Chitika Smowtion 468x60


Monday, July 30, 2012

බාල ඉන්ධන නැවතත් කරළියට !


බාල තත්ත්වයේ ඉන්ධන මෙරට තුල විවිධ ඉන්ධන හල් විසින් බෙදා හරින බවට මීට පෙර ද වාර්තා වුනේ පසුගිය වසරේ ජූනි මාසයේ. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වාහන හිමියන් මහත් අපහසුතාවයට පත් වුනේ එම භාවිතයට නුසුදුසු ඉන්ධන වාහන වලට යෙදීම හේතුවෙන් එම වාහන අකර්මන්‍ය වීම නිසයි.

ඉන්පසුව මේ වසරේ මැයි මාසයේ දීද ආනයනය කරන ලද බාල වර්ගයේ ගුවන් යානා තෙල් හේතුවෙන් රජයට සිදුවූ ඇති පාඩුව රුපියල් කෝටි 14ක් පමණය.

මේ වන විට නැවතත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ මෙවැනිම පුවතකි. එනම් ඇතැම් ප්‍රදේශ වල ඉන්ධනහල් වලින් ඩීසල් ලබාගත් වාහන රැසක් හදිසි කාර්මික දෝෂ වලට ලක් වීමයි.


හෙජින් ගනුදෙනුවේ නඩුවෙන් ලංකාව පරාදයි. කෝටි 2,200ක් ගෙවන්නැයි නියෝග !

කොමිස්‌ ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගොනු කරන ලද අභියාචනය ලන්ඩන් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා

මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් හෙවත් රුපියල් කෝටි 2,200ක් වන අතර ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ ‍පොළියද ගෙවියයුතු වේ.

මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. ඒ නඩු කියන්නට රට සවාරිවලට ගිය වියදම් වලට අමතරවය.


මෙම හෙජින් ගනුදෙනුවට අනුව අප මුලින් කතා කළ "ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ්" බැංකුවට අමතරව "සිටි" බැංකුව සහ "ඩොයිෂ් බැංකුව" ද තවත් නඩු දෙකක්‌ පවරා ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්‌ ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක්‌ ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ.

කමල් ගණිකා මඩම ගැන කරුණු පැහැදිලි කරයි


කමල් දැන් පන්සල් යනවා 

පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේ වැටලු තායි කතුන් සැපයු ගණිකා මඩම පිළිබඳත් එය මෙහෙයවූ පුද්ගලයන් ගැනත් ගොසිප්9 මෙයට පෙර හෙලිකල අතර ඔවුන්ට පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබෙන බව අප විසින් හෙළිදරව් කර සිටියා.

කෙසේ නමුත් මේ ගණිකා මඩම මෙහෙයවීම පිටුපස සිටින බවට සැක කරන ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි ඔහුගේ නිර්දෝෂී භාවය ලක්බිම පුවත්පතට ප්‍රකාශකර තිබුනේ මෙසේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි නිල නොවන බ්ලැක් ලිස්ට් සෙල්ලම


ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සපයන සීමාරහිත අන්තර්ජාල සේවාවන්හි අන්තර්ජාලය වේගය බාල වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වනවා.

මෙම පැරණි පැකේජ හිමියන් වන සීමාරහිත අන්තර්ජාල භාවිතා කරන්නන් ටෙලිකොම් විසින් හිතු මතේ වෙනත් පැකේජයන්ට මාරුකොට ඇති අතර තවත් ග්‍රාහකයන් තමාගේ අන්තර්ජාලයේ වේගය අඩු බව පැවසු විට අලුත් පැකේජයන්ට මාරුවන ලෙස දන්වා ඇත.

Saturday, July 28, 2012

GCE A/L results still in a pickle – SB’s solution makes it worse

Owing to the egregious blunders committed in the GCE adv. Level examination results , changing of muddled up results and the lunatic Z score markings , the GCE adv. Level students who sat the exam in 2011 had to face undue hardships and acute sufferings for which the architect is the Govt. examination Dept. Yesterday , (26) , the National University youth Front and Lanka Teachers service Association with the participation of a large number of students staged a massive demonstration in front of the University commission Board.


At these protests , a story related by one girl student to the media brought tears to the eyes of the journalists . She has obtained three ‘A’s , but under the new lunatic scheme , she had been deprived of a place in the University. She was overtaken with emotion and said , she has to sit again for the exam to be held in a week because of the eccentricity prevailing in the Ministry and the education Dept. But she hasn’t the wherewithal to sit again, she sobbed .



මැෂින් තුවක්කු දෙක බාර දීල පෝයට සිල් ගන්න - මිනීමැරුම් සැකකරුට උසාවියෙන් දුන් අපූරු නියෝගය


මිනිමැරුම් වෝදනාවක් සම්බන්දයෙන් වසර හතක් පොලීසියෙන් කට්ටි පනිමින් සිට බාරවූ මැරවරයෙකුට තමා ළඟ ඇති ටී 56 මැෂින් තුවක්කු දෙක පොලීසියට බාර දී පෝයට සිල් ගන්නැයි අධිකරණ තීන්දුවක් දෙන රටක් ලෝකයේ ඇති ද?


ඒ රට ශ්‍රි ලංකාවය. මැරවරයා වෙනින් කව්රැත් නොව 2010 මහා මැතිවරණයේ දී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ යෝධයකු වූ ජුලම්පිටියේ අමරේ ය. තීන්දුව දුන් විනිසුරැ මහාධිකරණ විනිසුරැ චන්ද්‍රෙස්න රාජපක්ෂය. පොලිස් කොට්ඨාශය හම්බන්තොට මිද්දෙනිය ය. දිනය 2012 අප්‍රෙල් 23 දා ය.



පටිනැති රියදුරා එළියට විසිවී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි.

රජරට ගොවියෝ වීදි බසිති


බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 22 ක ගොවීහු පන්දාහක් තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක් කළහ. පෙළපාළි ද ගියහ.
මේ නිසා අනුරාධපුර කුරුණෑගල පාර අවහිර විය.

අම්මලා දෙන්නෙක්, තාත්තලා දෙන්නෙක් ලබා දෙන නීතියක්


සාමාන්‍යයෙන් දරුවෙකුට මව්වරුන් කිහිපදෙනකු හෝ පියවරුන් කිහිපදෙනකු හිමිකම් කියූ විට නීතියේ මැදිහත්වීම මත එම දරුවාගේ නියම දෙමාපියන් හඳුනාගෙන ඔවුන්ට භාර කෙරේ. නමුත් එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුවන්ගේ හිමිකාරත්වය සම්බන්ධයෙන් එවැනි සංකීර්ණ තත්ත්වයන් මින් පසු මතු නොවනු ඇත. ඒ දරුවෙකුගේ හිමිකාරත්වය එක් දෙමාපිය යුවළකට නොව මවුපියන් කිහිපදෙනකුට හිමිවන පරිදි එම ප්‍රාන්තයේ නීති සංශෝධනය කිරීමත් සමගය.
එරට සෙනෙට් සභිකයෙකු වන මාර්ක් ලිනෝ විසින් ගෙන එන ලද මෙම නවතම සංශෝධනයේ අරමුණවී ඇත්තේ දරුවන්ගේ උපරිම යහපත ආරක්ෂා කිරීම යැයි කියවේ.

