
ඔහු මෙම අදහස් පළ කළේ අද (16) පෙරවරුවේ පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.






ගෘහසේවිකාවන් ලෙස සවුදි අරාබියට යන කාන්තාවන්ට එරටදී බොහෝ අතවර වලට මුහුණපෑමට සිදුවනවා.
සිරස රූපවාහිනී නාලිකාවට වසර 14ක් සපිරීම නිමිති කරගනිමින් භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා උදිත් නාරායන් අද උදෑසන කොළබ බණ්ඩාරනායක ගුවන්තොටුපලින් පැමිණ තිබෙනවා.




පාර්ලිමේන්තුවට යෑමට නුසුදුසු පුද්ගලයන් ලයිස්තුවට භික්‍ෂුන් වහන්සේලා හා සියලූම ආගමික පුජකයන් එක් කිරීම සඳහා පනතක් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම්වීම නිසා මේවනවිට රට තුළ ඇතිවී තිබෙන්නේ ඒ පිළිබඳව මත ගැටුමක්.
2017 වසරේදී පැවැත්වීමට නියමිත තුන්වන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ලංකාවේ හම්බන්තොට තෝරාගන ඇති බව ආසියාතික ඔලිම්පික් කවුන්සිලයේ සභාපති ෂේක් අහමඩ් අල්සහා මහතා ඊයේ පැවසුවා.