ඒ ඇය මව් පදවියට සූදානම් වූ බැවිනි. මව් පදවිය ලැබීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි උදාරි දියණිය ඉපදීමෙන් පසුව නැවතත් මේ වසරේ මුල සිට ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණ ඇත.
ඒ වගේම ඇය නැවතත් ඇගේ රංගන දිවිය ආරම්භ කිරීමට සූදානම් වන බවත් දැනගන්නට ලැබී ඇත. මේ වන විටත් ඇයට ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබී ඇත.