සම්බාහනහල ගණිකා තිප්පොලක් ලු

ගල්කිස්ස ටෙම්පලර් පාරේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අහි කළමණාකාරවරිය සමග කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කළමණාකාරවරිය සර්වාංග ආයුර්වේද ‍‍ වෛද්‍යවරියක් වන අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාරියකි.

කමල් අද්දරආරච්චි පොලිසියෙන් කට්ටි පනී


පසුගියදා නාරාහේන්පිට වටලනු ලැබූ ගණිකා මඩම මෙහෙයවූ බව කියන ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි මේවනතෙක් පොලිසියට කට යුත්තරයක් ලබාදී නොමැති බව වාර්තා වේ.මේ සම්බන්ධව පොලිසියට ඉදිරිපත්වී ඇත්තේ ගණිකා වෘතියේ යෙදවූ තායි කතුන් දෙදෙනාත් එහි කළමනාකරුත් සහය කළමනාකරුත් පමණි. 

මේ සම්බන්ධව පොලිසිය විසින් කමල් අද්දරආරච්චි හට පොලිසියට ප්‍රකාශයක් කරන ලෙස දැන්වුවද කමල් අද්දරආරච්චි හෝ ඔහුගේ ව්‍යාපාරික මිතුරා මෙවන්ව්තෙක් පොලිසියට ඉදිරිපත්වී නොමැත.පොලිසිය කල සොයාගැනීම් වලදී හෙළිවී ත්තේ තායි කතුන් දිගටම ගණිකා වෘතියේ තබාගැනීම් සඳහා මෙම ව්‍යාපාරයේ මහමොලකරුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර තමා බාරයේ රඳවාගෙන ඇති බවයි.

ලන්ඩන් ඔලිම්පික් 2012 සමාරම්භක උත්සවය



දුෂ්‍යන්ත් වීරමන් ප්‍රසංගයට සුදානම් වන අයුරු

යෞවනයේ ප්‍රසිද්ධ ගායකයෙකු මෙන්ම නර්තන ශිල්පියෙකු වන දුෂ්‍යන්ත් වීරමන් මේ දිනවල සජිවී ප්‍රසංගයක් සඳහා පුහුණුවෙමින් සිටින අතර එම ප්‍රසංගය "දේදුන්න වගේ දුෂ්‍යන්ත් වීරමන් ලයිව් ඉන් කොන්සර්ට්" ලෙස නම්කොට ඇත.

කොළොඹ ශාන්ත ජෝශප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේදී මෙම ප්‍රසංගය හෙට (28) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රසංගය සඳහා දුෂ්‍යන්තගේ සුදානම පහතින් බලන්න


Photography By Digital Eye Studio Gamini Chamara





Friday, July 27, 2012

මුදිත, නදීශා හේමමාලිගේ පෙම්වතා ද?


ජනප්‍රිය නිළියක වන නදීෂා හේමමාලි ගේ පෙම්වතා බව පවසමින් පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ගේ නම් කියවුණත් මෑතකදී ස්වර්ණවාහිනියේ නිවේදකයෙකු වන මුදිත සමග ක්‍රිකට් තරඟයක් නැරඹීමට ගිය නිසාවෙන් මේදිනවල නදීශාගේ පෙම්වතා ලෙස නම් ලබා ඇත්තේ මුදිතය.


මේ පිළිබඳව නදීෂා හා මුදිත පවසන්නේ මෙවැන්නක්.

අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා - නදීෂා 

ඔයයි මුදිතයි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය අවස්ථාව මතකද?
ආ එදාද? මම එදානම් ගියේ මුදිත එක්ක තමයි. මායි මුදිතයි හොඳ යාලුවෝ

මුදිතයි ඔයයි අතර ඉන් එහාට සම්බන්ධයක් නැද්ද ?

Z ස්කෝර් අවුල නිසා සිසුවියක් වස බොයි

පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපලයත්, දෙතුන් වතාවක් නිවැරදි කරන ලද z-ස්කෝර් අගයත් නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා.

දහස් ගනනක් ළමයින්ගේ අනාගතය ඔට්ටුවට තබමින් බූරුවා ගසන අමාත්‍ය එස්.බී දිසානායකගේත්, අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේත් නොහැකියාව පිළිබඳව දැඩි අප්‍රසාදයක් රට තුළ ඇතිවී තිබියදීත් තවමත් ඔවුන් එම තනතුරු දැරීම ලැජ්ජා සහගත සිදුවීමකි.

අන්තර්ජාලයෙන් දුටු ප්‍රතිඵල අනුව සිසුවෙක් විභාගයෙන් තමා සමත්ව ඇති බව ඔහුගේ හිත මිතුරන්ට හා නෑහිතවතුන්ට ඉතාමත් සතුටින් පැවසීමෙන් පසුව ගෙදරට තැපෑලෙන් එවන ලද විභාග සටහන කියවා බැලීමෙන් හීන සියලම බොඳවී ගිය නිසා සිරුරට ගිනි තබා ගත් පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

අළුත්ම ඉසෙඩ් ස්කෝර් එක !


අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප‍්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය.
”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය.
”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය.

ඔලිම්පික් ආරම්භයේදීම ලංකාවෙන් වාර්තාවක් !

අද ආරම්භ වන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ප‍්‍රමාණය මෙන් 4 ගුණයකට අධික නිලධාරින් පිරිසක් ලන්ඩන් ගොස් ඇති බව වාර්තා වෙනවා. 

මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් ගනන 7කි. නිලධාරීන් සංඛ්‍යාව 30කි.

මෙම නිළධාරීන් අතරට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ එම අමාත්‍යාංශය නියෝජනය කරමින් තවත් නිළධාරීන් දෙදෙනෙකුද සහභාගීවී සිටිනවා


ඉන්දියානු කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 86 දෙනෙකු නියෝජනය කළද සහභාගී වන්නේ නිලධාරීන් 35 දෙනෙකු පමණයි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් මෙසේය

Thursday, July 26, 2012

නාරාහේන්පිට ගණිකා මඩම අයිති සුප්‍රසිද්ධ නළුවා මෙයාද ?


ඊයේ රාත්‍රියේදී  සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාරාහේන්පිට පවත්වාගෙන ගණිකා මඩමක් නාරාහේන්පිට පොලිසියේ ත්‍රස්ත හා දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා ඇත.

එහිදී ගණිකා සේවයේ යෙදෙවූ බව කියන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකුහ එම ගණිකා මඩම පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ නළුවෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා.මෙම ප්‍රසිද්ධ නළුවා කව්ද යන්න මාධ්‍යය මගින් හෙළි නොවුනත් 
අප වෙබ් අඩවිය වෙත් වාර්තා වුයේ ගණිකා මඩම මෙහෙයවූ පුද්ගලයා ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි බවයි.


උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට එරෙහිවරට පුරා උද්ඝෝෂණ


උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නැවත නිකුත් කිරීමත් සමග පැවති අර්බුදය සමනය වීම වෙනුවට තව දුරටත් උග‍්‍ර වී ඇති අයුරු අප වාර්තා කල අතර මීට පෙර ප‍්‍රථිඵල වලට අදාල ප‍්‍රවේශ අවස්ථා හිමිව තිබූ දක්ෂ සිසුන් විශාල පිරිසකට අවස්ථා අහිමි වී ඇත.

