Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
Chitika Smowtion 468x60
Sunday, January 1, 2012
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කුණු බාල්දියට
උගත් හා පාඩම් ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමෙන් මග හැර සිටීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු විසින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇත.
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
යාපනය සරසවියට මරණ තර්ජන
දෙසැම්බර් 16වන දින යතුපැදිවලින් පැමිණි පිරිසක් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට හා සිසුන් කිහිපදෙනෙකුට මරණීය තර්ජන එල්ලකරමින් "අවසාන නිවේදනයක්" ලෙස පෝස්ටරයක් අලවා ගොස් ඇතැයි 'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය ප්‍රකාශ කරයි.
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
ටෙලිකොම් වෙතින් 16mbps දක්වා වූ වේගයක්
ජනවාරි පළමුවනදා සිට එනම් අද සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් නව අන්තර්ජාල පැකේජයන් 4 ක් හදුන්වා දී ඇත.මෙහි වේග පරාසය 16mbps දක්වා ලබා ගත හැක.
මෙම සියලුම පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇත.
නමුත් බොහෝ දෙනා මැසිවිලි නගන කාරණයක් වනුයේ ටෙලිකොම්
"අන්ලිමිටඩ්"
පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් සීමාකොට ඇති බවයි.
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
ප්‍රතිඵලය දුටුවාම - ඇඩෙනවා තනි ඇහැට - Music video
2011 වසරේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සිදුවූ දෝෂ සහගත සිදුවීම් පිලිබඳ සැකසුනු අපුරු ගීතයක් අප වෙත ලැබී තිබෙනවා.
"දිගු
දෑස
දුටුවාම"
යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
හිතවත් පාඨක ඔබ සැමට සුභ නව වසරක් වේවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
Share this article with your friends