
ඔහු මේ බව හෙළි කර ඇත්තේ රෝහලෙන් ප‍්‍රතිකාර ලබා මෙරටට පැමිණීමෙන් පසු ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදීය.
‘දුමින්ද සිල්වත් ඉන්නෙ ඒ ඉස්පිරිතාලෙනේ. එයා මාව බලන්නත් ආවා. තවම ප‍්‍රතිකාර ඉවර නෑ කිවුවා’ යනුවෙන් දි.මු. ජයරත්න මහතා ජනාධිපතිතුමා සමඟ පවසා ඇත.
ඒ අනුව මීට පෙර අප විසින් හෙළි කළ පරිදි ඉක්මනින්ම ඔහු ලංකාවට පැමිණීමට නියමිතය.
Source: http://www.gossip9.com/2012/06/blog-post_17.html#ixzz1y29htYUK