Chitika Smowtion 468x60


Friday, July 20, 2012

නිරෝෂා කැමති වුනොත් මම බැහැ කියන්නේ නෑ - සනත්


ප්‍රවීන රංගන ශිල්පියෙකු සනත් ගුණතිලක පසුගිය කාලයේ පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ තමා බලවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඒවා හෙළි නොකරන බවත් යනුවෙනි.අද පළවූ පුවත්පතකට සාකච්චාවක් ලබාදෙමින් සනත් ගුණතිලක ප්‍රේමය ගැන ප්‍රකාශකොට තිබුනේ මෙලෙසිනි.

ප්‍රේමය හා විවාහය ඔබ දකින්නේ කොහමද?
මම ප්‍රේමය දකින්නේ ඉතාම පිරිසිදු දෙයක් විදියට එක විවාහයකින් කෙළෙවර වන්නේ නැහැ.එක කෙලවර වන්නේ මරණයෙන් පමණයි.එක මම අත්දැක්කේ මගේ අම්මගෙයි තාත්තාගෙයි බැඳීම තුලින්.අද විවාහය කියන දේ හැල්ලුවට ගිහින්.නමුත් දෙදෙනෙකු අතර ඇතිවන පිරිසිදු ප්‍රේමය එතරම් සරල නැහැ.

ඒ වගේ මරණයෙන් කෙලවර වන බැඳීමක් තවම නැද්ද?

බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා


සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත.
මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය.

අවුරුදු 20ක් මනාළයන් හොයන දුලීකා


ජනප්‍රිය නිළි දුලීකා මාරපන ට මීට වසර 3කට පමණ පෙර චෝදනාවක් තිබුනේ ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 19කට අධික ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.

1976 වසරේ උපන්  ඇයට රංගන ක්ෂේත්‍රයටම සම්බන්ඳ පෙම්වතෙකු සිටියද තවමත් අවිවාහක වී සිටීම පිළිබඳව පසුගියදා පුවත්පතකට අදහස් දක්වා තිබුණා.



දුලීකට දෙමව්පියන් කියන්නෙ නැද්ද දැන්ම විවාහ වෙන්න කියලා?
මගෙ අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි. දැන් අවුරුදු 20 ක් තිස්සේ මට මනමාලයෝ හොයනවා. දික් කසාදවෙන්න මම විවාහ වෙන්නෙ නෑ. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙනෙක් එක්ක විතරයි මම විවාහ වෙන්නේ.

දුලීකාට පෙම්වතෙක් හිටියද?

Share this article with your friends