ලිංග විපර්යාසයකට ලක්වූ ශ්‍රී ලාංකික නිරුපිකාවක් වන චමිලා අසංකාගේ ජායාරුප හා තොරතුරු අප මෙයට පෙර ලිපියකින් හෙලිකල අතර පහතින් දැක්වෙන්නේ ඇය එම ජායාරුප ගැනීම සඳහා හැඩගැන්වූ අයුරුය.
Makeup artist - Gayani Batz / Dressing - Roshan Indrajith


15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.





