
මෙහි විශේෂත්වය වන්නේ මෙම තෙල් බවුසර් දෙකම පෙරලී තිබෙන්නේ එකම ස්ථානයේ වීමයි.
පලමු බවුසරය පෙරලී තිබෙන්නේ ජනවාරි 4 වෙනිදා වන අතර දෙවන බවුසර පෙරලී තිබෙන්නේ ජනවාරි 24 වෙනිදාය
එම බවුසර් දෙකේ ජායාරූප පහතින්


තමන් විනීත පුද්ගලයෙක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.