ඒ අනුව අසාධාරණයට ලක් වූ සියළු සිසුන් සරසවියට බඳවාගැනීමට බලකරමින් තංගල්ල, ගාල්ල, මහනුවර, කළුතර යන නගර නගරවලදී උද්ඝොෂණ සංවිධානය විය.එම උද්ඝෝෂණ කිහිපයක ජයාරූප පහතින් බලන්න 

ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන ආකාරය ගැන වැහි වැහැලා තියෙන පාඨමාලාවක් කරන්න කලින් මේක බලලා ඉන්න


Internet money review.
Internet money GURUs exposed.

පහලින් දාලා තියෙනවා ඇඩ් එකේ විශාල ඡායාරූප දෙකක්. ඒවා මත ක්ලික් කර විශාල කරලා පහසුවෙන් කියවන්න පුලුවනි.



දැන් මේ විහිලුකාර මුදලාලිලාගේ විහිලුව විස්තර කරන්නම්.

Ads Click කර මසකට 20,000 ක්?

Wednesday, July 25, 2012

මේ රට දවසින් දවසම ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරවෙනවා - සෝභිත හිමි


මේ රට දවසින් දවස ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරව යන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කලා.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය අද පස්වරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී

"මේ රට දවසින් දවසම ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරවෙනවා. ඒ වගේම අධිකරණය දවසින් දවසම හෑල්ලුවට ලක්වෙනවා. ඒ වගේම සාධාරණය, යුක්තිය, නීතිය දවසින් දවසම ජනතාවගෙන් ඈත්වෙනවා.

දුමින්ද සිල්වා ආපසු ලංකාවට ?


දුමින්දාගමනය යනු ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක් නොවේ. එහෙත් පොදු ජනයාගේ දෑස් ඉදිරිපිට තිරගත වීමට නියමිත සැලසුමකි. මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ දුමින්ද සිල්වා සුව වී ඇති බවත් ජුලි මස ලංකාවට පැමිණෙන බවත් මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

අවාසනාවකට මෙන් එතුමාට මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිදුවීම පිලිබඳ මතකයක් නොමැත. දුමින්දගේ මතකය කෙසේ වෙතත් දුමින්ද නැවත ලංකාවට පැමිණීම ඉහලින් සැමරීමට මේ දිනවල කටයුතු යෙදෙමින් පවතී.

පිරිමිකමට වෛර කොට පිරිමියකු වූ ගැහැණියක්



'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටයට තේමා වුයේ පිරිමි වෙස් ගත කාන්තාවක් සමාජය ඉදිරියේ පෙනී සිටියදී මුහුණ පෑ සිදුවීම් පෙලෙකි. එහෙත් එම චිත්‍රපටය විචාරයට ලක් කල සිනමා විචාරකයන් පෙන්වා දුන්නේ මෙවැනි කතාවක් කල්පිතයක් මිස කිසි දිනෙක සමාජයේ සිදුවිය හැක්කක් නොවන බවයි.

එහෙත් පිරිමි වෙස් ගෙන සමාජය ඉදිරියේ වසර විසිපහකට අධික කාලයක් පෙනී සිටින චරිතයක් පසුගිය දිනකදී අපට හමුවිය. අඳුර වැටුන පසු තරුණියකට නිරුපද්‍රිතව මහ මඟ බැසයාමට දුෂ්කර සමාජ වටපිටාවක් සහිත රටක වසර විසිපහකට අධික කාලයක් නිරුපද්‍රිතව පිරිමි චරිතයක් රඟපෑ මේ තරුණිය අපූරු චරිතයකි.

ඇමේසන් වනයේ රහස් සොයා ගිය ගවේෂකයන්ගේ බිහිසුණු අත්දැකීම්


සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප්ත අපූර්ව ලෝකයක් බව එකී කණාමැදිරි එලි පුංජලෝකයට රහසේ මුමුනයි.
සමස්ත හරිත නිරය පුරාවටම තැනින් තැන දැල්වෙන අමුතු අමුතු එළි පුංජය. මේ එළි පුංජ උන් හිටි ගමන් කඩාවැටෙයි. හරියටම පාළු අහසක කඩා වැටෙන තරු කැකුළු සේමය. එහෙත් මේ එළිවලත් තරු වලත් වෙනසක් තිබේ. තරුව කඩාවැටෙන අතරතුරදීම දැවී අවසාන වෙයි. එහෙත් මේ අද්භූත ”තරු” පොළවටම පතිත වෙයි.
මේ තාරකා මොනවාදැයි දන්නේ මේ හරිත නිරය නම් වූ මහා වනමැද වෙසෙන ගෝත‍්‍රිකයකු හෝ මේ වනයේ ටික කලක් ජීවත්වූවකු හෝ පමණි. ඇත්තවශයෙන්ම ඒ තරු නොවේ. යෝධ රැ බදුල්ලන්ය.
කණාමැදිරියන්ට මෙන්ම රැ බදුල්ලන්ටද රාත‍්‍රියේ දැඩි අඳුර මකාගත හැකි තරම් මඳ ආලෝකයක් දෙවියන් දී තිබෙයි.
රැහැයියන්ගේ හඬ මහා ඝෝෂාවක් වැන්න. ඒ අතරට එකතුවූ සහසක් කෘමීන්ගේ පුංචි පුංචි හඬවලූත් මේ රාත‍්‍රියට එකතු වී තිබේ.

ගල් අඟුරු එළිය යළි කිවි දා

පුත්තලමේ ලක් විජය ගල් අඟුරු බලා ගාරයේ පිළිසකර කටයුතු අවසන් කිරීම නිසා ලබන 27 වැනිදා සිට  විදුලිය ජනනය  කිරීමට  නියමිත බව විදුලිබල මණ්ඩලය කියයි. කෙසේ වෙතත්   තෝරා ගත් පෙදෙස් 62 විදුලියතව දින දෙකක් කැපිමට යයි.

උපන් හැටියේ මරා දමයි !


කාන්තාවක් තමන්ට  දරුවා ලද විගසම දරුවාගේ පෙකිනිවැල කඩා කුරිරු ලෙස මරා දැමීමේ  සිදුවීමක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 23හැවිරිදි සැකකාරිය යාපනය කෝපායිහී පදිංචිකාරියක් වන අතර 23දා ඇය බදුල්ල හෝටල් කාමරයක නවාතැන් ගෙන තිබේ.

කාන්තාවන් නානවා හොරෙන් රූපගත කරලා !


කාන්තාවන් නාන ළිං අසළ සැඟව ඔවුන්ගේ සිරුරු රූගත කළ පුද්ගලයින් සිවු දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තුල්හිරිය මහේස්ත්‍රාත් ලක්මාල් වික්‍රමසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරින ලදී.

Tuesday, July 24, 2012

දැන් මගෙ දිහා මිනිස්සු ගෞරවයෙන් බලනවා - සංගීතා


සිංහළ සිනමාවේ ජනප්‍රිය නිළියක් සංගීතා වීරරත්න. ඇය පවසන්නේ මුලින් තමන් ගැන ජනප්‍රිය අයකු ගැන කතා කරන විදියෙන් කතා කලත් අද වන විට ප්‍රේක්ෂකයන් ඇය ගැන ගෞරවයකින් කතා කරන බවයි.

