උසස් පෙළ ප්‍රතිඵල අවුලට ජනධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා මුළුමනින්ම වගකිවයුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළහොත් ඛෙල්ල කැපී යන හෙයින් සියලූදෙනාගේ බැනුම් අසමින් නිහඩව සිටීමට තමාට සිදු වී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දා පැවති උත්සවයකදී උසස් පෙළ ප්‍රතිඵල අවුල පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු කළ විමසීමේදී ඇමතිවරයා ඒ බව සඳහන් කර තිබේ.