zwhs mEâ fydrlï l;djZ
.kqfokqjla u.yeßh
jHdmdßlhd
ug uv .ykak lrmq jevla
- il=rd meyeÈ,s lrhs
whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß meyeÈ,s lrkq ,enqjd'
fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr we;s njh'
kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'
zuu we;a;gu ksrEmsldjla fkfuhs' W;aij j,g ksrEmsldjka imhk flfkla'
"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.
මර්වින් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ඇගේ විශ්වාසවන්ත මංත්‍රීවරයෙක් විය. වරක් මර්වින් චන්ද්‍රිකාට වැන්දේය.
මර්වින් සිය කැබිනට් අමාත්‍යධූරය ලබාගත්තේ ජනාධිපතිවරයාගේ දෙපා මුල සුනඛයකු සේ වැටීමෙනි.
මර්වින් සිල්වාට විරුද්ධව කෙතරම් චෝදනා එල්ලවුවද තවමත් මර්වින් වරදකරුවෙකු වී නැත.
සරණ ගුණවර්ධන ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති ලෙස වැඩ බාරගත්තේ බැසිල් රාජපක්ෂට වැඳවැටීමෙනි. කෙතරම් කප්පම් චෝදනා එල්ල වුවද ඔහු තවමත් යහතින් සිටී.
මේනක හා නෙහාරා විවාහ ගිවිසගෙන තිබෙන පුවතක් පසුගියදා අප ඔබට ගෙන ආවා.
නමුත් ඔවුන් දෙදෙනා පවසන්නේ තවමත් ඔවුන් විවාහ ගිවිසගෙන නොමැති බවයි.
ඒ පිලිබඳවත්, එම පුවත පිළිබඳ වෙබ් අඩවි වල පලවන ප්‍රතිචාර සම්බන්ධවත් නෙහාරා පුවත්පතකට අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසින්.
ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?
නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.
නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?
කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින්
මෙයට පෙර අප වාර්තා කලේ ගණිත හා විද්‍යාව අංශයෙන් දිවයින ප්‍රථමයා වී ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ පාසලේම සිසුන් දෙදෙනෙකු බවයි. මේ වනවිට අප වෙත වාර්තා වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරන ලදී.
ඒ අනුව මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.
ඒ අනුව රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්.
2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.
2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.
නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.
පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.
එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.