එසේම ජනප්‍රිය සහ ක්ෂේත්‍රයේ ස්ථාවර වූ නළු නිළියන් නිතර දකින්නට සිටීම නුසුදුසු බවත් ඇය පවසනවා.

රඟපාන්න හොඳ ඕනෑම චරිතයක් වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්තෙන් සිටින සංගීතා පවසන්නේ මෙලෙසයි.

ඔබ කාලයක් සුපිරි තාරකාවක් විදියට ජනප්‍රිය උණා. ඒ ජනප්‍රියත්වය තාම තියනවද?

නඩුකාරයාට තර්ජනය කර උසාවියට ගල් ගැස්සවූ රිෂාඞ් බදියුදීන්ට මොකද වෙන්නේ ?


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් මන්නාරම මහේස්ත්‍රා‍ත්වරයාට පසුගිය 17 වනදා උදේ තර්ජනය කර තිබුණා. ඒ 0777-487504 දරණ දුරකතන අංකයෙන්.

තර්ජනය කර තිබුනේ "මම ඇමති රිෂාඞ් බදියුඞීන් කතා කරන්නේ. ඔයා මහෙස්ත‍්‍රාත්ද කතා කරන්නේ. උඹ තොප්පි දාපු කට්ටියට (මුස්ලිම් කට්ටියට) එක විදියකට සලකනවා. මහේස්ත‍්‍රාත් ඔයා සම්බන්ධව මට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ඔයා හරියට වැඩ කරන්න ඕනේ. බී/273 දරණ නඩුව සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න එපා". යනුවෙනි.

ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක් - නයනා කුමාරි කියයි

සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි.!

පසුගිය කාලයේ ඇමතිවරයෙකු හා සම්බන්ධව ඉමහත් කතාබහට ලක්වූ නයනා කුමාරි පසුගියදා පුවත්පතක් සමඟ ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා

විවිධ අරමුණු ඔස්සේ හඹා යෑමෙන් නළු නිළියන්ට කතාන්දර හැදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද?
සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි. ඒත් වැඩි හරියක් මඩ ගහන්න කියන කතා. ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවි ජනප්‍රියත්වය උදෙසා ජනප්‍රිය අයට මඩ ගහනවා. ඒ මඩ කියවන පිරිසක් ඉන්න නිසා අලුත් මඩ නිර්මාණය කරනවා.

පසුගිය කාලයේ ඔබ සම්බන්ධයෙන් ඇතිවුණු කතාන්දරයත් එක්ක පවුල් ජීවිතය රැකගන්න ගැහැණියක් විදිහට ඔබ යෙදූ උපක්‍රම මොනාද?

මෙවර "හික්කා 2012" අනාතයි. ‍රැවටෙන්න එපා !


හික්කා යන නාමය භාවිතාකොට මෙවර පවත්වන ව්‍යාජ සැණකෙළිය පිළිබඳව අප වෙබ් අඩවිය මෙයට පෙර ලිපියක් පල කල අතර ඒ සම්බන්ධව වැඩි දුර විස්තර ලැබී ඇති හෙයින් එහි වැඩි දුර විස්තර පහත පල වේ. 

මෙම වැඩසටහන පුරාවට මෙය 2008,2009 වසර වල මෙන් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන්නක් බව පෙන්වීමට උත්සහ කරද සැබවින්ම මෙය සිදුකරනු ලබන්නේ රංජිත් කුමාර නමැති ගාල්ල පිරිමි විදුහලකින් අපචාර ක්‍රියාවක් හේතුකොටගෙන ඉවත් කරන ලද ගුරුවරයෙකු බව වාර්තාවේ. 


දැරිය නොහැකි අධික බදු බර නිසා මෝටර් රථ ලියාපදිංචිය 66%කින් බසියි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙනවා.

ඊට අමතරව ජේ.බී කොටස් තැරැව්කාර සමාගමේ සමික්ෂණයකින්න් තහවුරුවී තිබෙන්නේ ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති බවයි. මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%කි.

පසුගිය ජූනි මාසයේ ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 4,397ක් වූ අතර එය මෙම අවුරුද්දේ ජූනි මාසයේ එය 1,454 දක්වාද, යතුරුපැදි සංඛ්‍යාව 21,833 සිට 11,634 දක්වා පහත වැටී තිබේ.


එනමුදු සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බවත් කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වන බවත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු වාර්තා වලින් කියැවෙනවා.

Monday, July 23, 2012

ස්ත්‍රී දුෂකට සෙත් පතා බෝධි පූජාවකට සැරසේ


ස්ත්‍රි දූෂණ චෝදනා ලැබූ අකුරැස්ස ප්‍රාදේශීය සභාපතිට සහය පළ කරමින් 500 ට ආසන්න පිරිසක් බෝඩ් ලෑලි අල්ලා ගෙන අකුරැස්ස නගරයට මේ වනවිට එක් රොක් වී සිටී. සභාපතිවරයාගෙන් ඉවත් කළ සභාපති ධූරය නැවත ලබා දෙන්නැයි කියමින් සහ සභාපතිවරයා ස්ත්‍රී දූෂකයෙක් නොවේ යැයි සදහන් කරමින් එම පිරිස රැස් වී බෝඩ් උස්සා ගෙන සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.අකුරැස්ස නගරයේ ඇති විහාරස්ථානයකට තව සුථ වේලාවකින් මෙම පිරිස ගමන් කර සභාපතිවරයාට සෙත් පතා බෝධි පූජාවක් පැවැත්වීමට නියමිතය. නගරයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායම් මෙන්ම කැරැළි මර්ධන පොලිස් නිලධාරීන් ද යොදවා ඇත. උසස් පොලිස් නිලධාරීන් පවා අකුරැස්සට පැමිණ සිටිති. සාමාන්‍ය මහජනතාවගේ කටයුත්තක් ලෙස මෙම බෝධි පූජා පිංකම පෙන්විමට සංවිධායකයින් උත්සහ දැරුවත් අත්අඩංගුවේ සිටින සභාපතිවරයාගේ තේ කම්හල්වල සේවකයන් වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඊට ගෙන්වා ඇතැයි ද තතුදත් තොරතුරු අනාවරණය කළේය.

ෂීබා 'හොල්මන්'


පොලිස්පතිවරයා හා සමාන කීර්තියෙන් බබලන අයෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටී යැයි මම විශ්වාස කරමි. ඒ  'ෂීබා'. ඒ නම ඇසූ පමණින් එක්වරම මේ මොකෙක් ගැනදැයි කියා බොහෝ දෙනෙක් නොදනිති. නමුත්  ශ්‍රී ලංකා  පොලිස් පරීක්ෂණ  හා රහස් පරීක්ෂක කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා 'ෂීබා' ගැන දනිති. ඒ අන් කවුරුන්වත් නොව,රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ 'කැප්ටන්' ය.



