අනූශා සොනාලිගේ සැමියා ඇතුළු 3ක් ප්‍රහාරය මෙහෙයවලා!

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම මේ වනවිට විශේෂ කාර්ය බලකාය පොලිසිය හා යුධ හමුදාව එක්ව සිදු කරන අතරවෙඩි වැදී තැන තැන වැටී මරුමුවට පත් රැදවියන්11කගේ මළ සිරුරුද හමුවී තිබේ. ඒ අනුව මේ වනවිට සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 27කි. ඉන් 16ක් අද අලුයම කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබිණි.