උන්වහන්සේ විසින් කොළබ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබෙන්නේ ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙසයි.
මාතලේ පාරේ යාපාගම පිහිටි අක්කර 4කට ආසන්න ප්‍රමාණයක් ඇති විහාර සන්තක ඉඩමක් මෙම ඇමතිවරයා විසින් තම නිවස හා කාර්යාලය වශයෙන් පවත්වාගන යන අතර ඒ සඳහා හොර ඔප්පුවක්ද සකසාගන තිබෙන බවයි එම ලිපියේ සඳහන් වෙන්නේ.










