නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ.
අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. මේනකට දික්කසාදය ලැබුනේ පසුගිය වසරේ අප්‍රේල් 18 වනදාය.
නෙහාරා හා මේනක පෙම්වතුන් ලෙස මෙතෙක් කලක් දිවි ගෙවූ අතර ලඟදීම විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා