ වැටීම පිලිබඳ හා ඒ පිළිබඳව එකිනෙකා නගන චෝදනා ඉදිරිපත්කරනු ලැබුවා. එහිදී චතුරිකා විසින් එම සම්බන්ධය බිඳ වැටීමට තුනවන්නෙක් නොමැති බව පවසමින් රොෂාන් පිලපිටිය සමලිංගිකයෙකු බව අඟවා තිබුනා. 

Sunday, December 23, 2012

මාතලේ ගිලා බසී

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.

මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.

එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.

Saturday, December 22, 2012

ෂෙරිල් කොරියාවේ නටපු නැ‍ටුම


"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය. 

මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි. 

ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා. 

එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින් 

Friday, December 21, 2012

නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.

පිටසක්වල ප්‍රහාරය අවිශ්වාස නිසා චනද්‍රසිරි බණ්ඩාර යකා නටයි



මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා 
ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳවයි.

එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග‍්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් අසන්නන් විවිධ ප‍්‍රශ්න මතු කල අතර එහිදී උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එහිදී ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ අපටම ආවේණික වූ තාක්ෂණයක් සහ ඉතිහාසයක් තිබුණද එය කාලයෙන් කාලයට විවිධ ආක‍්‍රමණ හේතුවෙන් විනාශ වී ඇති බවයි.

ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම

යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.

"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.

ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.

ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි මම ආවේ - ගීතා

ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුණා.

දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහී බවයි ඇය පවසන්නේ. එම අදහස් පහතින්.

"මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි. 


Share this article with your friends