අද සිට තැන තැන දෙපැයක් විදුලිය කැපේ (Power Cut)


පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 400 බලධාරිතාවක් අහිමි වන බව විදුලිබල මණ්ඩලය කියයි.
කඩිනමින් අලූත්වැඩියා කරන බවත්, සඳුදා සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක උදේ හා දහවල් කාලයේ දෙපැයක් විදුලිය කපන බවත් මණ්ඩලය පවසයි.

වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.

නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.



අළුත් Z Score නිකුත් කිරීම තවත් නාගැනීමක්ද ?


මහත් ආන්දෝලනයකට ලක් වූ z-ලකුණු අද දින වන විට ගණනය කිරීම් අවසන් කර තිබෙන බව වාර්තා වනවා.

මෙම නව ලකුණු වලට අනුව පැරණි විෂය නිර්දේශය ඔස්සේ විභාගයට පෙනී සිටි සිසුන් ශ්‍රේණිගත කිරීම් වලදී පහල ස්ථාන ලබාගෙන තිබීම දකින්නට ලැබෙනවා.
නැවත ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ හෙයින් නැවත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න බොහෝ දෙනාට ගැටළුවක් වූ අතර විභාග ප්‍රතිඵල වෙනස් වූ නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍යය සිදුන්ට සති දෙකක කාලයක් ඇතුලත දී අයදුම්පත් බාරදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

Sunday, July 22, 2012

කහවත්තේ දියණිය පණ බේරාගන්න සටන් කරලා


කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි තබා ඇතැයි ද, කැපී වෙන්වී ගිය ඇඟිල්ලෙන් ඒ බව පෙනෙතියි ද පොලිසිය අනුමාන කරයි.
පුෂ්පකුමාරි මෙනවිය දිවි බේරා ගැනීම සඳහා මිනීමරුවන් හා සටන් කළ බව පෙනේ යැයි ද ඇගේ හිසට තියුණු අවියකින් 12 වරක් ගසා ඇගේ සායෙන් හිස බැඳ ඇතැයි ද පොලිසිය කියයි. මිනීමරුවන් මෙතෙක් අල්ලාගෙන නැත.

පියා පාපියෙක් වෙයි


පහලොස් හැවිරිදි සිය දියණියට අතවර කොට ඇ‍ය පස්මස් ගැබිනියක බවට පත් කළ පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මන්නාරම ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වෙන අතර අගතියට පත් සිසුවිය දෙවරක් පියා අතින් අපහරණයට ලක් වූ බව ඇය පොලීසියට පවසා තිබේ.වව්නියා පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩු පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි - අනර්කලී


මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි. 

දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක් !

මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා. 

මම මොන වගේද කියලා මමවත් තාම දන්නෙ නෑ ! 

ඉටිපහන් ටෙලිනාට්‍යය තුළින් කුඩා ගැහැණු දරුවකුගේ චරිතයකට පණ පොවමින් ඉතා කුඩා අවදියෙන්ම රංගනයට දායක වී පුංචි තිරය, රිදී තිරය විතරක් නෙවෙයි මේ වන විට ඇය දේශපාලන වේදිකාවත් ජයගන්න සමත් වී තිබෙනවා.

ඇය අනර්කලී ආකර්ශා. ඇය කුමන විදියේ කෙනෙක් ද යන්න ඇයවත් තවම නොදන්නා බවයි අනර්කලී පවසන්නේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.

අනර්කලී සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?

අයේෂා මව් පදවිය ලැබීමට සූදානමින් !


අයේෂා සඳමාලි මේ දිනවල තම කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකං මඟබලන් ඉන්න බව පවසනවා.

නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා ලැබුණු ආරංචිය ගැන අයේෂා පවසන්නේ මෙලෙසයි.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ? 
ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.

මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?

හිරු ටීවී vs නිමල් ලක්ෂපතිආරච්චි


නිමල් ලක්‍ෂපතිආරච්චි මහතාගේ අභාවය සමග ඔහු අවසන් වරට සේවය කළ හිරු ටීවී නාලිකාව ක‍්‍රියා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක් වී ඇත.

අනෙකුත් නාලිකා ඒ මහතාගෙ අභාවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරද්දී හිරු ටීවී නාලිකාව ඔහු ගැන විශේෂ සඳහනක් නොකොට දැන්වීමක් පමණක් පල කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිමල් ලක්‍ෂපතිආරච්චි මහතා මිය යාමට සති කිහිපයකට පෙර හිරු ටීවී ආයතනයෙන් ඉල්ලා අස් වී ඇත. 

‍ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !


පසුගිය 06 වනදා ගම්පහ කප්රුක නම් රෙදිපිළි වෙළඳසල ඇතුලතදී එහි හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙළඳසලේදීම කපාකොටා ඝාතනය කරනු ලැබුවා.

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.


Saturday, July 21, 2012

කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.


මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !


කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.

දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප


නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.

මාතර සමලිංගික ආදරය


කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට මගහැරුණ ඇමතුම් හෙවත් මිස්කෝල් ලබාදී ඔවුන් සමග සම්බන්ධකම් පවත්වාගන්නා පිරිමින් පිලිබඳ කොතෙකුත් අසා ඇත.

එය සාමන්‍යය තත්
ත්වයක් වුවද කාන්තාවන් විසින් තවත් කාන්තාවන්ට මිස්කෝල් ලබාදී සම්බන්ධකම් පවත්වාගැනීමේ ජාවාරමක් පිළිබඳව සිදුවීම් දෙකක් පසුගිය සතිය තුළදී මාතරින් වාර්තා වී ඇත.

මේ එම සිද්ධීන් දෙක පිලිබඳ කෙටි විස්තරයකි.


පසුගිය දිනක කොළොඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි.ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් 
කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.


Friday, July 20, 2012

නිරෝෂා කැමති වුනොත් මම බැහැ කියන්නේ නෑ - සනත්


ප්‍රවීන රංගන ශිල්පියෙකු සනත් ගුණතිලක පසුගිය කාලයේ පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ තමා බලවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඒවා හෙළි නොකරන බවත් යනුවෙනි.අද පළවූ පුවත්පතකට සාකච්චාවක් ලබාදෙමින් සනත් ගුණතිලක ප්‍රේමය ගැන ප්‍රකාශකොට තිබුනේ මෙලෙසිනි.

ප්‍රේමය හා විවාහය ඔබ දකින්නේ කොහමද?
මම ප්‍රේමය දකින්නේ ඉතාම පිරිසිදු දෙයක් විදියට එක විවාහයකින් කෙළෙවර වන්නේ නැහැ.එක කෙලවර වන්නේ මරණයෙන් පමණයි.එක මම අත්දැක්කේ මගේ අම්මගෙයි තාත්තාගෙයි බැඳීම තුලින්.අද විවාහය කියන දේ හැල්ලුවට ගිහින්.නමුත් දෙදෙනෙකු අතර ඇතිවන පිරිසිදු ප්‍රේමය එතරම් සරල නැහැ.

ඒ වගේ මරණයෙන් කෙලවර වන බැඳීමක් තවම නැද්ද?

බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා


සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත.
මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය.

අවුරුදු 20ක් මනාළයන් හොයන දුලීකා


ජනප්‍රිය නිළි දුලීකා මාරපන ට මීට වසර 3කට පමණ පෙර චෝදනාවක් තිබුනේ ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. ලක්ෂ 19කට අධික ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙනි.

