ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ ඩලස්ට සාමාන්‍ය දෙයක්ලු!
ලංකාව පුරා දිනෙන් දින වර්ධනය වෙමින්
පවතින ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු
නොවන බවත් එය සාමාන්‍ය දෙයක් බවත් තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස්
අලහප්පෙරුම මහතා පවසයි.
කොල්ලුපිටියේ පිහිටි "ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා.
පසුගිය කාලයේ දයාසිරි ජයසේකර මංත්‍රීවරයා පිළිබඳව විවිධ කතා පැතිරුණා.
බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .