
ජුනි 24 සහ 25 දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දී රැස්වුණු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව එම නීති ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට උපදෙස් දෙන මෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට නිර්දේශ කොට තිබේ.

දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙසත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත් ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගියදා පවසුවා.