1976 වසරේ උපන්  ඇයට රංගන ක්ෂේත්‍රයටම සම්බන්ඳ පෙම්වතෙකු සිටියද තවමත් අවිවාහක වී සිටීම පිළිබඳව පසුගියදා පුවත්පතකට අදහස් දක්වා තිබුණා.



දුලීකට දෙමව්පියන් කියන්නෙ නැද්ද දැන්ම විවාහ වෙන්න කියලා?
මගෙ අම්ම මට මනමාලයෝ හොයන්නෙ මට වයස අවුරුදු 16 ඉඳලමයි. දැන් අවුරුදු 20 ක් තිස්සේ මට මනමාලයෝ හොයනවා. දික් කසාදවෙන්න මම විවාහ වෙන්නෙ නෑ. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙනෙක් එක්ක විතරයි මම විවාහ වෙන්නේ.

දුලීකාට පෙම්වතෙක් හිටියද?

Thursday, July 19, 2012

එළියන්ත වයිට් වෙදකම් කරන්නේ කුන්ඩලිනි ශක්තියෙන් හා අදෘෂ්‍යමාන බලවේග වලින් ?


මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එළියන්ත වයිට් සමඟ කළ සාකච්ජාවක් පසුගියදා පුවත්පතක පලවී තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ලෙඩ වලට බෙහෙත් සොයාගැනීම් ඔහු විසින් කරන්නේ ඔහු සතුව ඇති කුන්ඩලිනි ශක්තියෙන් බවත්, කනට කොඳුරන අදෘෂ්‍යමාන බලවේග වලින් ලෙඩ සුවපත් කිරීමට උපදෙස් ලබාගන්නා බවත්ය.

එම සාකච්ජාව පහතින්.


ඔබ "වෛද්‍ය එලියන්ත වයිට්" කියල තමයි සමාජ ගත වෙන්නේ? කොහොමද මේ වෛද්‍ය කැල්ල එන්නේ?

Wednesday, July 18, 2012

පී.එච්. අයි. මහත්වරුන් ඩෙංගු ගැන දන්නේ නෑ


සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරී සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා සමග අප වෙබ් අඩවිය කළ විශේෂ සාකච්ඡාවක්.


කවුද මේ ඩෙංගු මදුරුවා කියන්නේ ?


ඩෙංගු මදුරුවා කියන්නේ, ඊඩිස් ඊජිෂ්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ඩස් මදුරුවන් දෙන්නට. පැහැදිලි ජලයේ බිත්තර දමනවා. වතුර හිදිලා ගියත් අව්ව නොමැති නම් මේ බිත්තර වසරකට ආසන්න කාලයක් පමණ තියෙනවා.


ඩෙංගු මදුරුවාට ජීවන චක්‍රය ඉදිරියට ගෙන යන්නේ නැතුව නතර කර ගෙන ඉන්නත් පුළුවන්.


ඩෙංගු මදුරුවා බෝ කරන අයට නඩු දමනවා නේද?

දූෂණ සිද්ධියේ පරීක්ෂණ කළ අපක්ෂපාතී නිලධාරීන්ට මාරුවීම්


නාවලපිටිය නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනෙක් විසින් පැහැර ගෙන ගොස් දින දෙකක් සිරකර තබා ගෙන 15 හැවිරිදි දැරිය දූෂණය කිරීම හා ඒ පිළිඹද විභාගයට ගිය පොලිස් සාජන්වරයකු ඇතුළු ත්‍රීරෝද රථ රියදුරෙකුද මෙම දැරිය වෙනත් ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කිරීම යන සිද්ධීන් පිළිඹද පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායමේ සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හදිසියෙම වෙනත් පොලිස් ස්ථානවලට මාරුකර යවා ඇත. මෙම පොලිස් කණ්ඩායම සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගෙන් සමන්විත නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය හා උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළත්ව සිටියහ.

සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගනී


මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිට සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගෙන යමින් සිටියදී එම පිරිස වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැර ගැනීමට ලක් වූ තරුණිය මඩු අධ්‍යාපන කාර්‍යාලයේ කළමනාකාර සහායක ලෙස රැකියාව කරන බවත් 22 හැවිරිදි වියේ පසුවන ඇය රැකියාව සදහා පාපැදියෙන් යමින් සිටියදී 18 උදේ 8ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවත් සෙට්ටිකුළම පොලිසිය කියයි.

තංගල්ලේ දැරිය දූෂණය කළ හතර දෙනෙක් අද හඳුනාගැනේ


තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ.
නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ  හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

රු.2000ක් අල්ලස් ගත්තාට වසර 24 ක සිර දඬුවමක්.

කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.



ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

ඊ.පී.එෆ් සල්ලිත් ආණ්ඩුවට !

විගණකාධිපති වරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවක අර්ථසාධක අරමුදල සතු මහජනතාවගේ මුදල් රජය විසින් භුක්ති විදින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එම වාර්තාවට අනුව සාමාජිකයන්ගේ ගිණුම් වලට රජය විසින් රුපියල් මිලියන ගණනක් තැන්පත් කළ යුතු වුවද එසේ කිරීමට රජය අපොහොසත් වී තිබීම සහ තවත් සේවක අර්ථසාධක අරමුදලේ ඌනතා සහ කළමනාකරණ ගැටලු කිහිපයක් පෙන්වා දී තිබේ.

2005 - 2008 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දායක මුදල් සහ අධි අය ලෙස උසාවි වලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 62 කට අධික මුදලක් 2010 වර්ෂයේ දී සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර නොකොට රජයේ ආදායමට බැර කොට ඇති බව එහිදී අනාවරණය වේ.



සෞදි ක්‍රීඩිකාවන් සිය ප්‍රථම ඔලිම්පික් සඳහා පුහුණුවේ


මෙම වසරේ දී ලන්ඩන් නුවර පැවැත්වීමට යන ඔලිම්පික් තරඟ සඳහා සෞදි අරාබිය ද ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගි කරවීමට සූදානම් යැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කරනවා.

මෙසේ පලමු වරට සෞදි අරාබිය වෙනුවෙන් කාන්තා නියෝජනයක් කරමින් තරඟ කිරීමට සූදානමින් සිටින්නේ සාරා අත්තාර් සහ වුජාන් අලි සේරජ් අබ්දුල් රහීම් ෂර්කානි යන ක්‍රීඩිකාවන් දෙදෙනායි. සාරා මීටර් 800 සහ වුජාන් ජුඩෝ තරඟ ඉසව් වලින් තරඟ වැදීමට නියමිතයි.

සෞදි කාන්තාවට ක්‍රීඩා කිරීමට වූ තහනම් නීතිය පසුගිය මාසයේදී එරට රජය විසින් ඉවත් කර තිබීම හේතුවෙන් මෙලෙස මොවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට හැකි වී තිබෙනවා. එහෙත් එරට ආගමික සංවිධාන විසින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධයක් දක්වන බවයි වාර්තා වන්නේ.

හිරුණිකාගෙන් "ප්‍රේමය හා රාගය" !


මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පසුගිය කාලයේ පුවත් මවන චරිතයක් බවට පත්ව තිබුනා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුත් රන්දිම ගමගේ සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ අතර පසුගියකාලයේ ඇය පුවත්පතකට පවසා තිබුනේ එම සම්බන්ධය අවසන් බවයි.

