ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී.
Sunday, April 29, 2012
දිනාල් විජේමාන්න සහ ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී
ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී.
මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා
"'ඔව් ඉතින් අත දරුවෙක් වෙලා එයයිගෙන් කුක්කු ටිකක් බොන්න තිබුනානම් කොච්චර හොදයිද කියල හිතල බලන්නකෝ."පසුව එම ප්‍රකාශය ගැන අමාත්‍යවරයා හා උපේක්ෂා ගේ සැමියා වූ මහේෂ් පුවත්පත් වලට ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යවරයාගේ විහිලු ඔවුන් හදුනන බවයි.
නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්‍යය ප්‍රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.
දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසාන මහා තරඟය (ජයාරූප එකතුව)
"දෙරණ සිටි ඔෆ් ඩාන්ස්" තුන්වන අදියරේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්වුන අතර ඒ සඳහා තරග වැදුණු තරගකරුවන් සිව්දෙනා අතරින් ජයග්‍රහණය හිමිකරගැනීමට ඉමල්ෂා මධුෂානි සමත්විය.
හොඳම නර්තන කණ්ඩායම ලෙස කිරුළ පැළඳීමට "ඩේන්ජරස් ගැන්ග්" කණ්ඩායම සමත්විය.
හොඳම නර්තන කණ්ඩායම ලෙස කිරුළ පැළඳීමට "ඩේන්ජරස් ගැන්ග්" කණ්ඩායම සමත්විය.
මර්වින් නිසා බැසිල් හා ගෝඨා අතර මතගැටුමක්
ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් හෑල්ලූ කරලා
ජනාධිපතිවරයාට ජයරත්නගෙන් අනතුරු ඇගවීමක්
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ වරප්‍රසාද ලබා දීම ජයරත්න හේරත් මහතාගේ කෝපයට හේතු වී තිබේ.
Subscribe to:
Posts (Atom)