
පොලීසිය නතිං. චන්දරෙත් දෙතුන් පාරක් අඩියක් ගහල තියෙනවා මනුස්සයත් එක්ක. ඇත්තෙන්ම තමන්ගෙ සබ්ජෙක්ට් එක ගැන දැනුමක් තියෙන නිහතමානි චරිතයක්. නමුත් මිනිහ සම්බන්ධව තිබුණා එක්තරා බරපතල ජෝක් එකක්. ඒක මෙහෙමයි කියපු මිත්‍රයා කිව්වෙ. - ඔව් බං ඌ ඇත්තටම හොඳ එකා තමයි. නියම ෆොටෝ ග්‍රැෆර්, කැමරා දෙකක් තියෙනවා. රැවුල වවලා. කැප දාලා, ස`ග දාලා, කැමරා ජැකට් එක, ඩෙනිම, ඩෙක්ස් දෙක, ඔක්කොම කියනවා. ඒ ත් ෆොටෝ නෑ.















