මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් 1000 මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල්750 ක මුදලකි.
එහෙත් නව වසරේ සිට එම මුදල පස් ගුණයකින් පමණ එකවර වැඩි කර ඇත්තේ විවාහයන් සිදුකිරීමත් අවම කිරීමට ද ?
Source - http://www.thambapanne.net/?p=15269