මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් 1000 මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල්750 ක මුදලකි.
Monday, December 31, 2012
2013 දී විවාහය ගිවිසීමට 5000 යි
විවාහ වුණ කතාව සම්පුර්ණයෙන් බොරුවක් – සනත් ජයසූරිය
කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර
Sunday, December 30, 2012
චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ
චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.
එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.
ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.
Saturday, December 29, 2012
ටෝනි ග්‍රෙග් දිවියෙන් සමුගනියි!
ක්‍රිකට් විස්තර විචාරකයකු වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වී තිබේ.පෙනහළු පිළිකාවකින් පෙළුණු ඔහු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයකිනි. මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.
ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුණි.
6 දෙනෙකු දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි
පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.
23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත.
බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකද වසා ඇත.
කටුගේ කැඩුවේ කන්ගැට්ටාමයි - අනුර සේනානායක පුන පුනා කියයි
2012.03.16 දින කොළඹ කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වූයේ කන්ගැට්ටා නොහොත් ප්‍රියන්ත මේදිස් නැමැත්තා බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ඊට සම්බන්ධ නොවු බව ස්ථීර වශයෙන්ම තහවුරු කළ හැකි යැයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේදී පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේදී පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
පෙරහැර බලන්න ගිය ගීතා ස්ටේජ් එකෙන් බිමට පැනලා!
මඩ තැවරුණ නිසා පෙරහර නොබලාම ගිහින්..
බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා පක්ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතා සමග පෙරදින රාත්‍රියේ වේදිකාවකින් බිමට පැන පණ බේරාගෙන තිබේ.
ඔවුන් දෙදෙනා බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර බලන්නට ගිය අවස්ථාවේදී එවැනි අකරතැබ්බකට මුහුණදී ඇත.
අක්මාවේ කොටසක් දන් දෙන්න ඉන්දියාවට ගිය ඉනෝකාගේ මුළු අක්මාවම ගලවාගෙන !
මීගමුවේ රෝගියෙකුට අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගෙන ගොස් එහිදී කරන ලද ශල්‍යකර්මයකින් මියගිය කෑගල්ල මොළගොඩ මංගල ගම පදිංචිව සිටි ඉනෝකා දමයන්ති විජේරත්න (සංගීතා) 36 කාන්තාව මරණයට පත්ව තිබෙනවා. ඇය එක්දරු මවකි.
මෙම මරණය ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න එපා. අපි ඕන තරම් මුදල් දෙන්නම්. දරුවාටත් සලකන්නම් කියා කිව් නිසා මේ මරණය ගැන අපිට සැක සිතුණා යැයි ඉන්දියාවේදී අක්මාවේ කොටසක්දී ඉන්දියාවේදීම මියගොස් ලංකාවට ගෙන ආ ඉනෝකා දමයන්ති විජේරත්න (36) ගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මියගිය තැනැත්තියගේ පියා වන කේ.ජී. විජේරත්න (57) මහතා පැවැසීය.
මම අස්වෙන්නේ නෑ - බන්ධුල
මම පූස් පැටියෙක් වගේ අහිංසකයිපසුගිය කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවල දෝශ හා Z-ස්කෝර් ගැටළුව නිසා අධ්‍යාපන ඇමතිවරයා පවසා තිබුනේ තමන් ඉල්ලා අස් නොවන බවයි.
පසුගියදා සාමන්‍ය පෙළ ප්‍රශ්නපත්‍රයක් පිටවී තිබීම නිසා නැවත වතාවක් එවැනි වාතාවරණයක් ඇතිවූ අතර බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා පවසා තිබුනේ ප්‍රශ්න පත්තර හැදුවේ තමා නොවන නිසා ඒකට විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවත් තමා පූස් පැටියෙක් වගේ අහිංසක නිසා ඉල්ලා අස් නොවන බවත්ය.
"ප්‍රතිපල වැරදියි අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මම පූස් පැටියෙක් වගේ අහිංසකයි. ප්‍රශ්න පත්තර හදලත් නෑ. විභාග කොමසාරිස් කෙනෙක් ඉන්නවා. එතුමා ඒකට වගකියන්න ඕනේ."
එම වීඩියෝව පහතින්.
Friday, December 28, 2012
අස්සෙන් කකුලක් පේන ෆොටෝ එකක් පළකලා යැයි යුරේනිගෙන් චෝදනාවක්!
පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.
අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.
එහෙම ෆොටෝ එකකට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.
එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.
අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.
එහෙම ෆොටෝ එකකට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.
එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.
Thursday, December 27, 2012
රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ ෆේස්බුක් පෙම

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.
තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේ මෙම අපරාධය සිදුවුනේ කෙසේදැයි යන්න පිලිබඳ ප්‍රශ්නාර්තයක්ද එක්කරමිනි.
පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. මෙසේ මියගොස් සිටියේ දරුවන්ගේ මව වන සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක යන අයයි.
මුලදී ප්‍රෙහෙලිකාවක් වුවත් ප්‍රශ්න කිරීම් හමුවේ මියගිය සඳමාලිගේ සැමියා වන මධුර ද සිල්වා මෙම අපරාධය සිදුකර ඇති බවට පාපොච්චාරණය කරන ලදී . ඔහුගේ ගාල්ලේ පදිංචිකරුවෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ "Caremate" නම් සමාගමේ ඉහල නිලයක් දරන පුද්ගලයෙකි. ඔහු මෙමැ මිනීමැරුම සිදුකොට තිබුනේ ඔහුගේ අනියම් පෙම්වතිය විවාහ කරගැනීමේ වුවමනාවෙන් බවද පාපොච්චාරණයේදී හෙළිවී ඇත.
මේ ඒ පිලිබඳ වැඩිදුර විස්තරයකි. මධුර නම් අපරාධකරු මෙම යුවතිය හදුනාගන්නේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා සති තුනක් පමණ චැට් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ වී තිබේ.
Monday, December 24, 2012
ගයාන් හා චතුරිකාගේ නිරුවත ගයාන්ගේ බිරිඳ හෙළි කරයි
චතුරිකා හැමෝම ඉදිරියේ සම්බන්ධයක් ඇති බවට පිළිගත්තා.
ගයාන් සමහර දවසට පාරේ බැහැල යන්න බැරි ගානට මට ගහනවා.
ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.
ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා
පසුගිය සතියේ අප ලිපියක් මගින් රොෂාන් පිලපිටිය හා චතුරිකාගේ සම්බන්ධය බිඳ වැටීම පිලිබඳ හා ඒ පිළිබඳව එකිනෙකා නගන චෝදනා ඉදිරිපත්කරනු ලැබුවා. එහිදී චතුරිකා විසින් එම සම්බන්ධය බිඳ වැටීමට තුනවන්නෙක් නොමැති බව පවසමින් රොෂාන් පිලපිටිය සමලිංගිකයෙකු බව අඟවා තිබුනා.
Sunday, December 23, 2012
මාතලේ ගිලා බසී
මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගම්මාන කිහිපයක් මේ වනවිට ගිලාබැසීමේ අවදානමකට ලක්වී තිබෙනවා.මේ වනවිට මාතලේ දුන්කොල වත්ත දොරකුඹුර ප්‍රදේශයේ අඩි 60ක් උස කොස් ගසක් හා කිතුල් ගසක් පොළොව යටට ගිලා බැස නොපෙනී ගොස් තිබෙන අතර එම නිසා අඩි 20ක හා 30ක විශ්කම්භයක් සහිත වලවල් දෙකක් සෑදී තිබේ.
එම වීඩියෝවක් හා ජායාරූප කිහිපයක් පහතින්.
Saturday, December 22, 2012
ෂෙරිල් කොරියාවේ නටපු නැටුම

මේ වනවිට එහි දෙවන කොටසද රුගතකොට අවසන් ව ඇති අතර ඉදිරියේදී "දිගු දෑස 2" ලෙස නිකුත් වීමට නියමිතයි.
ෂෙරිල් පසුගිය දින කිහිපයේ කොරියාවේ සංගීත ප්‍රසංගයකට සහභාගී ව සිටි අතර එහිදී ඇගේ නර්තනයන් කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රසාදයට ලක්වූ බව වාර්තා වනවා.
එම නර්තනයන් ඇතුලත් වීඩියෝවක් බලන්න පහතින්
Friday, December 21, 2012
නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි
පිටසක්වල ප්‍රහාරය අවිශ්වාස නිසා චනද්‍රසිරි බණ්ඩාර යකා නටයි

මම සියලු බුරුවන්ට කියන්නේ...තමුසේ අහගෙන කතා කරනවා
ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප්‍රකාශයක් පිළිබඳවයි.
එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අසන්නන් විවිධ ප්‍රශ්න මතු කල අතර එහිදී උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එහිදී ප්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ අපටම ආවේණික වූ තාක්ෂණයක් සහ ඉතිහාසයක් තිබුණද එය කාලයෙන් කාලයට විවිධ ආක්‍රමණ හේතුවෙන් විනාශ වී ඇති බවයි.
ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම
යුද්ධය අවසන් වීමෙන් පසුව ලංකාව දැන් සීග්‍රයෙන් ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන බව සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.
"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.
ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.
ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි මම ආවේ - ගීතා
ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුණා.දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහී බවයි ඇය පවසන්නේ. එම අදහස් පහතින්.
"මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි.
හලාවත ගංවතුරේ ජායාරුප හා වීඩියෝ
දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීම නිසා පෙරේදා (19) හලාවත නගරය ජලයෙන් යටවුණා. හලාවත නගරය ජලයෙන් යටවූ ජායාරූප හා වීඩියෝ පහතින්.
Thursday, December 20, 2012
රුසියානු කෙල්ලන්ගෙන් හැඩවූ කලම්බු නයිට් රේස් (වීඩියෝ)
සම්පත් අත්තටගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළ හැටි

ප්‍රශ්න සමාන වුයේ වසර 19 ක පළපුරුද්ද නිසාලු
15 වැනිදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 18 ක්ම ඊට පෙර ඒ ආකාරයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක සාකච්ජා කර තිබෙනවා.
ඒ පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ විසිනි.
ඔහු විසින් ලබාදුන් ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත.
Thursday, December 13, 2012
මගේ දේශපාලන දැනුම බින්දුවයි. ඒ නිසා මට දේශපාලන සබඳතා නැහැ - මේනකා
මම කොහේ ගියත් අම්මා පිටුපසින් සිටිනවා.මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.
ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතර පුවත්පතකට ඇය නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ තාමාගේ දේශපාලන දැනුම බින්දුව නිසා දේශපාලනයට සම්බන්ධ මිනිසුන් හඳුනන්නේ නොමැති බවයි.
මේනකා කටකතා වලට බයද?
Sunday, December 9, 2012
දකුණේ දූපත් විකුණන්න නැද්ද ?
ජැකලින් ෆර්ඩිනැන්ස් ඉන්දීය මාධ්‍යය වෙත කියා තිබුනේ,ශ්‍රී ලංකාවේ රජය විසින් සංචාරක ප්‍රදේශ ප්‍රවර්ධනය සඳහා දුපත් අලවිකරණ ව්‍යාපෘතියක් තුලින් ඇයද අක්කර හතරක දුපතක් මිලදී ගන්නා බවත් එහි නිවසක් සහ සංචරක හෝටලයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.
තවදුරටත් මාධ්‍ය වාර්ථාකර සිටියේ ඇය මෙලෙස මිලදී ගැනීමට යන දුපත දකුණු මුහුදු තිරයේ ඇති බවත්, ප්‍රසිද්ධ ක්‍රීඩක කුමාර සංගක්කාර විසින් දැනටමත් මිලදී ගෙන ඇති දුපතට ඉතා ආසන්නව පිහිට ඇතිබවයි. මෙනිසා අනාගතයේ තමන් සහ සංගක්කාර සමීප අසල්වසින් වන බව ඇය ඉඟිකර තිබේ.
Saturday, December 8, 2012
අගවිනිසුරුවරිය චෝදනා 3කට වරදකරු කරයි
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රජය විසින් ගොණුකොට තිබූ චෝදනා 14න් 3කට ඇය වැරදිකාරිය වී ඇති බව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අද පැවසුවා.ගොණු කොට තිබූ චෝදනා 14න් 1, 4, 5 යන චෝදනාවන්ට පූර්ණ වශයෙන් වැරදිකාරිය බවත් 2 සහ 3 චෝදනාවන් අර්ධ ලෙස ඔප්පු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (චෝදනා 14 මෙතනින්)
විමර්ශනයට ලක් කර ඇත්තේ චෝදනා 5 ක් පමණක් බවත් 5 න් 3කට වැරදි කාරිය බැවින් අගවිනිසුරුධූරයෙන් ඉවත් කිරීමට එක් චෝදනාවක් හෝ ඔප්පු වීම ප්‍රමාණවත් බැවින් අනෙක්වා විභාගයට නොගත් බවයි නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන්නේ.