ප්‍රේමය හා රාගය ගැන පුවත්පතකට ලබාදුන් හිරුණිකාගේ අදහස් පහතින් බලන්න

ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේමය බොහොම සුන්දර දෙයක්.මමත් ඒ සුන්දරත්වය හොදින් විඳලා තියෙනවා.

දැන් ඒ සුන්දරත්වය විදින්නේ නැද්ද?

ඔබ පුල පුලා බලාසිටි හම්බන්තොට නයිට් මාකට් !

රාත්‍රී 09 සිට අළුයම 04 දක්වා පැවැත්වෙන රාත්‍රී වෙළඳපොළක් (Night Market) හම්බන්තොට පිහිටුවීමට මංත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැරසෙනවා

මෙම රාත්‍රී වෙළඳපොළට දෙස් විදෙස් වෙළඳුන් 1000ක් පමණ ගෙන්වා ගැනීමට සූදානම් බව පැවසෙන අතර මෙය සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන චයිනා ටවුන් (China Town) රාත්‍රී වෙළඳපොලට සමානව පවත්වාගන යාමට අදහස් කෙරෙන බවයි ඔහු පවසා තිබෙන්නේ.


මීට පෙර සතොස රාත්‍රී කාලයේදීත් විවෘත කර තැබීම නිසා කෝටි ගනනක විශාල පාඩුවක් ලැබුවේ රාත්‍රී 9න් පසුව වැඩ ඇරී ගෙදර යාමට බස් රථයක් පාරක දක්නට නොමැති තත්ත්වයක සතොසෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොපැමිනි නිසාය.

බසයේ හැපුණු මරික්කාර් !

සිරස එෆ් එම් ප්‍රධානී ලෙස කටයුතු කරන එස්.එම් මරික්කාර් විසින් බීමතින් රිය පැදවීම නිසා ඔහුගේ ජීප් රිය පෙරේදා රත්‍රී බස් රථයක හැපී තිබෙන බව වාර්තා වනවා.

150 මාර්ගයේ ගමන් ගත් බස් රථයක හැපීමෙන් සිදුවූ එම අනතුරේදී බස් රථයට මෙන්ම ඔහුගේ ජීප් රියටද දැඩි අලාභානි සිදුවී තිබෙනවා.



Tuesday, July 17, 2012

මොබයිලය කනේ ගසා‍‍‍ගෙන දුම්රියකට යට වෙන්න යයි


දූම්රිය රියදුරෙකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් තරුණියකගේ දිවි ගලවා ගැනීමට හැකි වීමේ පුවතක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අසන්නට ලැබේ. 
පසුගිය සෙනසුරාදා (14) පෙරවරුවේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව රියදුරා එහි එන්ජිම මාරු කිරීමේ කටයුතුවල නිරතවී ඇත. එම දුම්රිය නුවර සිට කොළඹට ගෙන ආ එන්ජිම ගලවා ඉවත්කර වෙනත් එන්ජිමක් සවි කරගෙන මාතර බලා ධාවනය කරවීම මෙහිදී සිදු කෙරේ.
දුම්රියට එන්ජිම සවිකිරීම සදහා එහි රියදුරු දුම්රිය එන්ජිම පදවා ගෙන එමින් සිටියදී දුම්රිය මාර්ගයේ ජංගම දුරකථනයක් කනේ ගසාගෙන එමින් සිටි තරුණියක් දුම්රිය රියදුරුගේ ඇස් ගැටී ඇත.

වාර්ෂික ගිවිසුමේ ගැටලුව නිමවන තෙක් SLPL ක්‍රීඩා කරන්නේ නැහැ - මහේල


2012 එස්. එල්. පී. එල්. තරගාවලිය හඳුන්වාදීමේ ප‍්‍රධාන මාධ්‍ය සාකච්චාව ඊයේ (16 වැනිදා) පස්වරුවේ පැවති අතර එහිදී මාධ්‍යය අමතා අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඇති ගැටලුව නිම වන තෙක් ඔවුන් එස්. එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය.එහෙත් මෙවර ලසිත් මාලිංග තමාට 
ලැබිය යුතු වැටුප වැඩි විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අතර අනෙක් ක්‍රීඩකයන්ද ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත. 

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමා ඇත.වාර්තාවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 25% ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් විසින් ඉල්ලුම්කොට ඇත.


කෙල්ලො දැක්කම බලහත්කාරකම් කරන්න හිතෙනවා !


අපේ කට්ටිය නොපෙනන දේවල් උස්සලා පෙන්නගෙන යනවා !

මේ දිනවල දිගින් දිගටම ඇසෙන්නට ඇත්තේ අපචාර සිදුවීම්ය.අපචාර වලට නොයෙක් දෙනා විවිධ හේතුන් හෙළි කරද්දී දේශපාලන වේදිකාවේද මෙය උණුසුම් මාතෘකාවක් බවට පත්වි 
ඇත.

විපක්ෂයේ මැති ඇමතිවරුන් කියා මෙම සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර කරන අතරේ මර්වින් සිල්වා පසුගියදා අපචාර ක්‍රියා වැඩි වීම හා එයට පෙලඹවීමට හේතුව පැහැදිලි කරමින් අපුරු කතාවක් සිදු කළේය.

මර්වින් ගේ කතාව
 හා වීඩියෝව බලන්න පහතින් 

රට විජයග‍්‍රහණය කළ හැකි ක‍්‍රමයක් ජනපති පහදයි.

ජාතීන් අතර සමානාත්මතාව වර්ධනය කිරීම තුළින් රට විජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමාජ ඒකාබද්ධතා සතියෙහි සමාරම්භක උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (16) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙහිදී ජනාධිපතිවරයා අතින් සමාජ ඒකාබද්ධතා ප‍්‍රතිපත්ති රාමුව, සමාජ ඒකාබද්ධතා තේමාව සහ ලාංඡුනය එළිදැක්වීම ද සිදුකෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. 

Monday, July 16, 2012

හේත්තු වෙන්න ගොස් කයි !


පිටකොටුවෙන් රාත‍්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය.

ආසියානු ආශ්චර්යය උදාවෙයි. ස්ත්‍රී දූෂණ වලින් අංක එක !

ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.

කාන්තාවකට හෝ දැරියකට තනියෙන් නිවසක සිටිය නොහැකි හා තනියෙන් ගමනක් ගොස් ඒමට අපහසු වාතාවරණයක් මෙලෙස රට තුළ ඇතිවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි.



පැය දෙකට රජ කෑමක්

ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි.


සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි





වෙල්ගමගේ අළුත් ගෙදර රු. කෝටි 100යි

ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පසුගිය සතියේ අලුතින් නිවසක් මිලදීගෙන තිබෙනවා

කොළඹ රොස්මිඩ් පෙදෙසින් මිලදීගෙන ඇති එම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 100කි. කෝටි 100ක් වූ එම නිවසේ අංකය අවසන් වන්නේද 100නි.


