අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්ඩ වර්ග 4500 ක් ඇති බවත් ජනතාව මුළාකර එක්තරා අන්තවාදී ආගමික සංවිධානයක් ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්රිකාවේ සඳහන් වෙයි.
Thursday, February 7, 2013
‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා
Wednesday, February 6, 2013
හිරු මාධ්‍ය ජාලය සම්මාන කොල්ලකයි ? Hiru FM/Hiru TV awards scandal
යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.
ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.
යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:
Tuesday, February 5, 2013
සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී - The girl raped by SLFP Saruwa Sunil suicides
සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේඑක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ.
දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.
Monday, February 4, 2013
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day

ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ.
ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.
Sunday, February 3, 2013
යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?
1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්.
එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි
Saturday, February 2, 2013
අයිපෑඩ් හොරකම් කළ නිරූපිකාවගේ අතුරු කතාව - iPad Model's True Story
.kqfokqjla u.yeßh
jHdmdßlhd
ug uv .ykak lrmq jevla
- il=rd meyeÈ,s lrhs
whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß meyeÈ,s lrkq ,enqjd'
fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr we;s njh'
kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'
zuu we;a;gu ksrEmsldjla fkfuhs' W;aij j,g ksrEmsldjka imhk flfkla'
රු. කෝටියක වන්දි ඉල්ලා ඉරාජ්ට නඩු
"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.
පවිත්‍රා බැසිල් ඉදිරියේ දෙකට නැමෙයි ?
මර්වින් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ඇගේ විශ්වාසවන්ත මංත්‍රීවරයෙක් විය. වරක් මර්වින් චන්ද්‍රිකාට වැන්දේය.මර්වින් සිය කැබිනට් අමාත්‍යධූරය ලබාගත්තේ ජනාධිපතිවරයාගේ දෙපා මුල සුනඛයකු සේ වැටීමෙනි.
මර්වින් සිල්වාට විරුද්ධව කෙතරම් චෝදනා එල්ලවුවද තවමත් මර්වින් වරදකරුවෙකු වී නැත.
සරණ ගුණවර්ධන ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති ලෙස වැඩ බාරගත්තේ බැසිල් රාජපක්ෂට වැඳවැටීමෙනි. කෙතරම් කප්පම් චෝදනා එල්ල වුවද ඔහු තවමත් යහතින් සිටී.
Subscribe to:
Posts (Atom)