මෙම නිලධාරීන් විසින් ඔවුන් සන්තකයේ තිබූ මුදල් සහ ජගම දුරකතන ද සොරා ගෙන ඇතැයි පැවසේ.
පසුගිය 23 වැනිදා රාත‍්‍රියේ දී මෙම සිද්ධිය සිදුවී ඇති අතර නාරාහේන්පිට පොලීසියේ නිළධාරීන් තිදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවද වාර්තා වේ.
මෙම යුවල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් මත මෙම පරීක්ෂණය සිදු කෙරෙන බවද පැවසේ.