මේනක හා නෙහාරා විවාහ ගිවිසගෙන තිබෙන පුවතක් පසුගියදා අප ඔබට ගෙන ආවා.
නමුත් ඔවුන් දෙදෙනා පවසන්නේ තවමත් ඔවුන් විවාහ ගිවිසගෙන නොමැති බවයි.
ඒ පිලිබඳවත්, එම පුවත පිළිබඳ වෙබ් අඩවි වල පලවන ප්‍රතිචාර සම්බන්ධවත් නෙහාරා පුවත්පතකට අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසින්.
ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?
නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.
නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?
කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින්
මෙයට පෙර අප වාර්තා කලේ ගණිත හා විද්‍යාව අංශයෙන් දිවයින ප්‍රථමයා වී ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ පාසලේම සිසුන් දෙදෙනෙකු බවයි. මේ වනවිට අප වෙත වාර්තා වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරන ලදී.
ඒ අනුව මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.
ඒ අනුව රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්.
2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.
2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.
නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.