Friday, December 7, 2012
අධිමානසික ශක්තියක් ඇති Lior Suchard ලංකාවට එයි
Lior Suchard ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ අධිමානසික ශක්තිය ඇති පුද්ගලයෙකු ලෙසයි. ඔහුට වෙනත් කෙනෙකුගේ හිත කියවීමේ පවා හැකියාවක් පවතිනවා.යුදෙව් ජාතිකයෙකු වන ඔහු මේ වනවිට රටවල් 40ක පමණ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගීවී තිබෙන අතර ඊයේ ඔහු සිරස රූපවාහිනියට පැමිණියා.
ඔහු විසින් අනෙක් අයගේ හිතේ තිබෙන රූපයක් සිතුවම්ගත කළ අයුරු හා අතින් අල්ලන්නේ නැතුව ඈතින් ඇති වස්තුවක් වෙනස් කළ අයුරු පහතින්.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි ගැන CID පරීක්ෂණයක්
ගුවන් විදුලියේ හා හා රුපවාහිනියේ බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නමගේ කටහඬ සහ රුපය බොහෝ දෙනෙකුට හුරුපුරුදු දෙයකි.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි කියූ විගසින් අපට සිහිවන්නේ සෑම පෝය දිනකම පාහේ ගුවන් විදුලියේ, රුපවාහිනියේ බන දේශනා කරන සැදැහැවත් භික්ෂුන් වහන්සේ නමකි.
නමුත් අප වෙබ් අඩවිය වෙත මෑතකදී හෙළි වුයේ උන්වහන්සේ සිවුරට හා ප්‍රසිද්ධත්වයට මුවාවී සිදුකරන ලද වංචාවක් පිලිබඳවය. හොඳ දේ අගය කිරීමට මෙන්ම අයුක්තිය ඉදිරියේ හඬ නැගීමටත් අප බිය නොවන්නෙමු.
පහත සඳහන් කිරීමට යන අමිතානන්ද හිමි නම පිලිබඳ විස්තරය අප ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව සියලු සාක්ෂි ඇති වටපිටාවකය. අප වෙබ් අඩවිය වෙත වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
"පබා" ඉල්ලූ ඌරු මස් නොලැබුනත් "රෝසි" ඉල්ලූ ගෝල්ඩන් සිරප් ලැබෙයි
රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
ගැබ්බර කෙණරක් යකඩ යකාට බිලි
අලි බැලීමත් බලි බැලීමත් එපා නොවෙන දෙයක් ලෙස සිංහල ගැමියන් ප්‍රකාශ කලද මෙවන් සද්ධන්තයෙක් මෙලස අකාලයේ සුසානයේ වැතිර සිටිනු දැකීම පරිසරයට ලැදී ඕනෑම කෙනෙකුන්ගේ හදවත කම්පා කරවන කරුණකි
හිරුණිකාගේ නිවසට අසුචි ප්‍රහාර
කොලොන්නාව ප්‍රදේශය පසුගිය කාලයේ යුධ පිටියක් බවට පත්ව තිබුනේ දුමින්ද සිල්වා හා ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතරත තිබුන සිතල යුද්ධය හේතුවෙනි.අවසානයේ මෙම යුද්ධය මුහුණට මුහුණ ලා කෙරෙන වෙඩි තැබීමක් දක්වා දුරදිග ගිය අතර භාරත ප්‍රේමචන්ද්‍ර එයට මරණයෙන් වන්දි ගෙවූ අතර මන්ත්‍රී දුමින්ද සිල්වා තමවත් විදෙස්ගතව ප්‍රතිකාර ගනු ලබයි.
කලක් පුරා නිවී තිබුණු මෙම ගැටුමේ ගිනි පුපුරු නැවතත් මතුවුයේ පසුගිය දා දුමින්ද සිල්වාගේ උපන්දිනය යෙදුන දා (03) සිදු කරන ලද බෝධි පුජාවකට සමගාමිව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියගේ පාර්ශවයෙන් ඇතිවූ විරෝධත්වයක් හේතුවෙනි.
