Chitika Smowtion 468x60


Wednesday, January 2, 2013

ෂෙරිල්ගේ විවාහයට තව දින තුනයි



මනාලයා "නොදැක ඉන්න බෑ" කියන රුවන් හෙට්ටිආරච්චි 

පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.

ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.

පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා.

අවුරුදු තුනක් තිස්සේ පෝලිමට දුෂණය කල තවත් දැරිවියක්...


දැරියට අවු: 15 යි මාස 11යි

මාමා කෙනෙක් මුලින්ම දුෂණය කරලා..

ඊට පස්සේ අතින් අතට ගිහින්
තාත්තා දාලා ගිහින් අම්ම රට

2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවල ගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

Y FM Republic Party


 

සූරියප්පෙරුමගේ බොරු අතේ මාට්ටු


ලංකාවේ උපදින දරුවන් අඟල් එකකින් උස යාමටත් රාත්තල් 25 කින් බර වදිවිමටත් පටන් ගෙන ඇති බවත් අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සුරියප්පෙරුම සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අප වාර්තා කළා.

නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි කිසිදු සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ඔහු විසින් ගොඩ නගා ගත්තක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කර සිටි. 

Share this article with your friends