මෙවර උදාවූ 2013 නව වසරත් ඔවුන් අති උත්කර්ෂවත් අන්දමින් සැමරුවෝය.
සුරා සැල් ජනයන්ගෙන් පිරී ගියේය. බීමතින් විදි වලට බැසගත් ජනයා නටමින් ගයමින් විනෝද වූ අතර ඇතමෙක් දබර කරගනිමින් ද විනෝද වූහ. ඔවුන්ගේ මේ විනෝදකාමී හැසිරීම් නිසා එංගලන්ත පොලීසියට නම් එදින රැය පහන් කරන්නට වූයේ නිදි වරමිනි.
එංගලන්තයේ විනෝදකාමී ජනයා 2012 ට සමුදුන් ආකාරය පහත ඡායාරූප වලින් දැක බලා ගත හැකිය.
Source - http://www.thambapanne.net/?p=15309