අමායා හොඳ කෙනෙක් - සමිතා

ඒ අනුව පසුගිය කාලයේ අතුල විසින් අමායා සමග සිදුවූ රහසිගත විවාහය පිලිබඳ හෙලිකල අතර එතැන් පටන් එය මාධ්‍යයට රහසක් නොවිය.
පසුගියදා සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සමිතා ප්‍රකාශකොට තිබුනේ තමාට අතුල ඒ කාලේ අමායා ගැන කියා තිබු බවත් අමායා යනු හොඳ කෙනෙක් බවත්ය.
Tuesday, December 4, 2012
බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකු නුදුරේදීම
බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉමහත් සතුටක් ලබාදෙමින් , බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකුගේ ආගමනය නුදුරේදීම සිදුවන පුවතක් ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර සිටියේය.
ඊයේ උදැසන කෙට් කුමරියට ඇතිවූ වමනය තත්වයක් මත ඇය, විලියම් කුමරු විසින් King Edward VII රෝහලට ඇතුලත්කර තිබෙන අතර එහිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවුයේ කෙට් කුමරිය සති අටක ගැබිනියක් බවයි.
අම්මා තාත්තා එක්ක ෂූටිං යන අපේ නිළියෝ
ලංකාවේ නිළියන්ගේ හැදියාව මේ වනවිට වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.ඊයේ පුවත්පත් දෙකක ලංකාවේ නිළියන් දෙදෙනෙකු පිළිබඳව විස්තර පළවී තිබූණා.
එම නිළියන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් දෙදෙනාම ෂූටිං ගන්නේ දෙමව්පියන් සමඟ බවයි.
එම විස්තර හා ඔවුන් දෙදෙනාගේ ජායාරූප එකතුවන් පහතින්.
අම්මා නිතරම් ලඟ ඉන්න නිසා පෙම් යෝජනා එන්නේ නෑ- භග්‍යා ගුරුසිංහ
මේ දවස් වල සතියට කී වරක් ප්‍රේක්ෂකයෝ අතරට එනවද?
ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම
ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම පාවාදීම ලෙස වාර්තා වන්නේ කුලසිරි උඩුගම්පොල නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි.මේ පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ.
නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට කුලසිරි උඩුගම්පොල සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි.
Monday, December 3, 2012
ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණනකි !

ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර හෙළිකල බව ඔබට මතක ඇති.
2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.
මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.
කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ? - පුරාවිද්‍යා කොමසාරිස් අසයි
වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.
රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.
මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?
Saturday, December 1, 2012
Miss Tourism Queen International - 2012 ජායාරූප එකතුවක්
මෙවර Miss Tourism Queen International -2012 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් චීනයේ බලා පිටත්ව ගියේ විනූ සිරිවර්ධන යි. චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.
පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.
පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.
ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි
උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බව 2013 වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.ලන්ඩනයේ The Economist ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද එම සමීක්ෂණය අනුව වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.
දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.
මෙම සමීක්ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගලනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ 63 වන ස්ථානයයි.
වැලන්ටයින් දා කූරගලට යන බොදුබල සේනා
පසුගියදා නැඟෙනහිර ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීම නිසා එයට විරෝධය පා බොදුබල සේනා සංවිධානය ඊයේ කෞතුකාගාරය ලඟ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලඟට පැමිණියා.එහිදී එම සංවිධානය විසින් ඉල්ලා සිටියේ වහාම නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට පුවරු සවිකරන ලෙසත්ය.
මේ අතර පෙබරවාරි 14 වෙනිදා එම සංවිධානය කූරගලට යන බවත් දන්වා සිටියේ මෙලෙසින්.
"තාම සුද්දා හදලා දීපු පනත කරපින්නාගන මේ බෞද්ධ සංහාරය කරනකම් ඇමතිලත් බුදි, නිළධාරීනුත් බුදි. ඔය පනත මහත්තයෝ නවලා ලිපට දාන්න. ඔය පනත වෙනස් වුනේ නැත්නම් මීට පස්සේ එක නිළදාරියෙක් එවන්න එපා. හැම තැනකම අපි හදනවා පන්සල්. පුළුවන් නම් වරෙල්ලා නවත්තන්න පුරාවිද්‍යා නිලධාරීන්.
Subscribe to:
Comments (Atom)