මීට පෙර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වී එෆ්.එම් නාලිකාව මිලදී ගත්තේද රුපියල් කෝටි ගනනක් වියදම් කරමිනි. එම ලංසුව සඳහා තවත් ප්‍රබල තරඟයක් දුන් ආණඩුවේ ඇමතිවරයෙක් වූයේ අමාත්‍යය විමල් විරවංශ මහතායි.

Sunday, July 15, 2012

අඩනිරුවත් වෙන්න කැමතියි - ලිවින් ‍ටුගෙදර් කරාට කමක් නෑ - අමීෂා


චිත්‍රපට නිළියක් වන අමීෂා කාවින්දි පවසන්නේ ඇය රංගනයට පිවිසියේ තම දක්ෂතාවය සහ හැකියාව මෙන්ම වාසනාව පමණක්ම නිසා බවයි.

මෙතෙක් ඇය දායක වූ සියළුම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුනේ තම පෙම්වතා වන අර්ජුන කමලනාත් සමඟ පමණක් බවත් ඉදිරියේ දී වෙනත් නළුවන් සමඟ වුවද රගපෑමට තීරණය කල බවද ඇය පවසන්නේ මෙලෙසයි.

අමීෂා කියන්නෙ කවුද? 
සරල, ඇත්තට මුහුණදෙන කෙල්ලෙක්.

අමීෂා නිළියක් වුනේ ඇයි?

ආසාවට. දක්ෂකමක් තිබුන නිසා. හැබැයි ඒක අහම්බයක්.
 
අහම්බයෙන් නිළියක් වෙන්න පුළුවන්ද?
අපේ දක්ෂකම අධ්‍යක්ෂක වරයෙක් දැක්කොත් නොහිතන වෙලාවක නිළියක් වෙන්න පුළුවන්. මගේ නර්තන හැකියාව දැකපු අධ්‍යක්ෂක වරයෙක් නිසයි මම නිළියක් වුනේ.

නිළියක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

දියණියට අතවර කල සැකකාර පියා අධිකරණ මහලින් බිමට පනියි


සිය (16) හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කල (54) හැවිරිදි පියා (14) වැනිදා පෙරවරුවේ මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ පලවෙනි මහලෙන් බිමට පැන බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා මහනුවර ගොහාගොඩ පදිංචිකරුවෙකි. (13) වැනිදා මෙම දැරියගේ මව නිවසින් පිටතට ගොස් සිටියදී මෙම පුද්ගලයා විසින් සිය දියණිය අපයෝජනයට ලක්කර ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

උපාලි විජේවර්ධන ඇත්තටම ජිවතුන් අතර ද ?


-  ලක්මිණී වෙල්ගම පිළිතුරු දෙයි


දිවංගත උපාලි විජේවර්ධන මහතා පිළිබඳ අසත්‍ය චෝදනා පතුරවා හරිනු ලබන්නේ සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් බවඒ මහතාගේ වැන්දඹු භාර්යාව වන ලක්මිණී විජේවර්ධන (වෙල්ගම) මහත්මිය පවසා ඇත. මේ වනවිට වෙබ් අඩවි හරහා උපාලි විජේවර්ධන මහතා ජීවතුන් අතර සිටින බවට තොරතුරු විසිරෙමින් තිබේ. 1983 පෙබරවාරි 13 වැනිදා ගුවන් අනතුරකින් උපාලි විජේවර්ධන මහතා ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එසේ මියගිය උපාලි විජේවර්ධන මහතා අවුරුදු 26ක් තිස්සේ මෙක්සිකෝවේ ඉස්ලස්මරියස් නමැති සිරගෙදර දඩුවම් විඳිමින් සිටින බව වෙබ් අඩවි හරහා පැතිරෙමින් තිබේ.

කඩේ කතට කෙළ හැලූ අනංගයා පොලිස් දැලේ


මහනුවරට නුදුරු එක්තරා ප‍්‍රදේශයක පෙරහරක් පැවැත්වුණ දිනයකි.  මේ සඳහා  රටේ විවිධ පෙදෙස්වලින් විවිධාකාර පුද්ගලයෝ  පැමිණියහ.
එසේ පැමිණි එක්තරා පුද්ගලයකු පෙරහර පසෙක දමා අසල තිබූ පුංචි තේ කඩයකට ගොඩ වුණේ, කඩේ කාන්තාව දෙස ද හොරැහින් බලමිනි.  කාන්තාව හැර කඬේ වෙනත් කිසිවකු නොවූයෙන් ඔහු කඩ හිමි කාන්තාවගේ රූසිරි නෙත් සිත් පුරා වින්දේය.
ඇයගේ  රුවින් ඔහු මුසපත්ව සිටියේය. එහෙයින්ම ඔහුට  දැනුණේ අප‍්‍රමාණ ලෝභකමකි. ඇයගේ ඉඟි බිඟි ආලවන්තකම්වල හැටියට ඇය තමන්ට කැමතිය. එහි නම් කිසිම සැකයක් නැත.
ඊළඟ වතාවේ ඇය ළඟට එන විට ඔහු  පුංචියට තම අදහස ඇයට කීවේය.
”ඔයාව හම්බවෙන්න බැරිද?” ඇය බියෙන් වටපිට බලා හිස සැලූවේ ”පුළුවන්” යැයි හැගෙන අයුරිනි.

Friday, July 13, 2012

මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්


සිය මනාලිය සමග මධු සමය ගෙවා නිවෙසට එමින් සිටි මනාලයෙකි. පොලිස් ජීප් රියක් නිවෙස අසල නතර කැරිණි. මනාලිය කාරයේ සිටිය දී මනාලයා අතුරුදන්විය.


කලින් විවාහවූ බව කියන මේ තරුණයා බිරියගෙන් වෙන්ව වසර කීපයක් කල් ගත කළ බිරිය තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතු ඔහු යළි විවාහයකට ඇතුළත් වීමට තීරණය කළාලූ. අලූතින් දැන හඳුනාගත් තරුණියක හා යළි පෙමින් වෙළී විවාහයට දින නියම කැර ගත්තාලූ.


ඒ අනුව නව මනාලියගේ නිවසේ දී පෝරුවේ චාරිත‍්‍ර හෙළ සිරිතට සිදුවිය. යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය. මේ අතර තම විවාහක සැමියා තමන්ගෙන් නිත්‍යනුකූලව වෙන් නොවී යළි විවාහයකට ඇතුළත්වූ බව පළමු බිරිය දැන ගත්තාය.



දියණියට අතවර කළ බාප්පා අත්අඩංගුවට

අකුරැස්ස මලිදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවකට නිවස තුළදීම තම බාප්පා විසින් තර්ජනය කොට දූෂණය කොට තිබී 02 දා පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පෙදරේරුවෙක් ලෙස කටයුතු කරන අතර දැරියගේ බාප්පා කෙනෙකු ද වේ. පාසල් ගොස් නිවසට පැමිණි විට නිවස තුළදීම ඇයට තර්ජනය කොට මෙයට මාස දෙකකට පමණ පෙර මෙම අපරාධය සිදුකොට ඇත. දැරිය මේ බව කිසිවෙකුටත් නොපවසා ඇති අතර ඇ‍යට බඩේ කැක්කුමක් ඇති වී කඹුරුපිටිය ඇදපාත රෝහලට ගිය විට මේ බව අනාවරණය වී ඇත. දැරිය රෝහල්ගත කොට ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Share this article with your friends